Virgin Atlantic Up In The Air S01E01
![]()
HTML:http://www.mediafire.com/watch/1drabi7j1yrve7r/VA.UITA.S01E01.mp4
Thanks Bro

Virgin Atlantic Up In The Air S01E01
![]()
HTML:http://www.mediafire.com/watch/1drabi7j1yrve7r/VA.UITA.S01E01.mp4

ehemada..kawru hari gawa athi
emirates unta mara apalayak thiynne me tike
මරු එයාර් පෝට් එකක් මේක. මැසි ෆර්ගුසන් හිටන් පාවිච්චි කරනවා. ඔකද දන්නේ නෑ පුෂ් බැක් කරන්න පාවිච්චි කරන්නේ
![]()
නයිජීරියාවේනේ බන්.. දුප්පත් උන්. අපි හොදා.. මම දැකලා තියනවා ඉන්දියාවෙත් මේ ට්රැක්ටර් තියනවා එයාර්පොට් එකේ.. ප්ලේනුත් අදිනවද දන්නේ නැ. බඩු බාන්ඩ නම් එහාට මෙහාට කරනවා ඇති.lol maath me kiyanna giyaa withrai maha tractor ekak neda kiyala
![]()
මේ දෙකෙන් නම් එයාර්බස් එකට වඩා බොයින් එක ලස්සනයි.

මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..අද රිලීස් උන අලුත්ම සීරිස් එක. මම අප්ලෝඩ් කරලා ලිනක්ස් දාන්නම්.
Virgin Atlantic Up In The Air
![]()
ඇයි බං එහෙම කිව්වේ? ඒකට මොකක් හරි හේතුවක් තියේද? නෑ බං මම ඕන තරම් දැකල තියෙනවා 40000ටත් වඩා උඩින් යන ඒවා, මට ඒක නම් හොඳටම ෂුවර්, කොහොම වුණත් කැම් එක නම් සුපිරියි බං,

ඇයි බං එහෙම කිව්වේ? ඒකට මොකක් හරි හේතුවක් තියේද? නෑ බං මම ඕන තරම් දැකල තියෙනවා 40000ටත් වඩා උඩින් යන ඒවා, මට ඒක නම් හොඳටම ෂුවර්, කොහොම වුණත් කැම් එක නම් සුපිරියි බං,
මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

normally ape air space ekata gaddi 33-35 wage udin tama ban yanne
mokada hadisiyak unoth ikmanata land karanna puluwan nisa wenna one. ape range eken eliyata yanakota tama 40+ clearance denne.

ම්ම් එතකොට මේ කොයි තරම් උඩින් ගිය ෆලයිට් එකකද බං ෆොටෝස් ගත්තේ? උඹට මතකද හරියටම ගාන?
කැම් එක නම් එල බං!![]()
ape rata udin yaddi 40 yanawa aduiමමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

මමත් බැලුවා මචන්, උබේ පොස්ට් එක බලලා.. මේ වර්ජින් CEO නේද මචන් එයාර් ඒශියා CEO එක්ක ඔට්ටුවක් අල්ලලා පැරදුනේ.. මොකක්ද කාර් රේස් එකක් ගැන. අන්තිමට මේ පොර එයාර් ඒශියා එකේ ෆ්ලයිට් එකක ස්ටුවට්රස් කෙනෙක් හැටියට ගැනු ඇදුම් ඇදගෙන ගියේ..

ehema yana ewa athi bn..man tika dawasak idala hawasa 4-5 athara yana A380 3na note karan hitiye okkoma giye 33000ft-350000ft wage thamayi![]()
normally ape air space ekata gaddi 33-35 wage udin tama ban yanne
mokada hadisiyak unoth ikmanata land karanna puluwan nisa wenna one. ape range eken eliyata yanakota tama 40+ clearance denne.
මිනිහා ටිකක් අමුතු පහේ කෙනෙක් නේද?ඔව් පොර තමයි.![]()

මිනිහා ටිකක් අමුතු පහේ කෙනෙක් නේද?
නයිට්පදවියකුත් තියනවද "සර්" කියන්නේ..
මිනිහා ටිකක් අමුතු පහේ කෙනෙක් නේද?
නයිට්පදවියකුත් තියනවද "සර්" කියන්නේ..

virgin australia එකත් මෙයාලගෙමද? තව මොබයිල් නෙට්වර්ක් එහෙමත් තියනව නේද?ඔව් සර් රිචර්ඩ් බ්රැන්සන්. උත්සාහයෙන් දියුණු වෙච්ච පොරක්. පඩ ෂෝ මුකුත් නෑ. ඔක්කොම වර්ජින් බ්රෑන්ඩ් ලේබල් මෙයාගේ. ඉස්කෝලේ යන කාලේ මෙයාගේ ප්රින්සිපල් කිව්වලු දවසක උඹ එක්කෝ හිරේ ඉඳි එක්කෝ ලොකු සල්ලි කාරයෙක් වෙයි කියලා.![]()
ow uthsahayen diyunu wecha porak![]()
"In the New Years Honours list dated 30 December 1999, Elizabeth II signified her intention to confer
the honour of Knight Bachelor on him for his "services to entrepreneurship".
He was knighted by Charles, Prince of Wales on 30 March 2000 at an investiture in Buckingham Palace"