windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Angry Bull

    966f8da3-1bc3-4b36-b99b-fa191285d984

    https://www.windowsphone.com/en-us/store/app/angry-bull/05deef9f-03fb-43ce-92c5-b61e57ec22ae

    SAKI_173368f.jpg
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....

    දැනට නෑ ඒත් අනාගතේ එයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා මචං මොකද මයික්‍රොෙසාෆ්ට් CEO ම කියලා තියනවා Windows Phone වල පල්ලට යනවා කියලා. 3% මාකට් ෂෙයා එකකට developersලා attract වෙන්නෙ නෑනෙ බං.

    ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා Snake වගේ ගේම් එකක් දාගෙන ගහපං :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මොන මගුලක්ද ,.. අපේ අයියා CLASH OF CLANS ගේම් එක ගහනවා...උට තියෙන්නේ 4s එකක්...තොපිට ව්න්ඩොව්ස් වලට ඕවා නෑ කිය කිය පල් කරනව බන්... අයියෝ.... විසදුමක් කියපල්ලකෝ....
    ඔව් බන් clash of clan වගේ android , apple OS වලට විතරක් support game ගහන්න බැහැ. Clash of clan developers windows Phone වලට ඕක හදල නැහැ. එත් උබට ඕක ඕනි නම් PC එකේ ගහන්න පුළුවන් android emulator එකක් දාගෙන. ( BlueStacks, GenyMotion, )...වගේ එකක් දාගෙන.
    http://techapple.net/2014/12/top-7-...omputer-run-android-appsgames-windows-78-110/

    Windows Phone වලට android apps support කරන කතාවක් තියෙනවා. android emulator එකක් windows phone එකක් ඇතුලේ run කලොත්.
    Android apps coming to the Windows Phone Store?

    http://www.phonearena.com/news/Android-apps-coming-to-the-Windows-Phone-Store_id52553

    ඕවා ඉතින් දැන්මම කියන්න බැහැ. අනාගතේ වෙන්න පුළුවන්

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    windows Phone එකක් අරන්, Windows Store එක ඇතුලේ android, IOS වලට විතරක් release කරපු game හොයා හොයා ඉන්න එපා. windows store එකට ගිහින්

    games/ strategy + simulation වලට යන්න.
    ඕනි තරම් games තියෙනව.
    Cloud Raiders
    2c949fbd-ef88-42b1-b862-95c1a8a9d72e

    https://www.windowsphone.com/en-us/store/app/total-conquest/ed008a30-2cd9-4ce4-b355-de1bfdfa5268

    Total Conquest
    5191bb31-c3c1-4765-acb9-351041639b5b

    https://www.windowsphone.com/en-us/store/app/total-conquest/ed008a30-2cd9-4ce4-b355-de1bfdfa5268

    Kingdoms & Lords
    cdaf84b4-9bd2-4d12-bc2b-8f02cb961da9

    https://www.windowsphone.com/en-us/store/app/kingdoms-lords/89bb0753-001c-4afe-a267-9c92a34f9c1e

    Clash of clan නැතුව දුක් විදින අය Android emulators windows PC එකට දා ගන්න :dull:
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඔව් බන් clash of clan වගේ android , apple OS වලට විතරක් support game ගහන්න බැහැ. Clash of clan developers windows Phone වලට ඕක හදල නැහැ. එත් උබට ඕක ඕනි නම් PC එකේ ගහන්න පුළුවන් android emulator එකක් දාගෙන. ( BlueStacks, GenyMotion, )...වගේ එකක් දාගෙන.
    http://techapple.net/2014/12/top-7-...omputer-run-android-appsgames-windows-78-110/

    Windows Phone වලට android apps support කරන කතාවක් තියෙනවා. android emulator එකක් windows phone එකක් ඇතුලේ run කලොත්.
    Android apps coming to the Windows Phone Store?

    http://www.phonearena.com/news/Android-apps-coming-to-the-Windows-Phone-Store_id52553

    ඕවා ඉතින් දැන්මම කියන්න බැහැ. අනාගතේ වෙන්න පුළුවන්

    Hmmm....ehema wath balamuko itin...mmmmm
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    කෙල්ලගේ 525 එකට වින්ඩෝස් 10 දාන ගමන් මම ඉන්නේ.
    දාලා ඉවර උනාම හවසට පික්ස් එක්කම රිවීව් එකක් දෙන්නම්කෝ හද සලිත වෙලා යන්න.

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    කෙල්ලගේ 525 එකට වින්ඩෝස් 10 දාන ගමන් මම ඉන්නේ.
    දාලා ඉවර උනාම හවසට පික්ස් එක්කම රිවීව් එකක් දෙන්නම්කෝ හද සලිත වෙලා යන්න.

    :cool::cool:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • කෙල්ලගේ 525 එකට වින්ඩෝස් 10 දාන ගමන් මම ඉන්නේ.
    දාලා ඉවර උනාම හවසට පික්ස් එක්කම රිවීව් එකක් දෙන්නම්කෝ හද සලිත වෙලා යන්න.

    පරම්පරාවම වින්ඩෝස් වගේ නෙහ් :P:dull:;)
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    <P>මාත් දැම්ම බන් සතියකට කලින්,,එලම තමයි,,හැබැයි තාම ගොඩක් අවුල් තියෙනව,,සමහර ඇප් select කරාම 4න් එක restart වෙනව,,උඩ drop down menu එකෙ තියෙන tile සමහර වෙලාවට ඔක්කොම blink වෙන්න අරන් ඒවා වැඩ නැතුව යනව,,4න් එක restart කරන්න ඔිනෙ </P>
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    <P>මාත් දැම්ම බන් සතියකට කලින්,,එලම තමයි,,හැබැයි තාම ගොඩක් අවුල් තියෙනව,,සමහර ඇප් select කරාම 4න් එක restart වෙනව,,උඩ drop down menu එකෙ තියෙන tile සමහර වෙලාවට ඔක්කොම blink වෙන්න අරන් ඒවා වැඩ නැතුව යනව,,4න් එක restart කරන්න ඔිනෙ </P>

    මටනම් උබ ලියලා තියෙන භාෂාව තේරෙන්නේ නැහැ බං ..මොකක්ද මේ භාෂාව ග්‍රීක් ද ?:angry:
     
    fairy

    Junior member
  • Dec 3, 2007
    428
    8
    18
    machan meke viber line ehema phone eka normal tiyddi online iddi call enne nane app eke inna one option mona hari tiyenawada ekata lumiya 535
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    <P>ම�ත් ද�ම්ම බන් සතියකට කලින්,,එලම තමයි,,හ�බ�යි ත�ම ගොඩක් අවුල් තියෙනව,,සමහර ඇප් select කර�ම 4න් එක restart වෙනව,,උඩ drop down menu එකෙ තියෙන tile සමහර වෙල�වට ඔක්කොම blink වෙන්න අරන් ඒව� ව�ඩ න�තුව යනව,,4න් එක restart කරන්න ඔිනෙ </P>
    �ම 4න් එ.. :yes:
    ±à·Š à¶’à·€à·� à·€à·�à¶© à¶±à·�තුව යන? :oo:
    ·�à¶¶à·�යි à¶­à·�à¶.. :no::D
     
    Status
    Not open for further replies.