windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අතින් තව 4 වගේ දාලා 640 එක්ස් එල් එකක් ගනින් මචන්.

    machan ganna thanak kiyapanko mama baluwa kade 640 xl eka ne
    company warranty ekei seller warrant ekei wenasa mokadda?
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    640 XL එකේ ඩිස්ප්ලේ එක ලොකු නිසා මීට වඩා ලස්සනට තියෙවී වින්ඩෝස් 10 දැම්මාම.
    525 එකේ ඩිස්ප්ලේ එක තව ලොකු උනානම් කියලා හිතුනා අප්ඩේට් කරාට පස්සේ.
    පට්ට ලස්සනයි ඕ එස් එක නම්.
    ටෙක්නිකල් එක උනාට ගොඩක් ස්ටේබල්.

    ඔව් මචං දැක්කාම ලස්සනට පේනවා ගොඩක් උන් කව්වා දැන් Bugs උනත් අඩූයි කියලා :rofl: දුකේ බැ :rofl: ටෙක්නිකල් එක දාන්න මොකක්ද මොකක්ද වගේ එකයි ඔෆිශියල් එක එනකන් ඉන්නේ :nerd:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    Bugs nam dan godak audi.
    E unath thama podi podi awl thiyenawa.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මම වින්ඩෝස් 10 ප්‍රිවිවූ දැම්ම 525 එකට ..අවුල් වගේ wifi , mobile data වැඩ නැත !!
    ෆික්ස් කරන්න බැරි උනොත් ආපහු 8.1 තමා !!
    aluth build eka nam damme, eke wifi and mobile data hariyata wada karanawa.
    hardreset ekak dala balanna. samahara wita hari yai.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    machan ganna thanak kiyapanko mama baluwa kade 640 xl eka ne
    company warranty ekei seller warrant ekei wenasa mokadda?

    සෙලර් වොරන්ටි කියන්නේ මචන් උබ ගන්න කඩෙන් දෙන වොරන්ටි එක.
    මොකක්හරි අව්ලක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්න උබ ෆෝන් එක ගත්තු කඩේටම යන්න වෙනවා.
    සමහර කඩ අද තියනවා හෙට වහලා වෙන තැනකට ගිහින් වෙන නමක් දාගෙන අලුත් එකක් වගේ අරිනවා.
    එහෙම උනොත් උබට නෝ වොරන්ටි ක්ලේමින්.
    සෙලර් වොරන්ටි වලදි වොරන්ටි ක්ලේම් කරන්න ගියාම උන් පස්ස ගහනවා,පොඩි පොඩි ජිල්මාර්ට් දාලා ෆෝන් එක හදලා දෙනවා සමහර වෙලාවට බාල චයිනීස් පාර්ට්ස් දාලා.
    කම්පැනි වොරන්ටි එක්ක ගන්නවානම් ෆෝන් එක කිසි බයක් නැතුව යුස් කරන්න පුලුවන් මොකද වොරන්ටි ක්ලේම් කරන්න උනොත් කෙලින්ම කම්පැනි අරන් ගිහින් වැඩේ කරගන්න පුලුවන් හොදට අව්ලක් නැතුව රස්තියාදුව අඩුවෙන්.ලන්කාවේ තියන ඕනම කම්පැනි ශාකාවකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්.උබ බස්නාහිර පලාතේ තියන මොකක්හරි නොකියා කෙයාර් එකෙන් ෆෝන් එකක් අරන් උබ වෙන කොහේ හරි පලාතක ඉන්නකොට ෆෝන් එකේ අව්ලක් ආවොත් උබ ඉන්න පලාතේ නොකියා කෙයාර් එකට දීලා වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්.කම්පැනි වොරන්ටි වලදි නොකියා කෙයාර් එකෙන් ලුමියා එක හදන්න බැරි නම් අලුත්ම සීල් පැක් ෆෝන් එකක් දෙනවා රිප්ලේස්මන්ට් එකක් විදියට අපි ගත්තු මොඩල් එක හෝ ඊට වඩා හොද මොඩල් එකක්.
    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_640_XL_3G_Dual_SIM-3a-3-5259-9.html

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව් මචං දැක්කාම ලස්සනට පේනවා ගොඩක් උන් කව්වා දැන් Bugs උනත් අඩූයි කියලා :rofl: දුකේ බැ :rofl: ටෙක්නිකල් එක දාන්න මොකක්ද මොකක්ද වගේ එකයි ඔෆිශියල් එක එනකන් ඉන්නේ :nerd:

    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම වින්ඩෝස් 10 ප්‍රිවිවූ දැම්ම 525 එකට ..අවුල් වගේ wifi , mobile data වැඩ නැත !!
    ෆික්ස් කරන්න බැරි උනොත් ආපහු 8.1 තමා !!

