මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....

Mcnla Mage Yaluwekge Lumia 520 Phone eka Wetila...Dan Eke Touch Eka Weda Nelu,,,,Display Weda...Call Enawa,Volume Adu wedi Karana Ewa Penwa....Display wenwa Kisima Aulak Netiwa.......Mekata Touch EKa Witarak Dammanm Hari Neda ?
![]()
AU $9.99 Ebay Tiyanawa.............
මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....

ඔව් බන් clash of clan වගේ android , apple OS වලට විතරක් support game ගහන්න බැහැ. Clash of clan developers windows Phone වලට ඕක හදල නැහැ. එත් උබට ඕක ඕනි නම් PC එකේ ගහන්න පුළුවන් android emulator එකක් දාගෙන. ( BlueStacks, GenyMotion, )...වගේ එකක් දාගෙන.
http://techapple.net/2014/12/top-7-...omputer-run-android-appsgames-windows-78-110/
Windows Phone වලට android apps support කරන කතාවක් තියෙනවා. android emulator එකක් windows phone එකක් ඇතුලේ run කලොත්.
Android apps coming to the Windows Phone Store?
http://www.phonearena.com/news/Android-apps-coming-to-the-Windows-Phone-Store_id52553
ඕවා ඉතින් දැන්මම කියන්න බැහැ. අනාගතේ වෙන්න පුළුවන්
කෙල්ලගේ 525 එකට වින්ඩෝස් 10 දාන ගමන් මම ඉන්නේ.
දාලා ඉවර උනාම හවසට පික්ස් එක්කම රිවීව් එකක් දෙන්නම්කෝ හද සලිත වෙලා යන්න.

<P>මාත් දැම්ම බන් සතියකට කලින්,,එලම තමයි,,හැබැයි තාම ගොඩක් අවුල් තියෙනව,,සමහර ඇප් select කරාම 4න් එක restart වෙනව,,උඩ drop down menu එකෙ තියෙන tile සමහර වෙලාවට ඔක්කොම blink වෙන්න අරන් ඒවා වැඩ නැතුව යනව,,4න් එක restart කරන්න ඔිනෙ </P>

à·�ම 4න් à¶‘..<P>මà·�à¶à·Š දà·�ම්ම බන් à·ƒà¶à·’යකට කලින්,,එලම à¶à¶¸à¶ºà·’,,à·„à·�à¶¶à·�යි à¶à·�ම ගොඩක් අවුල් à¶à·’යෙනව,,සමහර ඇප් select à¶šà¶»à·�ම 4න් à¶‘à¶š restart වෙනව,,à¶‹à¶© drop down menu à¶‘à¶šà·™ à¶à·’යෙන tile සමහර වෙලà·�වට ඔක්කොම blink වෙන්න අරන් à¶’à·€à·� à·€à·�à¶© à¶±à·�à¶à·”à·€ යනව,,4න් à¶‘à¶š restart කරන්න ඔිනෙ </P>