කේන්දරේ අව්ලක් මචන්ලා :(

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උඹ කෙල්ල එක්ක යාලු වුනේ නැකතට ද?
    උඹ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙ කේන්දරේ බලලා ද?
    කෙල්ල කැමැත්ත දුන්නේ නැකතක් බලලා ද?
    උඹ අවුරුදු 3ක් ලවු කලේ ග්‍රහ පිහිටිමට අනුවද?

    ආ එහෙනං කරන්න දෙයක් නෑ අතැරලා දාපං.
    වෙන කෙල්ලෙක් හොයා ගනින්.
    ආ... දැන් ඉතින් මතක ඇතිව යාලු වෙන්න කලින් කේන්දරේ හොඳ තැනකට දීලා බලවගෙන, ග්‍රහ පිහිටිම බලලා නැකතට කැමත්ත අරගනින්....
    මීට පස්සේ වත් විකාර කරන්නෙ නැතිව හොඳ තැනකින් බලලා ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං. :yes:

    ජය වේවා! :)

    එකෙන්ම ! තව තැන් දෙක තුනකටම දියෝ. උබ තනියම ගිහින් කෙන්දර දෙක බලවගනින්. අම්මල තාත්තල නැතිව. ජිල්මාට් එකක්ද දන් නැහැනේ :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Tell your parents to not let planets rule your life energies.They will rule you only if you allow them to.
     
    • Like
    Reactions: ijay

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..
     
    • Like
    Reactions: ijay

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..

    මසුරං :lol::lol:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    යකො මම මුලිම්ම යලු උන කෙල්ලගේ කෙන්දරේ 97වගෙ ගැලපේනවා කිවුවා,,,,,, එකි ලොකු පොල්ලකුත් තියලා ගියා.......දැන් සැට් වෙලා තියන එක 33යිලු(මම කියන්නේ සීයට ) එකි අපේ අම්මට වැඩිය මට ලවු....එව පචන්.....හිත තියනවා නම් ඔන එකක්
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    හොදට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ මූණ දීපන් මචං...!
    ඔය විකාර කෙල්ලට නොකියපු එක නම් ගොඩක් හොදයි..උඹ බය නැතිව කෙල්ලව බැදපන් උඹලට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ..
    මගේ & කෙල්ලගේ කෙන්දරේ තැන් 5කට වැඩිය බැලුවා..හැම තැනින්ම කිව්වේ දෙන්නා ගැලපෙන්නෑ..දෙන්නට දෙන්නා නිතරම අඩ දබර වෙනවා නේද..?තීරණ ගන්න බෑ නේද..? ඔය වගේ දේවල්. තව පොරොන්දම් කියන ඒවගෙන් ඔනෙම දෙකක් ගැලපෙන්නෙත් නෑ කිව්වා.
    මම දැන් අවුරුදු 9 හමාරක් විතර ලව් කරනවා. කිසිම දවසක තරහවෙලා නෑ. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇතිකරගෙන නෑ.(ඕනේ තරම් මගේ @#$@ වැඩත් මාට්ටු වෙලා තියනවා) ඒ තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මගේ ජීවිතේ ආයේ නෑ.
    මම බලපු එකම දේ තමයි එයාව බැන්දොත් අපි දෙන්නගෙන් කාගෙ හරි ජීවිතේට ප්‍රශ්නයක් වෙයි ද (මැරෙයිද) කියන එක..

    :):):)

    එකම දේ තමයි හොදට ඔළුව කල්පනා කරලා මුළු ජීවිතේම තීරණ ගනින්. හැම වෙලාවෙම උඹේ ඔළුවට මේක හොද අභියෝගයක් කියල හිතාගනින්..පොඩි challenge එකක් තිබුනාම තමයි බන් ලයිෆ් එකේ කික් :Pඑකක් තියෙන්නෙ..

