A/L Exam Private Admission [Help]

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    බම්ප් මචන්
    ඇඩ්මිෂන් එකේ ඇති විබාග දෙපාර්තමේන්තුවේ නම්බරේ .කතා කරලා බලපන්
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Podi Silva - පොඩි සිල්වා;18647079 said:
    uba illana kota hryta anke dammada
    ehenm wela aththe bn uba illapu thanata kattiya madi athi
    a nisa ubata lagin thyena thwa apekshkyo inna thanakata ubawa transfer krla

    uba ona nm cl krla ahpn eth ithin kunuhabba ahaganna unoth mn na :baffled: :baffled: :( :(

    kunuhabba ahaganna weida bn? :no: town eke school ekata mama giye. ekata madi wenna widihak ne wedi unoth misak. town eken athule schlta awith tiyenne. wadi nisada dn ne :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට ලඟම ඉස්කෝලෙ ලැබෙන්නෙ..
    බැරිවෙලාවත් ඒ ඉස්කෝලෙ ලමයි අඩුනම් ඒ කිට්ටුවම තියෙන ඉස්කෝලයක් ලැබෙන්නෙ..
    එහෙම උඹට ඕනෙ ඕනෙ ඉස්කෝල ඉල්ලන්න බෑ..
    උඹ දාපු අංකෙට අදාල ප්‍රදේශෙ පාසලක් ලැබෙන්නෙ..
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    එහෙම ඉල්ලන්න බැහැ උබ ඉන්න අදයාපන කලාපයේ ලගම ඉස්කෝලේ තමා උබට හම්බෙන්නේ.
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    අපෙන් අහන්නේ දිස්ත්‍රික්ක අංකෙයි නගර අංකෙයි.මධ්‍යස්ථාන අංකයක් අහන්නෑනේ.ඉතින් අපි ඉල්ලන නගරෙ තියෙන කොයි මධ්‍යස්ථානෙට දැම්මත් ඒකට යන්න ඕන. කෝකටත් කතා කරලා ඇහුවනම් හරි.මමනම් හිත්න්නෑ පුලුවන් කියලා