Post your ultimate life goals!

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ude
9.gif
, Diwa
9.gif
, Raye
9.gif

:P:P
 
chashikajw

Member
Apr 2, 2015
452
50
0
Colombo
දැනට තියෙන්නෙ 5යි....... කොහොමහරි මේ හීන සැබෑ කරගන්නව මම :)

1. කැම්පස් එකේ 1st class 1ක් දාන්න :)

picture.php

2. අංක පහේ හෝ ඊට වැඩි ගානක පඩියක් ගන්න job 1ක් කරන්න :)
picture.php
3. මට සල්ලි ගොඩක් හම්බ වෙන තරමටම මට පුලුවන් ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න. ඒක මගේ ලොකු හීනයක්
picture.php
4. 1වෙනි කාර් එක මේ වගේ 1ක්... මුලින්ම ලොකු 1ක් ගන්න බෑනෙ :baffled:
picture.php
පස්සෙ ගන්නව මේ වගේ 1ක් :)
picture.php
5. මේ වගේ ගෙයක් හදනව කොහොමහරි
picture.php
6.අම්මටයි තාත්තටයි ගොඩක් හොඳට සලකනව :)

picture.php

ඕවා තමයි ඉතින් මට තියන ලොකුම හීන :)
 
Last edited:

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ultimate life goals සමහර විට එකෙක් ගේ life goal එකක් තවත් එකෙකුට පිස්සුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ultimate life goals උබලටත් ඇති..

    [/SIZE][/COLOR]

    නිකන් ගෙදෙට්ට වෙලා හිටියත් ලොකු ගානක් මන්ත්ලි අතට එන විදියක් හදාගන්න එකයි
    ලොකුම ගෝල් එක :nerd:, ඒක හරිගියොත් අනිත් ඒවා ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවනි.:)

    1.පිටරටක ඉගෙනගෙන රස්සාවක්/බිස්නස් එකක් කරන එක (ඉගෙන ගන්න එක ෆුල් ටයිම් සහ රස්සාව,
    බිස්නස් පාර්ට් ටයිම් කරනවා):cool:
    2. ලංකාවේ බලන්න තියෙන හැමතැනකටම යෑම(මේක මං හිතනව 50% වත් සම්පූර්න ඇති කියලා):sorry:
    3.මැරෙන්න කලින් ලෝකේ පුලුවන් තරමක් රටවලට යෑම (දැනට සිංගප්පූරුව, මැලේසියා,
    තායිලන්තය,ජපන් ගිහින් තියේ. මේ අවුරුද්දෙ ඉවර වෙන්න කලින් පිලිපීන් සහ චීනයට යන්න ට්‍රයි කරනවා):)
    4.මම ආස වර්ගවල බයික් කාර් සහ ජීප් කීපයක්ම ගැනීම. (කාර් එකක් සහ බයික් එකක් තියෙනවා,
    හැබැයි මම කැමති ඒඅවා නෙමෙයි...දැනට ප්‍රවාහනය පහසුවෙන් කරගන්න ගට්‍ටුව):dull:
    5. තඩි ෆාම් එකක ජීවත් වෙන්න කැමතියි ලන්කාවට ආපහු ඉන්නම එන කාලෙක.
    6. රොට්වයලර් සහ ජර්මන් ශෙපඩ් තඩි රන්චුවක් ඇති කරන්න ඕන ( දැනට ජාති දෙකෙන්
    එකා ගානේ ඉන්නො):love:
    මේවා තමයි මන් වෙනුවෙන් මගේ ටාර්ගට්:yes:

    ඒට අමතරව අනිත් අය වෙනුවෙන් ගෝල් තියෙනවා.
    1.අම්මයි තාත්තයි හොදින් බලාගැනීම(අවශ්ය හැම පහසුකමක්ම දීලා සහ උවමනාවක්ම ඉශ්ට කරලා):)
    2.පවුලේ හැමදෙනාම ඉන්න තැන්වලින් එක අඩියක් හරි ඉස්සරහට ගැනීම.:)

    සමාජය වෙනුවෙන්
    1.අනුරාදපුර ඉස්පිරිතාලෙ වකුගඩු සම්බන්ද යුනිට් එකට උපකාර කරන්න ඕන(දැනට පොඩි පොඩි උපකාර කරලා තියෙනවා):)
    2.රාගම රණවිරු සෙවනට උදව් කරන්න ඕන(එතනටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා):)

