ඔන් එහෙනම් මගේ ටික :-
.ජිවත් වෙනකන් හැම රටකටම වගේ යන්න.
.plane එකක් පදින්න.
.අහසේ පියබන්න.(with or without Parachute)(using wingsuite)
.ලෑම්බෝගිනි එකක් ගන්න.(OR audi,ferrari)
.මුහුද අයිනේ ගෙයක් හදන්න.
.සුපිරි company එකක් හදන්න.(film industry)(Graphic industry)(before age 30)
.make a income without working (before 30)(million++)
.සුපිරි ෆිල්ම් එකක් හදන්න ලොකූම ආසාවක තියෙනවා.
.අසරණ දුප්පත් පවුල් වෙනුවෙන් ආධාර උපකාර කරන්න.(dedicate 20% from my revenue)
.මගේම කියල ෆාම් එකක් දන්නා.(no animals,just only foods,no chemicals)
.space එකට යන්න.
.ඇමෙරිකාවෙ ගෙයක් හදන්න.
katawath kiyala na thama mewa.issellama meka thama damme..........
කව්ද හරි මම මේ මගේ goals එකක් හරි ලගා කරා ගත්තොත්.කවද හරි ඒ ගැන මේකේ ත්‍රේඩ් එකක් දානවා මේකේ.