බලන්න බැරිවුන මෙගානාට්ටි බලන්න කියාපු ටීවී පීයෝ ටීවී..![]()
![]()
ටුකුටුකුටුකුටුකුක්..![]()
ඩෑලොග් එකත් ඉතිං එච්චර තමා.. සුවප්න බලද්දි තිත් තිත් වගේ පේනවනං ඩෑලොග් එක දැම්මාම මේ පැත්තෙ උන්ට තිත් නැතුවම සුවප්න බැලුවෑකිලු..![]()
උන් එහෙම බලනවලු![]()
මේහ් ආදරයයි එකත් පේනවලු![]()
තව කොරියාවෙ රජ්ජුරුවන්ගෙ කුස්සියයි අන්තඃපුරයයි කොන්ඩම් ෆැක්ටරියයි ගණිකා මඩමයි හෙන කොලිටියට පෙන්නනවලු![]()
කොල්ලො යනවලු ආහ් ඌහ් ගගා ලොල්ලො වගේ![]()
![]()
uba ithin swapna ekata eka eka ewa kynna enna epa
ube surangana katha walta api mukuth qwwe na ne