man dan na mewa ultimateda kiyala,but kiyannam...
1.Helicopter ekaka yanna asawak thibuna.sihi nathuwa hari Italy helicopter ambulance ekaka giya...
2.sudu ba****k gahanna asawen hitiya... 4k gahuwa.(Bulgary 3i,Rumanian 1i)
3.Uk idala France,swis cross karala Bus eke Italy awa(swiss thama fattama lassana)![]()



I don't have so many of these.
I would like to make love on a beach![]()


තිබුන ලොකුම හීනයක් අත ලගම තිබිල හීනයක්ම උනා බන් ඊයේ
ඒ හීනෙ සැබෑ උනා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුන![]()

1. President Wilson Hotel එකේ Royal Penthouse Suite එකේ දවස් 7ක් ඉන්න එක..
2. මෙන්න මේ වගේ yacht එකක දවස් 3ක් ඉන්න එක.
![]()

sudu වැද්දා;18636860 said:Film එකක් හදන්න
පරණ mustang එකක් modify කරන්න
හොද ගති ගුණ තියෙන කෙල්ලෙක් බඳින්න






hoda job ekak hoyaagatta nam godak dewal hari
එල මචන්. අනිවා පටන් ගන්නවා.. ඒක ස්ථිරයි.. මැරෙන්න කලින් මේ ටික ඉවර කරල තමයි මැරෙන්නෙ.අහ මේ ඉන්නේ සුපිරි dial එකක්.. අඩෝ ලංකාව තමයි උබට set වෙන නියමම රට.. පටන් ගන්නවා නම් එල
good luck bro
එහෙම මුකුත් නෑ බං. තණ්හාව කියන්නෙ ඕකට කියලයි මට හිතෙන්නෙ. ඕනෙම දේකට ඕනෙවට වඩා ආස කරන එක හරි නෑ කියලයි හිතෙන්නෙ. ඒ නිසා එහෙම මුකුත් නෑ. තියෙන වැඩ කරගෙන යනව.
අනේ මන්ද බන් මම නම් හිතන්නේ මින්ස්සු විදිහට ඉපදිලා අපි මෙහෙම අසවල් නැතුව බලාපොරොත්තු නැතුව ජිවත් වෙන්න බෑ කියල.. උබ කියන එකෙත් අත්තක් තියනවා තමයි.. එත් පොඩ්ඩක් හිතපන් උබ අද ජිවත් වෙන තත්වෙට වඩා කොච්චර දුක් විදින මිනිස්සුන් ඉන්න්වද කියල.. අපි එහෙම කියල මට මේ තියන දේවල් ඇති මන් දැන් හම්බ කරලා වැඩක් නෑ.. කියල හිතන්නේ නැනේ
මට මේක පැහැදිලි කරල දෙන්න වැටහීමක් නෑ හරියටම. දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනව නම් හොඳයි. යම් දෙයක් ගැන හොඳ උත්සහයක් ඇති කරගන්න එක සහ ඒකට බැඳිලා අතෑරගන්න බැරි වෙන තත්ත්වෙට පත් වෙන එක ගැන. (ලෞකික දෙයක් ගැන) උනන්දුවක් උත්සහයක් ගන්නවා කියන්නෙම අනිවා ඒක ගැන තණ්හාවක්, ලොකු බැඳීමක් හිතේ හදාගන්නව කියන එක තමයි මට තේරෙන මට්ටමින්. සමහරවිට ඒ උනන්දුව ආසාව ඇති කරගන්න එක කල යුතු එකක් වෙන්නැති. නමුත් හැම වෙලේම හිතේ තියෙන්න ඕන ඇති මේ දේවල් කවදාක හරි නැති වෙලා යන ස්වභාවයෙන් තියෙන දේවල්මයි කියන දේ.
මම දන්නෙ නෑ මේ මට හිතෙන දේ කීවෙ. මේ ගැන කවුරුහරි පැහැදිලි කරනව නම් ගොඩක් හොඳයි මේ ත්‍රේඩ් එකේ පෝස්ට් දාපු බොහොමයක් අයටත්.ඔව් මචෝ ඒක ඇත්ත නම් තමයි. නමුත් මේ දේවල් වල හුඟක් බලපෑම එන්නෙ මැරෙන මොහොතෙදි. සමහර අයට අතෑරගන්න බැරි වෙනව මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් ඔය විදියෙ බලාපොරොත්තු. මේක පැහැදිලි කරන්න අමාරු දෙයක් මට නම්, දෙයක් ගැන උනන්දුව උත්සාහය ඇති කරගෙන ඒ දේ කරගැනීම සහ දෙයක් ගැන අතෑර නොගන්න ආසාවක් ඇතිකර ගැනීම කියන දේ. මම කොහෙත්ම කියන්නෙ නෑ සාමාන්‍ය කෙනෙක්ට බලාපොරොත්තුවක් තියාගන්න එක වැරදියි කියල ජීවිතේදි මම මෙහෙම මෙහෙම දියුණු වෙනව කියල. නමුත් සමහර දේවල් වලට අතෑරගන්න බැරි විදියටම බැඳුනාම ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන් කියල මට හිතෙනව.
උදාහරණෙකට මේ ලඟදි අර රෙදි කඩේ මුස්ලිම් කෙල්ලට කොල්ලෙක් පිහියෙන් ඇනපු එක. ඌට ඒ කෙල්ල ගැන ඇති වුන අදහස අතෑරගන්න බැරි වෙලානෙ අනිවා ඔය තරම් ඕක දුරදිග ගිහින් තියෙන්නෙ.මට මේක පැහැදිලි කරල දෙන්න වැටහීමක් නෑ හරියටම. දන්න කෙනෙක් පැහැදිලි කරල දෙනව නම් හොඳයි. යම් දෙයක් ගැන හොඳ උත්සහයක් ඇති කරගන්න එක සහ ඒකට බැඳිලා අතෑරගන්න බැරි වෙන තත්ත්වෙට පත් වෙන එක ගැන. (ලෞකික දෙයක් ගැන) උනන්දුවක් උත්සහයක් ගන්නවා කියන්නෙම අනිවා ඒක ගැන තණ්හාවක්, ලොකු බැඳීමක් හිතේ හදාගන්නව කියන එක තමයි මට තේරෙන මට්ටමින්. සමහරවිට ඒ උනන්දුව ආසාව ඇති කරගන්න එක කල යුතු එකක් වෙන්නැති. නමුත් හැම වෙලේම හිතේ තියෙන්න ඕන ඇති මේ දේවල් කවදාක හරි නැති වෙලා යන ස්වභාවයෙන් තියෙන දේවල්මයි කියන දේ.
මම දන්නෙ නෑ මේ මට හිතෙන දේ කීවෙ. මේ ගැන කවුරුහරි පැහැදිලි කරනව නම් ගොඩක් හොඳයි මේ ත්‍රේඩ් එකේ පෝස්ට් දාපු බොහොමයක් අයටත්.
පට්ට කෝටිපතියෙක් වෙලා ලස්සන ලස්සන කෙල්ලො 7-8 වට කරන් ඉනන් ආසයි..

macahn mata attatama kiyaopan umbata family eke salli thiyeda?Thank you machan. I wish you all the best too.
I once met a set of Vietnamese girls and they were the most neurosurgeon ones I've ever seen. Friendly, decent, etc.
nattn umba jobak karala hamba karapuwada?
umba sahenna life eka enjoy akranwa apita wada ekai ahuwe...