Post your ultimate life goals!

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    ඇයි බන් ගොඩක් එවුන් ඔය පිරමීඩ බලන්න යන්න ඔච්චර ආස?? google කරලා බැලුවනම් ඉවරයි නේ.. :oo:


    පිරමිඩ් විතරක් නෙවෙයි මචන් ගිසා, අලෙක්සන්ඩ්‍රියා කියන්නෙ පට්ටම නගරවල් දෙකක්. පිරමිඩ්ස් පේන හොටෙල් එකක මොනවහරි කන බොන ගමන් sun set එක බලන එක පට්ට.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    පිරමිඩ් විතරක් නෙවෙයි මචන් ගිසා, අලෙක්සන්ඩ්‍රියා කියන්නෙ පට්ටම නගරවල් දෙකක්. පිරමිඩ්ස් පේන හොටෙල් එකක මොනවහරි කන බොන ගමන් sun set එක බලන එක පට්ට.

    Machan ube job eka mokda :)
     

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    wahanayakin loke wate yanna aasawak thiyanawa.marenna kalin kohoma hari yanawa.

    pilot licence ekak ganna one.personal licen eka.

    magema kiyala podi company eekak start karala podda podda diyunu karala ganna eka.
    (in progress)

    hamadaama hawasata bole wage inna podi ewun dennek ekka joliye inna.

    labradore ballek hadanna,

    Have a caring wife.

    podi lassana compacted geyak lassana garden ekak thiyena.

    owa thama machan.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,040
    113
    mona dahangatayak hari dala rata diyunu karane eka ban
    loke inna onemma sinhalayekta watila inna nidahas thanak hadana eka ban
    sira
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    mta henama asawak thiyanawa henama udaka idala kisima deyak nathuwa pallahata paninna.watunata passe wena de gana thama hithuwe na :D :D thawa train ekaka happila mona wage feel 1k enwada kyla blanna asayi.ekath happunata passe wena de hithuwe na :D :D

    passe wena dewal ganath poddak hithala baluwoth okkoma achieve karanna puluwan wei.. naththan ekenma iwarai :P:P

    1000-2000 කට රස්සාවල් දෙන එක..

    Good one
    start a company bro (Y)