    *මැරෙන්න කලින් නැගෙනහිර පලාතේ පන්සල් කීපයක් හදන්න ඕන:yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට නම් තියෙන්නේ මහ තේරුමක් නැති හීන.
    1. දේශපානය කරනවා.
    2. හොද මැරයෙක් වෙනවා. පාතාල නායකයෙක් වගේ:growl:
    3. ජනාදිපති වෙනවා.
    4. මට ඕන විදියට වියවස්තා වෙනස් කරලා උපරිම බලයක් ගන්නවා. හොරකම් දුෂණ කරන්නේ නැ:no:
    (ජනාදිපති වෙනවට වැඩිය ජනදිපතිගේ පුතා වෙන්න කැමති. එත් ඉතින් අපේ තාත්තා කැමති නැ චන්දෙ ඉල්ලන්න.:baffled:)
    5. පොලිස් කාරයෙක්ට කන පැලෙන්න ගහන්න පාර මැද්දේ. :rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    macahn mata attatama kiyaopan umbata family eke salli thiyeda? :) nattn umba jobak karala hamba karapuwada? :) umba sahenna life eka enjoy akranwa apita wada ekai ahuwe...

    Ane an ban family eke maha salliyak na. Software engineering paththen job ekak karanne. Job ekak kiwwata freelancing wage. Bounty wageth karanawa (e kiyanne software security flaws hewwoth mage gana labenawa naththam podi ganak). Priorities hadagaththama puluwan ban jeewiithe enjoy karanna.

    Mama A/L general test ekata yana dawase sampath x-set card eke rupiyal 700i thibune (2011 di). Dan hsbc, pan Asia premium status ekath thiyenawa. Loku talk denawa newei machan mahansi wela kapa wela hariyata Awankawa wade kara nam hari :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නිකන් ගෙදෙට්ට වෙලා හිටියත් ලොකු ගානක් මන්ත්ලි අතට එන විදියක් හදාගන්න එකයි
    ලොකුම ගෝල් එක :nerd:, ඒක හරිගියොත් අනිත් ඒවා ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවනි.:)

    1.පිටරටක ඉගෙනගෙන රස්සාවක්/බිස්නස් එකක් කරන එක (ඉගෙන ගන්න එක ෆුල් ටයිම් සහ රස්සාව,
    බිස්නස් පාර්ට් ටයිම් කරනවා):cool:
    2. ලංකාවේ බලන්න තියෙන හැමතැනකටම යෑම(මේක මං හිතනව 50% වත් සම්පූර්න ඇති කියලා):sorry:
    3.මැරෙන්න කලින් ලෝකේ පුලුවන් තරමක් රටවලට යෑම (දැනට සිංගප්පූරුව, මැලේසියා,
    තායිලන්තය,ජපන් ගිහින් තියේ. මේ අවුරුද්දෙ ඉවර වෙන්න කලින් පිලිපීන් සහ චීනයට යන්න ට්‍රයි කරනවා):)
    4.මම ආස වර්ගවල බයික් කාර් සහ ජීප් කීපයක්ම ගැනීම. (කාර් එකක් සහ බයික් එකක් තියෙනවා,
    හැබැයි මම කැමති ඒඅවා නෙමෙයි...දැනට ප්‍රවාහනය පහසුවෙන් කරගන්න ගට්‍ටුව):dull:
    5. තඩි ෆාම් එකක ජීවත් වෙන්න කැමතියි ලන්කාවට ආපහු ඉන්නම එන කාලෙක.
    6. රොට්වයලර් සහ ජර්මන් ශෙපඩ් තඩි රන්චුවක් ඇති කරන්න ඕන ( දැනට ජාති දෙකෙන්
    එකා ගානේ ඉන්නො):love:
    මේවා තමයි මන් වෙනුවෙන් මගේ ටාර්ගට්:yes:

    ඒට අමතරව අනිත් අය වෙනුවෙන් ගෝල් තියෙනවා.
    1.අම්මයි තාත්තයි හොදින් බලාගැනීම(අවශ්ය හැම පහසුකමක්ම දීලා සහ උවමනාවක්ම ඉශ්ට කරලා):)
    2.පවුලේ හැමදෙනාම ඉන්න තැන්වලින් එක අඩියක් හරි ඉස්සරහට ගැනීම.:)

    සමාජය වෙනුවෙන්
    1.අනුරාදපුර ඉස්පිරිතාලෙ වකුගඩු සම්බන්ද යුනිට් එකට උපකාර කරන්න ඕන(දැනට පොඩි පොඩි උපකාර කරලා තියෙනවා):)
    2.රාගම රණවිරු සෙවනට උදව් කරන්න ඕන(එතනටත් පොඩි පොඩි උදව් කරලා තියෙනවා):)

    *මැරෙන්න කලින් නැගෙනහිර පලාතේ පන්සල් කීපයක් හදන්න ඕන:yes::yes:

    Ela kollek machan. Hama deyak ma hariyanna one.
    Anuradhapure ayawa godak welawata kandy hospital ekata ewanawa machan. Hospital eka wateta innawa e asarana manussayon gen salli galawana saththu tikak.

