✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Virgin Atlantic Up In The Air S01E01

    ZLwzli.jpg

    HTML:
    http://www.mediafire.com/watch/1drabi7j1yrve7r/VA.UITA.S01E01.mp4

    Thanks Bro :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    flydubai Adds Male – Colombo Sector from Sep 2015

    gallery-large-01.jpg

    flydubai from September 2015 is adjusting service to Maldives and Sri Lanka, including new 3 weekly Male – Colombo sector from 03SEP15. Overall operations to Male remains unchanged at 6 weekly from Dubai (including one-stop service).

    FZ559 DXB0130 – 0655MLE0835 – 1030CMB1130 – 1440DXB 73H 146
    FZ555 DXB1610 – 2230CMB2345 – 0040+1MLE0145+1 – 0505+1DXB 73H 246

    airlineroute.net/
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehemada..kawru hari gawa athi :eek:

    :shocked::shocked: emirates unta mara apalayak thiynne me tike

    මරු එයාර් පෝට් එකක් මේක. මැසි ෆර්ගුසන් හිටන් පාවිච්චි කරනවා :D. ඔකද දන්නේ නෑ පුෂ් බැක් කරන්න පාවිච්චි කරන්නේ :D:D

    lol maath me kiyanna giyaa withrai maha tractor ekak neda kiyala
    :lol:
    නයිජීරියාවේනේ බන්.. දුප්පත් උන්. අපි හොදා.. මම දැකලා තියනවා ඉන්දියාවෙත් මේ ට්‍රැක්ටර් තියනවා එයාර්පොට් එකේ.. ප්ලේනුත් අදිනවද දන්නේ නැ. බඩු බාන්ඩ නම් එහාට මෙහාට කරනවා ඇති.

    india2009-0065v2blog.jpg

    මේ ඉස්සර කාලේ එකක්..

    462419_large.jpg

    12555_large.jpg

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද රිලීස් උන අලුත්ම සීරිස් එක. මම අප්ලෝඩ් කරලා ලිනක්ස් දාන්නම්. ;)

    Virgin Atlantic Up In The Air

    ZLwzli.jpg
    මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්‍රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි බං එහෙම කිව්වේ? ඒකට මොකක් හරි හේතුවක් තියේද? නෑ බං මම ඕන තරම් දැකල තියෙනවා 40000ටත් වඩා උඩින් යන ඒවා, මට ඒක නම් හොඳටම ෂුවර්, කොහොම වුණත් කැම් එක නම් සුපිරියි බං,

    ehema yana ewa athi bn..man tika dawasak idala hawasa 4-5 athara yana A380 3na note karan hitiye okkoma giye 33000ft-350000ft wage thamayi:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි බං එහෙම කිව්වේ? ඒකට මොකක් හරි හේතුවක් තියේද? නෑ බං මම ඕන තරම් දැකල තියෙනවා 40000ටත් වඩා උඩින් යන ඒවා, මට ඒක නම් හොඳටම ෂුවර්, කොහොම වුණත් කැම් එක නම් සුපිරියි බං,

    normally ape air space ekata gaddi 33-35 wage udin tama ban yanne
    mokada hadisiyak unoth ikmanata land karanna puluwan nisa wenna one. ape range eken eliyata yanakota tama 40+ clearance denne.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්‍රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

    Richard Branson gana neda uba kiyanne :yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ම්ම් එතකොට මේ කොයි තරම් උඩින් ගිය ෆලයිට් එකකද බං ෆොටෝස් ගත්තේ? උඹට මතකද හරියටම ගාන? :yes::yes::yes:

    කැම් එක නම් එල බං! :yes::yes::yes:

    godak durata 33000ft-350000ft athara thama yanne kalathurakin
    40000ft th yanawa :yes: ape rata udin yaddi 40 yanawa adui
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්‍රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1554470 :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්‍රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

    ඔව් පොර තමයි. :P
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ehema yana ewa athi bn..man tika dawasak idala hawasa 4-5 athara yana A380 3na note karan hitiye okkoma giye 33000ft-350000ft wage thamayi:yes:

    normally ape air space ekata gaddi 33-35 wage udin tama ban yanne
    mokada hadisiyak unoth ikmanata land karanna puluwan nisa wenna one. ape range eken eliyata yanakota tama 40+ clearance denne.

    ehema restriciton ekak na machan. dan oya A380 ehema ape udin yanakota 33-35 wage yanne un thaama too heavy hinda climb karanna. optimim alititude eka ne fly karanne.. fuel burn wela fuel load eka adu wena tharamata thamai udin yanna puluwan. 380 eka patta fuel load ekak ne thiyenne.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මිනිහා ටිකක් අමුතු පහේ කෙනෙක් නේද? :P
    නයිට්පදවියකුත් තියනවද "සර්" කියන්නේ..

    ow uthsahayen diyunu wecha porak :yes:

    "In the New Years Honours list dated 30 December 1999, Elizabeth II signified her intention to confer
    the honour of Knight Bachelor on him for his "services to entrepreneurship".
    He was knighted by Charles, Prince of Wales on 30 March 2000 at an investiture in Buckingham Palace
    "
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මිනිහා ටිකක් අමුතු පහේ කෙනෙක් නේද? :P
    නයිට්පදවියකුත් තියනවද "සර්" කියන්නේ..

    ඔව් සර් රිචර්ඩ් බ්‍රැන්සන්. උත්සාහයෙන් දියුණු වෙච්ච පොරක්. පඩ ෂෝ මුකුත් නෑ. ඔක්කොම වර්ජින් බ්‍රෑන්ඩ් ලේබල් මෙයාගේ. ඉස්කෝලේ යන කාලේ මෙයාගේ ප්‍රින්සිපල් කිව්වලු දවසක උඹ එක්කෝ හිරේ ඉඳි එක්කෝ ලොකු සල්ලි කාරයෙක් වෙයි කියලා. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් සර් රිචර්ඩ් බ්‍රැන්සන්. උත්සාහයෙන් දියුණු වෙච්ච පොරක්. පඩ ෂෝ මුකුත් නෑ. ඔක්කොම වර්ජින් බ්‍රෑන්ඩ් ලේබල් මෙයාගේ. ඉස්කෝලේ යන කාලේ මෙයාගේ ප්‍රින්සිපල් කිව්වලු දවසක උඹ එක්කෝ හිරේ ඉඳි එක්කෝ ලොකු සල්ලි කාරයෙක් වෙයි කියලා. :P
    virgin australia එකත් මෙයාලගෙමද? තව මොබයිල් නෙට්වර්ක් එහෙමත් තියනව නේද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow uthsahayen diyunu wecha porak :yes:

    "In the New Years Honours list dated 30 December 1999, Elizabeth II signified her intention to confer
    the honour of Knight Bachelor on him for his "services to entrepreneurship".
    He was knighted by Charles, Prince of Wales on 30 March 2000 at an investiture in Buckingham Palace
    "

    පට්ටා පොරක්. නිකන් ජොකර් කෙනෙක් වගේ. සේවකයන්ටත් හොදට සලකනවා වගේ. කම්පැනි එකේ පල්ලෙහාම එකාටත් ඩිස්කවුන්ට් වලට ෆ්ලයි කරන්න පුලුවන්ලු..