කෝ බං අර හදනවා කිව්වා කාර් එක

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    oya mahaththaya monawa karana kenekda? tharaha ganna kaari naa. nodanna nisa ahanne?

    මහත්මයා, මෙතන මගේ රැකියාව හෝ අධ්‍යාපන සුදුසුකම නෙවෙයි ප්‍රශ්නෙ. මම ඉංජිනේරුවෙකුත් නෙමෙයි, ගොඩක් දුරට ඉගෙනගෙනත් නැහැ. හැබැයි මොලේ කළඳක් හෝ ඇත්තකු ලෙස මට පේනවා මේ වැඩේ සාර්ථක නොවෙන වග.
     
    • Like
    Reactions: harindugamlath

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle
    මහත්මයා, මෙතන මගේ රැකියාව හෝ අධ්‍යාපන සුදුසුකම නෙවෙයි ප්‍රශ්නෙ. මම ඉංජිනේරුවෙකුත් නෙමෙයි, ගොඩක් දුරට ඉගෙනගෙනත් නැහැ. හැබැයි මොලේ කළඳක් හෝ ඇත්තකු ලෙස මට පේනවා මේ වැඩේ සාර්ථක නොවෙන වග.

    බොහොම හොඳයි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොහොම හොඳයි
    Firenze.JPG
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    guys. very small number of people are working there. so it will take some time. it is not just they go and build a car. they do experiments. no one knows whether they will succeed or not. but their effort must be appriciated
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ‍යකෝ ලංකාවට වාහනයක් හදනකොට හදන්න ඕන පොඩි මිනිස්සුන්ට ගන්න පුලුවන් බජට් වාහනයක්. ටාටා නැනෝ එක වගේ. ඒ කිව්වෙ පොඩි අඩු මිල කාර් එකක් කියලා මිසක් නැනෝ එක වගේ ජරාවක් හදන්න කියලා නෙවෙයි. කෝටි ගාණක් යට කරලා හැදුවට ඕවා ගන්න මිනිස්සු ඉන්නෙ කොහෙද. හදන එවුන් ඉංජිනේරුවො වෙන්නැති. පොතේ දැනුම ඇති. ඒත් ප්‍රායෝගික බුද්ධිය කියල එකක් ගෑවිලාවත් නැති හරක් රැලක්. එකෙක් පත්තරේකට කියලා තිබ්බා අපි මේක හදන්නෙ සුපර් කාර් මාකට් එක ටාගට් කරලය, මේකෙන් ලැම්බොගිනි බුගාටි ෆෙරාරි පරද්දන්න පුලුවන්‍ය, මේකට ජාත්‍යන්තර වෙලඳපලේ ලොකු වටිනාකමක් ලැබෙනවය කියලා. ඒ කතාවෙන්ම තේරෙනවා ඌගෙ මොළේ තරම. මේ ලංකාවය කියන එක ඒරොප්පෙ ගිහින් ඉගෙනගෙන ආයි ලංකාවට ආපු ඉංජිනේරු මහත්තැන්ට අමතක වෙලා...

    නෑ මචන්. මේක සාමාන්ය පවිච්චියට හදන එකක් නෙමේ. සමහර විට ඔය කාර් එකේ එකක් වත් විකිනෙන එකක් නැ. එත් උබල මෙතන ටෝක් දෙන්නේ උන්ගේ ටාගට් එක දන්නේ නැතුවනෙ. උඩ ලෙවල් එකේ වාහනයක් හදන්න පුලුවන් නම් උන්ට එකේ හොද නරක දැන ගන්න පුලුවන්. ඊට පස්සේ එක පාවිච්චි කරල සාමන්ය වාහනයක් හදන්න පුලුවන්. එහෙම එනකොට ඒ හැදෙන වාහනේට අදහස් ගන්න පුලුව්න් කලින් හදපු එකෙන්. මරුටි කාරයට කවදාවත් හොද එකක් හදන්න බැරි ඔය ප්‍රශ්නෙ හින්ද. උන් පටන් ගත්තේ යටම තැනින්. ඔතනම තමා. ටෙස්ලා එකේ අතීතය පොඩ්ඩක් හොයල බලපන්. උන් කොහොමද පටන් ගත්තේ කියල. උනුත් ඔය විදියටම තමා කරේ. දැන් ටික ටික මිල අඩු ඒවා හදාගෙන එනව. තව කාලයක් යනකොට සාමන්ය මිනිහෙක්ට ගන්න පුලුවන් එකකට එයි.

    http://www.teslamotors.com/about
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,777
    113
    39
    Galle

    ඇස් පෙනීම දුර්වලද නැත්තම් ඉලක්කම් කියවන්න බැරිද?