    Philippine embassy eka wahala mama danna widihata. Maldives yanna Wei visa ganna. Good luck!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    odgOeGd_700wa_0.gif
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඇත්තටම කවද හරි කරගන්න ඕන හීන ටික.
    1. මගේම කියල music studio එකක් හදාගන්න පොඩි කලේ ඉදල ආසයි.
    2. ලොකු rock concert එකක් කරන්න ආසයි linking park කරනවා වගේ. එත් වැඩිය ප්‍රසිද්ද වෙන්න කැමති නැ.
    3. R1 එකයි rx8 එකයි ගන්නවා. දැනට d tracker එකක් වගේ ඇති.
    4. මගේම කියල company එකක් පටන් ගන්න ආසයි. IT, automation, robotic, mechatronic, IOT ඔක්කොම කරන. codegen වගේ එකක්. :) ඒ වගේ place එකක.
    5. Hackathon එකක් win කරන්න ආසයි.
    6. fully automated ගෙයක්. දැනට කාමරේ automate කන්න plan කරනවා.
    පොඩියට හරි මේ හැමදෙයක්ම කරගන්න හීන දකිනවා.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    moko wune?

    ai machn mokada une kella ba kiwwada?? :confused:

    උබල ඇහුව නිසා කියන්නම් බන් :dull:
    මගේ degree program එකේ batch top වෙන කෙනාට full scholarship එකක් ලැබෙනවා UK ගිහින් MSc එක කරන්න ඔක්කොම නිකන් ඉන්න, කන්න, lab fee, වියදමට, ticket එකට සල්ලි , degree එක පටන් ගත්ත කාලේ ඉදන් target කරන් රෑට job එකට ගිහින් අහුවෙන අහුවෙන හැම project එකම තුට්ටු දෙකට කරලා අමාරුවෙන් සල්ලි හොයන් BSc එක ඉවර කරා

    ලකුණු හතරකින් කෙල්ලෙක් එක වෙල හීනේ කුඩු උනා ,දුකක් නෑ මේ වෙනකොට මම try කරා නේ කොහොමහරි , කවද හරි දවසක මමම සල්ලි එකතු කරලා ඔය university එකට වඩා හොද එකකට යනවා කොහොමහරි PR එකත් ගන්නවා
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ela kollek machan. Hama deyak ma hariyanna one.
    Anuradhapure ayawa godak welawata kandy hospital ekata ewanawa machan. Hospital eka wateta innawa e asarana manussayon gen salli galawana saththu tikak.

    හපෝ කතාකරලා වැඩක් නෑ. හෙණ ගහන්න ඕන එහෙම මිනිස්සුන්වත් හූරන් කන උන්ට :angry:
    අතේ තියෙන සල්ලි = ජීවත් වෙන්න තියෙන කාලය වෙලා තියෙන්නෙ ඒ මිනිස්සුන්ට :(

    Philippine embassy eka wahala mama danna widihata. Maldives yanna Wei visa ganna. Good luck!

    උඹෙන් තමයි ට්‍රැවල් කරන එකට ගොඩක් මෝටිවේට් උනේ මං, සමහරවිට මතකත් ඇති
    තායිලන්ඩ් යන්න කලින් පීම් ගහගහ විස්තර ඇහුවා. මම දැන් ජැපෑන් ඉන්නෙ මචන්, ඒ නිසා අවුලක් නෑ:)
     
    TheFly

    Member
    Jul 11, 2015
    1
    0
    0
    ලොකූ සල්ලි කාරයෙක් වෙන්න
    පට්ට ලස්සන කෙල්ලෙක් බදින්න
    සුපිරි වාහනයක් ගන්න
    sky dive කරන්න
    උපතින් මට හොද දේකට ලැබුනේ මොලේ විතරයි එක නිසා අමාරුවෙන් එතනට ආපු හැටි ගැන ඉස්කෝලේ ළමයින්ට උගන්නන්න
    රෑට මුහුදේ කිමිදෙන්න
    grand canyon බලන්න යන්න
    beach එකක් ලගින් ගෙයක් හදන්න
    පට්ටට වහින රෑක sex කරන්න :P:P
    අසරණයින්ට උදව් කරන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    [1] Mama ipaduna area eke siyaluma poor people la Rich people la karanna.[ 2] Srilankave inna siyaluma poor people la Rich people la karanna. --------------Danata [1] kara gena yanava.