තැන්කු මචන් ආහ පොප් කොන් එකක් සද්දේ ඇහෙන්නේ නැතිවෙන්න කාපන්ආ මචන් වරෙන් මගෙ ලගින් ඈඩි ගණින්...

මොනා දුන්නද දන්නෑ.. දුන්න දුන්නමයි ඉවරයි..

අන්න ඌ අපිට මොනවද පෙන්වන්න උත්සහ කලා කිව්වා.. එතකොටම රේඩියෝව සුපුරුදු පරිදි කට් ූනා![]()

උඹට කියන්න ඉසුරුකා........උඹේ යුසර් නේම් එක ඉසුරු එකා කියල මට මීටර් උනේ මේ ලඟකදී
මම එච්චරකල් හිතුවේ උඹ ඉසුරිකා කියල
කර්ම ඊස් අ බිච් බ්රෝ !
SLT හොදයි බං මොනවා උනත්බෆර් කඳුළු හලන එකෙක් දැක්කමයි
ඩයලොග් පේජ් එකට ගිහින් බැනපන්![]()

අන්න ඌ අපිට මොනවද පෙන්වන්න උත්සහ කලා කිව්වා.. එතකොටම රේඩියෝව සුපුරුදු පරිදි කට් ූනා![]()