    ඇස පෙන්නේ නැත්තම් කන්නාඩි ගන්න වගේ මොනවා හරි කරන්න, ඉලක්කම් කියවන්න බැරිනම්, දැන්වත් ඉස්කෝලේ යන්න.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    ඇස් පෙනීම දුර්වලද නැත්තම් ඉලක්කම් කියවන්න බැරිද?

    ඇස පෙන්නේ නැත්තම් කන්නාඩි ගන්න වගේ මොනවා හරි කරන්න, ඉලක්කම් කියවන්න බැරිනම්, දැන්වත් ඉස්කෝලේ යන්න.

    :lol::lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol: :rofl::P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නෑ මචන්. මේක සාමාන්ය පවිච්චියට හදන එකක් නෙමේ. සමහර විට ඔය කාර් එකේ එකක් වත් විකිනෙන එකක් නැ. එත් උබල මෙතන ටෝක් දෙන්නේ උන්ගේ ටාගට් එක දන්නේ නැතුවනෙ. උඩ ලෙවල් එකේ වාහනයක් හදන්න පුලුවන් නම් උන්ට එකේ හොද නරක දැන ගන්න පුලුවන්. ඊට පස්සේ එක පාවිච්චි කරල සාමන්ය වාහනයක් හදන්න පුලුවන්. එහෙම එනකොට ඒ හැදෙන වාහනේට අදහස් ගන්න පුලුව්න් කලින් හදපු එකෙන්. මරුටි කාරයට කවදාවත් හොද එකක් හදන්න බැරි ඔය ප්‍රශ්නෙ හින්ද. උන් පටන් ගත්තේ යටම තැනින්. ඔතනම තමා. ටෙස්ලා එකේ අතීතය පොඩ්ඩක් හොයල බලපන්. උන් කොහොමද පටන් ගත්තේ කියල. උනුත් ඔය විදියටම තමා කරේ. දැන් ටික ටික මිල අඩු ඒවා හදාගෙන එනව. තව කාලයක් යනකොට සාමන්ය මිනිහෙක්ට ගන්න පුලුවන් එකකට එයි.

    http://www.teslamotors.com/about

    This is just a proof of concept that Sri Lanka can do big things like Tesla.
    Going on production will depend on investors :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇස් පෙනීම දුර්වලද නැත්තම් ඉලක්කම් කියවන්න බැරිද?

    ඇස පෙන්නේ නැත්තම් කන්නාඩි ගන්න වගේ මොනවා හරි කරන්න, ඉලක්කම් කියවන්න බැරිනම්, දැන්වත් ඉස්කෝලේ යන්න.

    MAchan uba meka dakkada?
    https://www.facebook.com/jcvves/videos/1009201425780729/

    pissu kora neda :baffled: Lankawe kellloth gannawa evoque traffic eke shopping yanna, eth mewa hadala tiyenne mehema sellam dannane

    btw me aruna47 nemeida neda hitan kamak na
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇස් පෙනීම දුර්වලද නැත්තම් ඉලක්කම් කියවන්න බැරිද?

    ඇස පෙන්නේ නැත්තම් කන්නාඩි ගන්න වගේ මොනවා හරි කරන්න, ඉලක්කම් කියවන්න බැරිනම්, දැන්වත් ඉස්කෝලේ යන්න.

    avatar26553_56.gif

    :rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    China ----Korea----Russia----India ----muladi nagitte mea vage arambayak deela. Meka agaya kala yuthu vadak. CONGRATULATION SRILANKA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Design---Plan----Drawing---------Money thiyenavanam SRILANKA ENGINEERS LATA MEVA HADANNA PULUWAN
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEA YOU TUBE EKA BALUWAMA THERENAVA, APE ENGINEERS LA KARANA VADAMA THAMA MEKE KERENNE. AMUTHU DEYAK NAHA.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    China ----Korea----Russia----India ----muladi nagitte mea vage arambayak deela. Meka agaya kala yuthu vadak. CONGRATULATION SRILANKA.

    me nikan nodanna magul kiyawanne nathuwa hitahan ban

    China - cloned low cost cars
    Korea - Kia, Hyundai etc
    Russia - Lada
    India - Tata, maruti

    mewa super cars newi ooi.