Epic ප්ලෑන් එකක් ගැහුව සිංහලු

blackman1

Member
Apr 27, 2015
108
6
0
ඌට මානසික අවුලක් තියෙනවා ඇති මම හිතන්නේ. මුලු ලෝකෙන්ම හොඳම කෙල්ල කියලා හිතාගෙන ජංගියක් පස්සේ ගිහින් පලවෙනි පාර A/L කෙලෝගෙන දැන් ඒකි බූට් තිබ්බම මිනිහා මැරිච්ච ගෑණි වගේ අතපය කපාගෙන නාහින් අඬ අඬා දැන් දෙවනි පාර A/L වලට තව හරියටම දවස් 20 ක් වගේ තියාගෙන ගොන් ආතල් දෙනවා.

අනිවා මෙදා පාරත් කෙලෝ ගන්න හදන්නේ. දැන්ම තේරෙන්නේ නෑ අපි කියන එක. පස්සේ තේරේවි. මුගේ අම්මයි තාත්තයි පව් බං. අවුරුදු 20 ක් තිස්සේ කන්න දීලා බලා පොරොත්තු තියාගෙන කොල්ලෙක් කියලා එකෙක් හැදුව එකට.

මූත් එකයි අර රොබින් හුඩ් වගේ එකෙක් කියන එකත් එකයි. මුන් දෙන්නට කියනවට වඩා හොඳයි අපේ කටවල් කකුස්සි වලක ඔබා ගන්නවා.
:rolleyes::rolleyes::rolleyes:
සීරියස් කෙස් එකක් :dull:
මුන් ඕව කරන්නේ නැ බන් බොරුවට ඔය කරන එකනම් මෙලහකට කරලා
අනික පිස්සු වැඩක් කියලා මුට තේරෙන්නේ නැත්තම් මු අමු ගොනෙක්
ඝන එක වෙනයි එත් මරණ එක
:baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rolleyes::rolleyes::rolleyes:
    සීරියස් කෙස් එකක් :dull:
    මුන් ඕව කරන්නේ නැ බන් බොරුවට ඔය කරන එකනම් මෙලහකට කරලා
    අනික පිස්සු වැඩක් කියලා මුට තේරෙන්නේ නැත්තම් මු අමු ගොනෙක්
    ඝන එක වෙනයි එත් මරණ එක
    :baffled:

    ඔය වයසෙදි අනික් එකෙක් කියන දෙයක් නාහෙට අහන්නේ නෑ බං. අපිත් ඔය වයස පහු කරලනේ ආවේ. තමුන් කරන දේ හරි කියලා හිතන්නේ.
    උගත මනා ශිල්පය මයි මතු ‍රැකෙනා කියන එකේ වටිනා කම දන්නේනෑ. වයසේ වැ‍රැද්ද.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ඔය වයසෙදි අනික් එකෙක් කියන දෙයක් නාහෙට අහන්නේ නෑ බං. අපිත් ඔය වයස පහු කරලනේ ආවේ. තමුන් කරන දේ හරි කියලා හිතන්නේ.
    උගත මනා ශිල්පය මයි මතු ‍රැකෙනා කියන එකේ වටිනා කම දන්නේනෑ. වයසේ වැ‍රැද්ද.
    මොකෝ මේ ලෝකේ ඉන්න එකම බුට් කාපු එකා මුද නැනේ
    අනික මුට විතරද ඔයවගේ සින් උනේ :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකෝ මේ ලෝකේ ඉන්න එකම බුට් කාපු එකා මුද නැනේ
    අනික මුට විතරද ඔයවගේ සින් උනේ :rolleyes:

    එක එකාගේ දරා ගැනීමේ හැකියාව තමා බං. කෑල්ලක් දාගත්තම මුලු ලෝකෙම ලැබුනා කියලා හිතාගෙන ගමකට පොරටෝක් දීලා, යාලුවන්ට ලොකු සීන් දැම්මම කෙළෞනු දාට මූණ දෙන්න බැරි වෙනවා. එතකොට ඉතින් ලිඳේ පනින්න තමා හිතෙන්නේ.

    "සෙනෙහස වැඩිදා සිතඳ බොලඳ වී
    ලොවම ආදරෙයි කියා සිතේ...
    මායාවක් වී එහි තනිවූ දා
    අම්මා පමනයි ලඟ උන්නේ..."

    ඔන්න ඔය ඇත්ත ගොඩක් උන්ට තේරෙන්නේ නෑ කෙළ වෙනකන් බං.
     
    සිරා කතාව
    මිනිස්සු අපේ ජීවිතේට යනවා එනවා අපිව ඕනි කෙනා රැදෙයි නැති කෙනා යනවා
    අනික අරුගේද වරද්ද නැනේ කෙල්ල්ගේත් 50% වත් තියනවනේ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා කතාව
    මිනිස්සු අපේ ජීවිතේට යනවා එනවා අපිව ඕනි කෙනා රැදෙයි නැති කෙනා යනවා
    අනික අරුගේද වරද්ද නැනේ කෙල්ල්ගේත් 50% වත් තියනවනේ :dull:

    කවුද බං හේතුව දන්නේ. ඒත් මම නම් දන්නේ ඊලඟ කෑල්ල තවත් රසවත් කියලා තමා. මූ එකේ රස දන්නේ නෑ.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    කවුද බං හේතුව දන්නේ. ඒත් මම නම් දන්නේ ඊලඟ කෑල්ල තවත් රසවත් කියලා තමා. මූ එකේ රස දන්නේ නෑ.
    ඊලග කැල්ල තවත් රසවත් අනිවා :cool:
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    කව්ද එන්නේ මේවා හදන බිස්නස් එකක් පටන් ගන්න
    මුන් වගේ එවුන්ට විකුණන්න:rofl::rofl::rofl::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොන් වස්සා උබ ඔක මැකුවට මන් ස්ක්‍රින් ශොට් ඒකක් ගත්තා හිටපන්නෝ දෙන්නම්කො ජිටි ලොක්කාට :P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සොහොන;18638120 said:
    ගොන් වස්සා උබ ඔක මැකුවට මන් ස්ක්‍රින් ශොට් ඒකක් ගත්තා හිටපන්නෝ දෙන්නම්කො ජිටි ලොක්කාට :P
    :frown::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: හොද වැඩේ දැන් බය වෙලා ඇත්තේ මු මොකෝ එළකිරි එකේ cid උනුත් ඉන්නවනේ
    මු මේක කරොත් ඉවරයි :rofl::rofl:

    CID කිව්වම මතක් උනේ මගෙත් යාලුවෙක්ගේ අක්කා කෙනෙක් ඉන්නවා. මුගේ fb ප්‍රොෆයිල් එකයි නමයි ඔක්කොම විස්තර තියෙනවා. එයාට දුන්නනම් හරි මිනිස්සුන්ගේ ජීවිත ඝාතනය කරන්න ට්‍රයි කරන එකත් මාස 6 කට් ඈතුලට දාන්න පුලුවන් වරදක්. හිටපන් දෙන්නම්. ස්ක්‍රීන් ශොට් එකක් මම කලින්ම ගහ ගත්තා.