චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,158
    4,527
    113
    පොන්සි ආණ්ඩුව
    චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..

    චායාරූපයක් ඔබට බොහෝ දේ පවසාවි..
    25a0x2a.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්ද අගමැති කරමු....ටොයියන්ට උණ ගැනෙන්න මේකට reply එකක් දාමු...:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,278
    113
    දැන් උබ මේක දැම්මේ මිනිහා ඇත්තු මරනව කියන්නද?
    ලෙඩ වෙච්ච ඇතෙක්ට සේලයින් දෙනවා බොලට පෙන්නේ නැද්ද?

    බනිනවා නම් බනින්න ඕන තරම් දේවල් තියෙනවා.
    මිනිස්සුන්ට මඩ ගහන්න එපා බන්. :no:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Sajith shows concern for wildlife
    main9pic1.jpg


    Sajith Premadasa, chairman of the Janasuwaya foundation and Member of Parliament, who is a very keen wildlife conservationist, facilitated the provision of much needed medicine to save a tusked elephant in the wilds of Nawagattegama of the Puttalam district.

    The elephant had been shot in several places and had been severely injured due to a large number of gun shots that had been fired at it.

    The wildlife authorities that had been short of much needed scarce drugs were provided with the items at short notice by Sajith Premadasa at a cost of SL100,000 namely 100 units of 1gram vials of rocephine .

    The pictures illustrate the tusker receiving essential medical treatment by the wild life veterinary surgeons with Sajith Premadasa in attendance.

    Once again this episode illustrates the necessity for a comprehensive approach to resolving the human elephant conflict where both parties are able to survive and benefit from each others existence. Presently, there is a deficiency of an integrated approach to resolving this issue. Instead, piecemeal approaches initiated by successive governments have further exaggerated the situation rather than providing a lasting solution.

    Of the elephant population today in Sri Lanka, only a mere 6-7% are tuskers where as the comparable figure in India is 90%.

    On this occasion too the tusker succumbed to the injuries two days after he was treated.


    link (www.nation.lk)


    කියවන්න දන්නවා නම් කියවල තේරුම් ගනින් හිගන්න..උබ මේ ෆොටෝ එක දැම්මේ සජිත් අලි මරනවා කියන්නද..මොනාද බන් මන් උබලට හැමදාම කියනවා මීඩියා ටීම් එකෙන් එව්ව පලියට එක එක ලබ්බවල් හොයන්නේ බලන්නේ නැතුව මෙතන කොපි පේස්ට් කරන්න එපා කියල..බලපන් අදත් නැට්ටේ ඉදන් ගොමනේ..ඇත්ත කියපන් උබ මෛත්‍රීට නේද සපෝට්..නැත්තම් මෙහෙමත් මහින්දයව කිච කරයිද..:lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,679
    3,269
    113
    මේ ඇතාට සේලයින් දෙනව නේ බං. මොනව වෙලාද

    sajith මුට වෙඩි තියලා පස්සේ සේලයින් දෙනවා වෙන්නත් පුලුවන් :rofl:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    meken kiyanne unp (aliya) ta jeewayak dunne sajith kiyana eka wenna puluwan.ona deya widiyata hithanna puluwan 4to ekakata,thamange adahasa gana hithala dapu ekata banina eka waradi neda bn.