virgin australia එකත් මෙයාලගෙමද? තව මොබයිල් නෙට්වර්ක් එහෙමත් තියනව නේද?
ඔව් ගොඩක් බ්රෑන්ඩ් තියනවා. එයාර් ඒෂියා ෂෙයාර් එකකුත් තියනවද කොහෙද මට මතක විදියට.
virgin australia එකත් මෙයාලගෙමද? තව මොබයිල් නෙට්වර්ක් එහෙමත් තියනව නේද?
ආසාවේ බැ බන්. අර ඩිසයිනර් බොයින් එකේ ශොපින්ග් යනවා දැක්කම. බැක්පැක් එකකුත් දාගෙන හෙන ආතල්.. ටොයිලට් එකක් ලැම්බොගිනි තරම් වටිනවා කිව්වම මාරයි..ඔව් ගොඩක් බ්රෑන්ඩ් තියනවා. එයාර් ඒෂියා ෂෙයාර් එකකුත් තියනවද කොහෙද මට මතක විදියට.
ආසාවේ බැ බන්. අර ඩිසයිනර් බොයින් එකේ ශොපින්ග් යනවා දැක්කම. බැක්පැක් එකකුත් දාගෙන හෙන ආතල්.. ටොයිලට් එකක් ලැම්බොගිනි තරම් වටිනවා කිව්වම මාරයි..

ආතල් ජොබ් තමා. තමන්ගේ නොවුනත් තමගේ කොම්පැනියට බඩු ගේන්න යන එක කොච්චර ආතල්ද, ඒ ගේන බඩු ප්ලේන් උනාම ඒ ආතල් එක ආයේ කියලා වැඩක් නැ.හි හි. පිස්සු නේ?![]()
ආතල් ජොබ් තමා. තමන්ගේ නොවුනත් තමගේ කොම්පැනියට බඩු ගේන්න යන එක කොච්චර ආතල්ද, ඒ ගේන බඩු ප්ලේන් උනාම ඒ ආතල් එක ආයේ කියලා වැඩක් නැ.

ඇඩෙනවා නේ.. පොරට පට්ටා ඩිසයිනින් ටැලන්ට් එකක් ඇති. අපේ එකෙක් ගියානම්, ඔතන මිලියන 7-8ක වන්ගුවක් තියනවා..ඉන්ටවිව් කරන පොර අහනවා කොහොමද බජට් එක කියලා පොර කියනවා එහෙම බජට් එකක් නෑ ඕනේ තරන් වියදන් කරනවා කියලා.![]()

ඇඩෙනවා නේ.. පොරට පට්ටා ඩිසයිනින් ටැලන්ට් එකක් ඇති. අපේ එකෙක් ගියානම්, ඔතන මිලියන 7-8ක වන්ගුවක් තියනවා..![]()
අනික ඔය වගේ ජොබක් කරන්න කොහොම ටැලන්ට් එකක් තියෙන්න ඕනෙද? ඩීටෙල් වලට වෙනම ටැලන්ට් එකක්. පොර තීරණය කරන එක තමයි ෆයිනල්. රිචඩ් කාරයාවත් ඇවිත් බලලා කියන්නේ නෑනේ අපෝ මේක හරි නෑ අරක හොඳයි මේක හොඳයි කියලා. තනිකර පොරගේ අතේ තියෙන්නේ.


British Airways Boeing 747-400 in D-Check
![]()




![]()
![]()
![]()
ada qantas A380 ekath ganna puluwan una![]()

niyamai. uda balan idala ube bella ridenawa athi na![]()


![]()
![]()
![]()
ada qantas A380 ekath ganna puluwan una![]()

මේ දෙකෙන් නම් එයාර්බස් එකට වඩා බොයින් එක ලස්සනයි.
ස්පෙක්ස් ගැන නම් දන්නේ නැ.![]()

ath neo eka fuel efficiency eka wadi athi max ekata wada 
Boeing's lage marketing tricks thama supri me video eka balahan ko
flydubai ehama max ewa 70+ order karala thiyanne 
ow ban max eka lassaniath neo eka fuel efficiency eka wadi athi max ekata wada
Boeing's lage marketing tricks thama supri me video eka balahan ko
dan meka baluwan passe okak ganna mai nea hithenneflydubai ehama max ewa 70+ order karala thiyanne
![]()


niyamai...as ridenne nadda bn![]()

e mokda ? ehama awulak naa ne![]()