    ෆෝන් එක රිසෙට් කරපන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    සෙලර් වොරන්ටි කියන්නේ මචන් උබ ගන්න කඩෙන් දෙන වොරන්ටි එක.
    මොකක්හරි අව්ලක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්න උබ ෆෝන් එක ගත්තු කඩේටම යන්න වෙනවා.
    සමහර කඩ අද තියනවා හෙට වහලා වෙන තැනකට ගිහින් වෙන නමක් දාගෙන අලුත් එකක් වගේ අරිනවා.
    එහෙම උනොත් උබට නෝ වොරන්ටි ක්ලේමින්.
    සෙලර් වොරන්ටි වලදි වොරන්ටි ක්ලේම් කරන්න ගියාම උන් පස්ස ගහනවා,පොඩි පොඩි ජිල්මාර්ට් දාලා ෆෝන් එක හදලා දෙනවා සමහර වෙලාවට බාල චයිනීස් පාර්ට්ස් දාලා.
    කම්පැනි වොරන්ටි එක්ක ගන්නවානම් ෆෝන් එක කිසි බයක් නැතුව යුස් කරන්න පුලුවන් මොකද වොරන්ටි ක්ලේම් කරන්න උනොත් කෙලින්ම කම්පැනි අරන් ගිහින් වැඩේ කරගන්න පුලුවන් හොදට අව්ලක් නැතුව රස්තියාදුව අඩුවෙන්.ලන්කාවේ තියන ඕනම කම්පැනි ශාකාවකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්.උබ බස්නාහිර පලාතේ තියන මොකක්හරි නොකියා කෙයාර් එකෙන් ෆෝන් එකක් අරන් උබ වෙන කොහේ හරි පලාතක ඉන්නකොට ෆෝන් එකේ අව්ලක් ආවොත් උබ ඉන්න පලාතේ නොකියා කෙයාර් එකට දීලා වොරන්ටි ක්ලේම් කරගන්න පුලුවන්.කම්පැනි වොරන්ටි වලදි නොකියා කෙයාර් එකෙන් ලුමියා එක හදන්න බැරි නම් අලුත්ම සීල් පැක් ෆෝන් එකක් දෙනවා රිප්ලේස්මන්ට් එකක් විදියට අපි ගත්තු මොඩල් එක හෝ ඊට වඩා හොද මොඩල් එකක්.
    http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Microsoft_Lumia_640_XL_3G_Dual_SIM-3a-3-5259-9.html

    thanks machan pahadili karala dunnata, math ehenam company warranty dena thanakinma gannawa, rep+
     
    • Like
    Reactions: akilar25
    පෝරිසාදයා;18648936 said:
    640 XL or 730??? me deken hoda mokakda machan?

    640XL

    ඔව් මචං දැක්කාම ලස්සනට පේනවා ගොඩක් උන් කව්වා දැන් Bugs උනත් අඩූයි කියලා :rofl: දුකේ බැ :rofl: ටෙක්නිකල් එක දාන්න මොකක්ද මොකක්ද වගේ එකයි ඔෆිශියල් එක එනකන් ඉන්නේ :nerd:

    මේ මාසේ 29 ඒවි නේද මචං, එතකන් ඉමු. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;18652504 said:
    640XL

    මේ මාසේ 29 ඒවි නේද මචං, එතකන් ඉමු. :)

    29 එන්නේ ඩෙස්ක්ටොප් වලට බන්.
    මොබයිල් වලට එනකොට සැප්තැම්බර්,නොවැම්බර් වගේ වෙයි.

    Aih herath

    Member
    May 8, 2015
    78
    3
    0
    ඔව් මචං දැක්කාම ලස්සනට පේනවා ගොඩක් උන් කව්වා දැන් Bugs උනත් අඩූයි කියලා :rofl: දුකේ බැ :rofl: ටෙක්නිකල් එක දාන්න මොකක්ද මොකක්ද වගේ එකයි ඔෆිශියල් එක එනකන් ඉන්නේ :nerd:

    Mtath daanna hitha denne nae danma... Aawama daanawa kyla innawa.....
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Asphalt 8: Airborne

    Asphalt-8-Airborne-hack-cheats.jpg

    https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true

    අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එක :dull: ඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ :rofl: :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Asphalt 8: Airborne

    Asphalt-8-Airborne-hack-cheats.jpg

    https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true

    අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එක :dull: ඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ :rofl: :rofl:

    wena hoda game ekak oya windows huththawal walata nathi nisa okkoma wp users la gahanne oka
     
    Status
    Not open for further replies.