    :):):)
     
    • Like
    Reactions: ijay

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    ow bn gini tibbaa anthimata :lol:
    ado sirawata .. .eth upan welawa dannawanam aye ekak hadanna puluwanne :eek:
    :eek:

    oya storiya man meke danawa machan..idapanko tikak :P
    ela mcho dapan balanna:)

    එකෙන්ම ! තව තැන් දෙක තුනකටම දියෝ. උබ තනියම ගිහින් කෙන්දර දෙක බලවගනින්. අම්මල තාත්තල නැතිව. ජිල්මාට් එකක්ද දන් නැහැනේ :dull:
    mama mulinma thaniyama gihin beluwa ban 2013di..awlak thibbe na..me dan thamai awl kiyanne..ehema wenne kohomei:eek::eek:

    Tell your parents to not let planets rule your life energies.They will rule you only if you allow them to.
    agreed bro.. but we should accept their kindness toward us ..aren't we?? :confused::confused:

    umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..
    epic example mcho elkiri :lol::lol::lol::P

    මසුරං :lol::lol:
    :yes::yes::yes:

    notorious, Dan.B , confused by a horoscope? wtf
    :growl::growl::baffled::(
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    දැන් යාලු වෙලා පැනල යන වුන් ඔව්ව‍ා බලනවද? %ුක තමා. ඔය ඉන්නේ කිරි පැණි වගේ. දැන් බැදලා අවු. 4ක් වෙනවා. කේන්දර බැලුටවත් නෑ. බලන්නෙත් නෑ.

    ඇමෙරිකන්කාරයාට, කැනේඩියානුවන්ට, අප්‍රිකන්කාරයින්ට බල නොපාන, ලංකාවේ මී හරක්ට උඩින්ම බලපාන කේන්දරේ. මුකුත් කර කියා ගන්න බැරි වුන්ට, ජොතිෂ්‍ය බෝඩ් එල්ලගෙන අහිංසක මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න නම් හොදයි.

    මේක බලන්න-

    http://www.youtube.com/watch?v=_5ErKp80o2o
     
    Last edited:
    • Like
    Reactions: ijay

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    උඹ කෙල්ල එක්ක යාලු වුනේ නැකතට ද?
    උඹ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙ කේන්දරේ බලලා ද?
    කෙල්ල කැමැත්ත දුන්නේ නැකතක් බලලා ද?
    උඹ අවුරුදු 3ක් ලවු කලේ ග්‍රහ පිහිටිමට අනුවද?

    ආ එහෙනං කරන්න දෙයක් නෑ අතැරලා දාපං.
    වෙන කෙල්ලෙක් හොයා ගනින්.
    ආ... දැන් ඉතින් මතක ඇතිව යාලු වෙන්න කලින් කේන්දරේ හොඳ තැනකට දීලා බලවගෙන, ග්‍රහ පිහිටිම බලලා නැකතට කැමත්ත අරගනින්....
    මීට පස්සේ වත් විකාර කරන්නෙ නැතිව හොඳ තැනකින් බලලා ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං. :yes:

    ජය වේවා! :)
    ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං. :lol::lol::lol:
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    යකො මම මුලිම්ම යලු උන කෙල්ලගේ කෙන්දරේ 97වගෙ ගැලපේනවා කිවුවා,,,,,, එකි ලොකු පොල්ලකුත් තියලා ගියා.......දැන් සැට් වෙලා තියන එක 33යිලු(මම කියන්නේ සීයට ) එකි අපේ අම්මට වැඩිය මට ලවු....එව පචන්.....හිත තියනවා නම් ඔන එකක්
    amma tharam love kawruth na ban ..wake up dude :baffled::baffled::)

