යකෝ ලංකාවට වාහනයක් හදනකොට හදන්න ඕන පොඩි මිනිස්සුන්ට ගන්න පුලුවන් බජට් වාහනයක්. ටාටා නැනෝ එක වගේ. ඒ කිව්වෙ පොඩි අඩු මිල කාර් එකක් කියලා මිසක් නැනෝ එක වගේ ජරාවක් හදන්න කියලා නෙවෙයි. කෝටි ගාණක් යට කරලා හැදුවට ඕවා ගන්න මිනිස්සු ඉන්නෙ කොහෙද. හදන එවුන් ඉංජිනේරුවො වෙන්නැති. පොතේ දැනුම ඇති. ඒත් ප්‍රායෝගික බුද්ධිය කියල එකක් ගෑවිලාවත් නැති හරක් රැලක්. එකෙක් පත්තරේකට කියලා තිබ්බා අපි මේක හදන්නෙ සුපර් කාර් මාකට් එක ටාගට් කරලය, මේකෙන් ලැම්බොගිනි බුගාටි ෆෙරාරි පරද්දන්න පුලුවන්ය, මේකට ජාත්‍යන්තර වෙලඳපලේ ලොකු වටිනාකමක් ලැබෙනවය කියලා. ඒ කතාවෙන්ම තේරෙනවා ඌගෙ මොළේ තරම. මේ ලංකාවය කියන එක ඒරොප්පෙ ගිහින් ඉගෙනගෙන ආයි ලංකාවට ආපු ඉංජිනේරු මහත්තැන්ට අමතක වෙලා...