2015 Jul - 09 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1390930529_5e3ebcbb61_z.jpg
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන් උඹ ඔය යස අගේට quote කරලා තියෙන්නේ..:baffled:

    ටැග් නිකම් ආටල් එකට වගේ දාන්න පුලුවන්.:yes:

    දැන් තේරුණා මචන්:yes::yes: ටැග් සීන් එක නම් No idea.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    මේ ලිංක් එක ක්ලික් කරලා බලන්නකෝ.
    http://www.elakiri.com/forum/threadtag.php?t=1686605
    ඔය තියන්නේ ටැග්. නිකං වචනයක් ගහලා දාලා බලන්නකෝ.

    කෝට් කරන්නේ යාලුවෙකුට උත්තරයක් දෙන්න තමයි. මේ මම දැනුත් ඔයාව කෝට් කරා. ඒකනේ මේ ඔයා දාපු කමෙන්ට් එක මගේ කමෙන්ට් එකට උඩින් පේන්නේ.

    එළකිලි.:love::love: තැන්කු කියල දුන්නට.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් අෆ්ෆා ඉස්සර කැපුන රෙප් ටිකේ පාඩුව තාම පියව ගන්න බැරි වුනා :dull:

    රෙප් කැපුනයින් උබ හෙන අමාරුවක වැටුනා කියලා ආරන්චියි.කොහොමෙයි බන් ඒ දවස් වල කෑවෙ බිවුවෙ?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙප් කැපුනයින් උබ හෙන අමාරුවක වැටුනා කියලා ආරන්චියි.කොහොමෙයි බන් ඒ දවස් වල කෑවෙ බිවුවෙ?

    ඔව් බං කල්ලත් ලෑ බොල්ලත් ලෑ. දුකසේ හිටියා. :nerd: කුහක විසිල් කාරයෝ. පැන්ඩ කාරයෝ :frown:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ බඩාටත් නැන්දි ආදරෙන් සලකන්නෙ ඕකෙන් තමා..:yes::yes:

    බඩාට නැන්දා කුටි දෙන ෆොටෝ එක නම් දැක්කා. අර අපේ බඩා කන්දෙක අල්ලගෙන ඉන්නේ :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා

    මාරුතේ මතුරා යතේ
    සුරඹුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා එතේ
    සුරඹුන් නෙළු කැකුළු

    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිඳුරී
    මීවිතේ මදිරා සොරා
    සඟවා නොයන් සොඳුරී
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෙද්ද තමා....
    ඔන්න හෝ ගාලා කෝල් අපෝන් කරනවා....
    සර්කිට් අවුල් ලු!!!!!!
    කම්පියුටරයිස්ඩ් සිස්ටම්ස් අවුල් ලු!!!:dull::dull:

    ඕකනේ ඉතින් කිඹුලට කටු සම්ප්‍රදාය පිලිබඳ අවබෝදයක් නෑනේ :P

    ලෝකේ හොඳම වාහනේ වෙසල් එච්චරයි :cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ඉදල් මිටවල් කැඩෙන්න වදිනකොට තියෙන සනීපෙ:rolleyes::rolleyes:

    :lol: එහෙම වැදුනෙ නැති කාල වලට තමයි කියන්නේ කොල්ලෙක් වෙන්නේ 40 පැන්නම කියලා :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ සින්දුවෙ රෙකෝඩින් එක ඔරිජිනල් එකක්ද? :eek:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නීල බිඟු කැළ තාමරස පෙළ
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා

    මාරුතේ මතුරා යතේ
    සුරඹුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා එතේ
    සුරඹුන් නෙළු කැකුළු

    ජීවිතේ කිරි සාගරේ
    කළඹා දිනූ කිඳුරී
    මීවිතේ මදිරා සොරා
    සඟවා නොයන් සොඳුරී

    මම දාපු පී ඇම් එක දැක්කේ නැද්ද කුකුලෝ.............