2015 Jul 08 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ සිත මා සිත හමුවූදා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කරමා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මෑනවී
    මගෙ ලඟ තනියට ඉනු මෑනවී

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන්කල සෑටි
    සිතින් දරාගෙන මා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මෑනවී
    මගෙ ලඟ තනියට ඉනු මෑනවි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ සිත මා සිත හමු වූ දා සිට
    මා ලය පීදී පරවූ පෙම් මල....//
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//


    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී

    කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී....//


    ඔබ මා හමුවුන මේ ඉර හද යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ළග තනියට ඉනු මැනවී
    මගෙ ළග තනියට ඉනු මැනවී
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මල දවසට
    මගේ ළඟ තනියට ඉනු මැනවී
    මගේ ළඟ තනියට ඉනු මැනවී
    :(:(:(:(

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල හැටි
    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමන් කල හැටි
    සිතින් දරාගෙන මා මල දවසට
    මගේ ළඟ තනියට ඉනු මැනවී...
    මගේ ළඟ තනියට ඉනු මැනවී...
    :(:(:(:(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තරිඳු සමාවෙන්න නම වැරදියට ලිව්වට.. වැඩේ දිගටම කරන් යන්න.. ඔයාට රේඩියෝ එක ඇතුලේ අනාගතේ පැහැදිලියි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_my0o39bY411sqzz9ao1_500.gif