දැං ළමයා නිදි ඇති නේ.. දැං වත් ඒක ඇහෙන්න කරපංකො![]()
අනික ඇහෙන්න කරයෑ 
උඹට කියන්න ඉසුරුකා........උඹේ යුසර් නේම් එක ඉසුරු එකා කියල මට මීටර් උනේ මේ ලඟකදීඋඹට කියන්න කංසේ........උඹේ යුසර් නේම් එක දිනුෂ සංකල්ප කියල මට මීටර් උනේ මේ ලඟකදී
මම එච්චරකල් හිතුවේ උඹ දිනුෂ සංකපාල කියල![]()


