

කතාවේ මහේශියි සමිරයි දෙන්න අවුරුද්දයි වෙසක් එකයි හොදටම සමරපු එකේ ඊලගට පොසොන් එකට දෙන්නව කොහේ හරි ට්‍රිප් 1ක් යැව්වොත් නරකද ??![]()
එහෙනං ට්‍රිප් එකකුත් යවමු![]()
![]()




මචං දවසකට එක එපිසෝඩ් එක ගානෙ බලපං..![]()
ඊට වඩා කියවන්න උවමනා නෑ![]()

යවමු යවමුයවමුද යවමුද![]()

ඒකත් යවලම බලමුකෝ..පොසොන් එකට කලින් වෙසක් දවසෙ රැ තොරනක් එහෙම බලන්න ගියොත් කොහොමද
??යවමු යවමුඒකත් යවලම බලමුකෝ..පොසොන් එකට කලින් වෙසක් දවසෙ රැ තොරනක් එහෙම බලන්න ගියොත් කොහොමද
??

ඇයි උඹට මෙච්චර දවස් නින්ද ගියෙ නැද්දඅම්මෝ....
ඇති යන්තම්
අද නම් ටිකක් ඇහැ පියාගන්න පුළුවන්