    හොදට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ මූණ දීපන් මචං...!
    ඔය විකාර කෙල්ලට නොකියපු එක නම් ගොඩක් හොදයි..උඹ බය නැතිව කෙල්ලව බැදපන් උඹලට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ..
    මගේ & කෙල්ලගේ කෙන්දරේ තැන් 5කට වැඩිය බැලුවා..හැම තැනින්ම කිව්වේ දෙන්නා ගැලපෙන්නෑ..දෙන්නට දෙන්නා නිතරම අඩ දබර වෙනවා නේද..?තීරණ ගන්න බෑ නේද..? ඔය වගේ දේවල්. තව පොරොන්දම් කියන ඒවගෙන් ඔනෙම දෙකක් ගැලපෙන්නෙත් නෑ කිව්වා.
    මම දැන් අවුරුදු 9 හමාරක් විතර ලව් කරනවා. කිසිම දවසක තරහවෙලා නෑ. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇතිකරගෙන නෑ.(ඕනේ තරම් මගේ @#$@ වැඩත් මාට්ටු වෙලා තියනවා) ඒ තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මගේ ජීවිතේ ආයේ නෑ.
    මම බලපු එකම දේ තමයි එයාව බැන්දොත් අපි දෙන්නගෙන් කාගෙ හරි ජීවිතේට ප්‍රශ්නයක් වෙයි ද (මැරෙයිද) කියන එක..

    :):):)

    එකම දේ තමයි හොදට ඔළුව කල්පනා කරලා මුළු ජීවිතේම තීරණ ගනින්. හැම වෙලාවෙම උඹේ ඔළුවට මේක හොද අභියෝගයක් කියල හිතාගනින්..පොඩි challenge එකක් තිබුනාම තමයි බන් ලයිෆ් එකේ කික් :Pඑකක් තියෙන්නෙ..

    :):):)
    ඔව් බං උබ හරි බුදු හාමුදුරුවොත් ඔය දේවල් ප්‍රතික්ශේප කලානේ...:yes: ඒත් එක්කෙනෙක් මැරෙන වගේ කථා ඇහුවමනම් බයයි බං මට එහෙම අව්ලක්නම් කිව්වෙ නෑ :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ ආදරේට අව් 6ක් බන් ලබන අගොස්තු වල නවත්තනවා ඹය මගුලේ කෙන්දර අනන් මනන් බලන්නේ නැතුව බැලු උන්ට මට අද වෙනකන් කෙන්දරයක් තිබිලත් නැ හදන්නෙත් නැ මම මගේ තිරනේ ඉන්නවා කැමති කෙනෙක්ට කැමති තිරනයක් ගන්න කියලා
     
    • Like
    Reactions: ijay

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    දැන් යාලු වෙලා පැනල යන වුන් ඔව්ව‍ා බලනවද? %ුක තමා. ඔය ඉන්නේ කිරි පැණි වගේ. දැන් බැදලා අවු. 4ක් වෙනවා. කේන්දර බැලුටවත් නෑ. බලන්නෙත් නෑ.

    ඇමෙරිකන්කාරයාට, කැනේඩියානුවන්ට, අප්‍රිකන්කාරයින්ට බල නොපාන, ලංකාවේ මී හරක්ට උඩින්ම බලපාන කේන්දරේ. මුකුත් කර කියා ගන්න බැරි වුන්ට, ජොතිෂ්‍ය බෝඩ් එල්ලගෙන අහිංසක මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න නම් හොදයි.

    මේක බලන්න-

    http://www.youtube.com/watch?v=_5ErKp80o2o
    good..ow ban mata penne ape gedara minissunwa andalada koheda ...:(

    ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං. :lol::lol::lol:
    මහිංද අගමැති වෙයිද බං:baffled::baffled::baffled::P

    ela machan
    :)
     
    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    මගේ ආදරේට අව් 6ක් බන් ලබන අගොස්තු වල නවත්තනවා ඹය මගුලේ කෙන්දර අනන් මනන් බලන්නේ නැතුව බැලු උන්ට මට අද වෙනකන් කෙන්දරයක් තිබිලත් නැ හදන්නෙත් නැ මම මගේ තිරනේ ඉන්නවා කැමති කෙනෙක්ට කැමති තිරනයක් ගන්න කියලා

    අහ්..උබ කොහොමද බං හරියටම ලබන මාසේ නවත්තන්නේ නිකං ඉන්ටර්නෙට්,ටැලිෆෝන් කනෙක්ශන් එකක් වගේ..:baffled::baffled: