ehemada ban dukai uba gena..eth issarahata hodin face karapan...ube story1n mage moral up una ban thanks![]()
උඹ කෙල්ල එක්ක යාලු වුනේ නැකතට ද?
උඹ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙ කේන්දරේ බලලා ද?
කෙල්ල කැමැත්ත දුන්නේ නැකතක් බලලා ද?
උඹ අවුරුදු 3ක් ලවු කලේ ග්‍රහ පිහිටිමට අනුවද?
ආ එහෙනං කරන්න දෙයක් නෑ අතැරලා දාපං.
වෙන කෙල්ලෙක් හොයා ගනින්.
ආ... දැන් ඉතින් මතක ඇතිව යාලු වෙන්න කලින් කේන්දරේ හොඳ තැනකට දීලා බලවගෙන, ග්‍රහ පිහිටිම බලලා නැකතට කැමත්ත අරගනින්....
මීට පස්සේ වත් විකාර කරන්නෙ නැතිව හොඳ තැනකින් බලලා ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං.
ජය වේවා!![]()

umbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..




එකක් තියෙන්නෙ..

ado sirawata .. .eth upan welawa dannawanam aye ekak hadanna puluwanneow bn gini tibbaa anthimata


ela mcho dapan balanna
oya storiya man meke danawa machan..idapanko tikak

mama mulinma thaniyama gihin beluwa ban 2013di..awlak thibbe na..me dan thamai awl kiyanne..ehema wenne kohomeiඑකෙන්ම ! තව තැන් දෙක තුනකටම දියෝ. උබ තනියම ගිහින් කෙන්දර දෙක බලවගනින්. අම්මල තාත්තල නැතිව. ජිල්මාට් එකක්ද දන් නැහැනේ![]()


agreed bro.. but we should accept their kindness toward us ..aren't we??Tell your parents to not let planets rule your life energies.They will rule you only if you allow them to.


epic example mcho elkiriumbalage gedarata ara hodama udaharanayakata mahindawa pennapan..owa wala balapaam naththe naha ban mageth kella mawa daala yanwa kiyala kendare tiyanwa mata hodatama thraha yana kenek anna aa wage dewal palanaya karahan..ewai wenna oona..




මසුරං



notorious, Dan.B , confused by a horoscope? wtf




ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං.උඹ කෙල්ල එක්ක යාලු වුනේ නැකතට ද?
උඹ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවෙ කේන්දරේ බලලා ද?
කෙල්ල කැමැත්ත දුන්නේ නැකතක් බලලා ද?
උඹ අවුරුදු 3ක් ලවු කලේ ග්‍රහ පිහිටිමට අනුවද?
ආ එහෙනං කරන්න දෙයක් නෑ අතැරලා දාපං.
වෙන කෙල්ලෙක් හොයා ගනින්.
ආ... දැන් ඉතින් මතක ඇතිව යාලු වෙන්න කලින් කේන්දරේ හොඳ තැනකට දීලා බලවගෙන, ග්‍රහ පිහිටිම බලලා නැකතට කැමත්ත අරගනින්....
මීට පස්සේ වත් විකාර කරන්නෙ නැතිව හොඳ තැනකින් බලලා ග්‍රහ පිහිටිම අනුව ආදරේ කරපං.
ජය වේවා!![]()



matath oka thibuna.. math naththatama nathi una machan kuja doshayak nisa.ada mehema inne kendare gini thiyala alu karala dammata passe..naththan adatath mata oluwa ussanna na
amma tharam love kawruth na ban ..wake up dudeයකො මම මුලිම්ම යලු උන කෙල්ලගේ කෙන්දරේ 97වගෙ ගැලපේනවා කිවුවා,,,,,, එකි ලොකු පොල්ලකුත් තියලා ගියා.......දැන් සැට් වෙලා තියන එක 33යිලු(මම කියන්නේ සීයට ) එකි අපේ අම්මට වැඩිය මට ලවු....එව පචන්.....හිත තියනවා නම් ඔන එකක්



ඔව් බං උබ හරි බුදු හාමුදුරුවොත් ඔය දේවල් ප්‍රතික්ශේප කලානේ...හොදට කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ මූණ දීපන් මචං...!
ඔය විකාර කෙල්ලට නොකියපු එක නම් ගොඩක් හොදයි..උඹ බය නැතිව කෙල්ලව බැදපන් උඹලට කිසිම ප්‍රශ්නයක් වෙන් නෑ..
මගේ & කෙල්ලගේ කෙන්දරේ තැන් 5කට වැඩිය බැලුවා..හැම තැනින්ම කිව්වේ දෙන්නා ගැලපෙන්නෑ..දෙන්නට දෙන්නා නිතරම අඩ දබර වෙනවා නේද..?තීරණ ගන්න බෑ නේද..? ඔය වගේ දේවල්. තව පොරොන්දම් කියන ඒවගෙන් ඔනෙම දෙකක් ගැලපෙන්නෙත් නෑ කිව්වා.
මම දැන් අවුරුදු 9 හමාරක් විතර ලව් කරනවා. කිසිම දවසක තරහවෙලා නෑ. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇතිකරගෙන නෑ.(ඕනේ තරම් මගේ @#$@ වැඩත් මාට්ටු වෙලා තියනවා) ඒ තරම් මාව තේරුම් ගත්ත කෙනෙක් මගේ ජීවිතේ ආයේ නෑ.
මම බලපු එකම දේ තමයි එයාව බැන්දොත් අපි දෙන්නගෙන් කාගෙ හරි ජීවිතේට ප්‍රශ්නයක් වෙයි ද (මැරෙයිද) කියන එක..
එකම දේ තමයි හොදට ඔළුව කල්පනා කරලා මුළු ජීවිතේම තීරණ ගනින්. හැම වෙලාවෙම උඹේ ඔළුවට මේක හොද අභියෝගයක් කියල හිතාගනින්..පොඩි challenge එකක් තිබුනාම තමයි බන් ලයිෆ් එකේ කික්එකක් තියෙන්නෙ..
ඒත් එක්කෙනෙක් මැරෙන වගේ කථා ඇහුවමනම් බයයි බං මට එහෙම අව්ලක්නම් කිව්වෙ නෑ 

ado sirawata .. .eth upan welawa dannawanam aye ekak hadanna puluwanne
(


good..ow ban mata penne ape gedara minissunwa andalada koheda ...දැන් යාලු වෙලා පැනල යන වුන් ඔව්වා බලනවද? %ුක තමා. ඔය ඉන්නේ කිරි පැණි වගේ. දැන් බැදලා අවු. 4ක් වෙනවා. කේන්දර බැලුටවත් නෑ. බලන්නෙත් නෑ.
ඇමෙරිකන්කාරයාට, කැනේඩියානුවන්ට, අප්‍රිකන්කාරයින්ට බල නොපාන, ලංකාවේ මී හරක්ට උඩින්ම බලපාන කේන්දරේ. මුකුත් කර කියා ගන්න බැරි වුන්ට, ජොතිෂ්‍ය බෝඩ් එල්ලගෙන අහිංසක මිනිසුන්ගේ සල්ලි කඩා ගන්න නම් හොදයි.
මේක බලන්න-
http://www.youtube.com/watch?v=_5ErKp80o2o

මහිංද අගමැති වෙයිද බංග්රහ පිහිටිම අනුව ආදරේ කරපං.![]()




ela machan

මගේ ආදරේට අව් 6ක් බන් ලබන අගොස්තු වල නවත්තනවා ඹය මගුලේ කෙන්දර අනන් මනන් බලන්නේ නැතුව බැලු උන්ට මට අද වෙනකන් කෙන්දරයක් තිබිලත් නැ හදන්නෙත් නැ මම මගේ තිරනේ ඉන්නවා කැමති කෙනෙක්ට කැමති තිරනයක් ගන්න කියලා

