✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    virgin australia එකත් මෙයාලගෙමද? තව මොබයිල් නෙට්වර්ක් එහෙමත් තියනව නේද?

    ඔව් ගොඩක් බ්‍රෑන්ඩ් තියනවා. එයාර් ඒෂියා ෂෙයාර් එකකුත් තියනවද කොහෙද මට මතක විදියට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ගොඩක් බ්‍රෑන්ඩ් තියනවා. එයාර් ඒෂියා ෂෙයාර් එකකුත් තියනවද කොහෙද මට මතක විදියට.
    ආසාවේ බැ බන්. අර ඩිසයිනර් බොයින් එකේ ශොපින්ග් යනවා දැක්කම. බැක්පැක් එකකුත් දාගෙන හෙන ආතල්.. ටොයිලට් එකක් ලැම්බොගිනි තරම් වටිනවා කිව්වම මාරයි..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ආසාවේ බැ බන්. අර ඩිසයිනර් බොයින් එකේ ශොපින්ග් යනවා දැක්කම. බැක්පැක් එකකුත් දාගෙන හෙන ආතල්.. ටොයිලට් එකක් ලැම්බොගිනි තරම් වටිනවා කිව්වම මාරයි..

    හි හි. පිස්සු නේ? :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හි හි. පිස්සු නේ? :D
    ආතල් ජොබ් තමා. තමන්ගේ නොවුනත් තමගේ කොම්පැනියට බඩු ගේන්න යන එක කොච්චර ආතල්ද, ඒ ගේන බඩු ප්ලේන් උනාම ඒ ආතල් එක ආයේ කියලා වැඩක් නැ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    wtSHpTW.jpg

    Episode 01

    Episode 02

    Episode 03

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ආතල් ජොබ් තමා. තමන්ගේ නොවුනත් තමගේ කොම්පැනියට බඩු ගේන්න යන එක කොච්චර ආතල්ද, ඒ ගේන බඩු ප්ලේන් උනාම ඒ ආතල් එක ආයේ කියලා වැඩක් නැ.

    ඉන්ටවිව් කරන පොර අහනවා කොහොමද බජට් එක කියලා පොර කියනවා එහෙම බජට් එකක් නෑ ඕනේ තරන් වියදන් කරනවා කියලා. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්ටවිව් කරන පොර අහනවා කොහොමද බජට් එක කියලා පොර කියනවා එහෙම බජට් එකක් නෑ ඕනේ තරන් වියදන් කරනවා කියලා. :P
    ඇඩෙනවා නේ.. පොරට පට්ටා ඩිසයිනින් ටැලන්ට් එකක් ඇති. අපේ එකෙක් ගියානම්, ඔතන මිලියන 7-8ක වන්ගුවක් තියනවා.. :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඇඩෙනවා නේ.. පොරට පට්ටා ඩිසයිනින් ටැලන්ට් එකක් ඇති. අපේ එකෙක් ගියානම්, ඔතන මිලියන 7-8ක වන්ගුවක් තියනවා.. :P

    අනික ඔය වගේ ජොබක් කරන්න කොහොම ටැලන්ට් එකක් තියෙන්න ඕනෙද? ඩීටෙල් වලට වෙනම ටැලන්ට් එකක්. පොර තීරණය කරන එක තමයි ෆයිනල්. රිචඩ් කාරයාවත් ඇවිත් බලලා කියන්නේ නෑනේ අපෝ මේක හරි නෑ අරක හොඳයි මේක හොඳයි කියලා. තනිකර පොරගේ අතේ තියෙන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනික ඔය වගේ ජොබක් කරන්න කොහොම ටැලන්ට් එකක් තියෙන්න ඕනෙද? ඩීටෙල් වලට වෙනම ටැලන්ට් එකක්. පොර තීරණය කරන එක තමයි ෆයිනල්. රිචඩ් කාරයාවත් ඇවිත් බලලා කියන්නේ නෑනේ අපෝ මේක හරි නෑ අරක හොඳයි මේක හොඳයි කියලා. තනිකර පොරගේ අතේ තියෙන්නේ.
    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ දෙකෙන් නම් එයාර්බස් එකට වඩා බොයින් එක ලස්සනයි.

    ස්පෙක්ස් ගැන නම් දන්නේ නැ. :D

    ow ban max eka lassani :yes::yes: ath neo eka fuel efficiency eka wadi athi max ekata wada :yes::yes: Boeing's lage marketing tricks thama supri me video eka balahan ko

    dan meka baluwan passe okak ganna mai nea hithenne :D flydubai ehama max ewa 70+ order karala thiyanne :cool: