Batman_Vs_Superman_මොකද වෙන්නෙ දැනගමුද (Y)
මම් කෙලින්ම කතාවට බහින්නම්,,ඊයෙ comic con එකෙදි DC ල ලබන අවුරුද්දෙ එයාලගෙ එන්න තියෙන ලොකුම ෆිල්ම්ස් දෙකෙ trailers දෙක release කරා ,, එකක් official විදියට,අනිත් එක unofficial විදියට,,ඒ තමයි Batman Vs Superman ෆිල්ම් එකයි Suicide Squad ෆිල්ම් එකයි,,BvS trailer එක official,,,Suicide Squad trailer එක unofficial විදියට තමයි release කරෙ,,මම් එකින් එක සරල සින්හලෙන් කියන්නම් මේ ෆිල්ම් වල මොක්ද වෙන්නෙ කියල,

මුල්ම එක BvS
Lex Luther : Red Cape Sucker Man,The Red Cape Sucker Man

මම් දන්න විදියට ගොඩක් ගොඩක් අය දන්නෙ නෑ ඇයි මේ Batman Vs Superman ෆිල්ම් එකේ මුන් දෙන්න ගහගන්නෙ කියලා,මෙන්න මේකයි එහෙන්ම් සීන් එක,
කට්ටියටම මතකද Man of Steel ෆිල්ම් එකෙ අන්තිමට කොච්චර බිල්ඩින් කුඩු වෙනවද,කොච්චර එයාලගෙ නගරෙ විනාස වෙනවද කියල,,මට මතකයි එක රිවීව් එකක කියල තියෙනව මම හිතන්නෙ Man of Steel එකෙ writer වැඩිය බිල්ඩින් වලට කැමති නැති කෙනෙක් ද මන්දා කියලා,,ඒ කියන්නෙ ඒ තරම් බිල්ඩින් ගොඩක් කුඩු වෙනව,නගරය විනාස වෙනව,ඔයාලට මතක ඇතිනෙ,,අපි හිතුවෙ ඒක නිකන් ෆිල්ම් එකෙ තියෙන දැවැන්ත ගතිය සහ අනිතමට fight කරන superman සහ General Zod ගෙ බලය සහ තරම පෙන්නන්න කරපු දෙයක් කියලනෙ,,හැබැයි ඒක එහෙම නෙමෙයි,,ඔන්න ඔතනින් තමයි කේස් එක පටන් ගන්නෙ,,

මේ fight එකෙන් පස්සෙ Superman ට මිනිස්සු විරෝදය පාන්න ගන්නව,මොක්ද එයා නිසා කොහෙවත් නැති කරදරයක් මේ ලෝකෙට ආවා,ඒ වගේම එයාලගෙ city එකෙ සම්පූර්නෙන්ම වගෙ විනාස උනා කියලා,,trailer එකෙ පේනව ඇති මිනිස්සු බෝඩ් කෑලි අල්ලන් කෑ ගහනවා
,,ඒ වගෙම පේනවා ඇති Ben Afflec කියන නලුව,,එහෙමත් නැත්තම් කතාවෙ විදියට Bruce Wayne,නැත්තම් තවත් කියනවනම් Batman දුවගෙන එනවා කඩාගෙන වැටෙන බිල්ඩින් එකක් පැත්තට,,මට හිතෙන විදියට ඒ කඩන් වැටෙන්නෙ man of steel එකෙ අන්තිම fight එක වෙලාවෙ bruce wayne ගෙ බිල්ඩින් එක තමයි ඒ කඩන් වටෙන්නෙ,,එයා ඒකයි දුවන් එන්නෙ
,,මේ වෙද්දි batman ගෙ වයස අවුරුදු 35ක් 40ක් අතර මැදි වයසක්,,මෙයා ඒ කාලෙ වෙද්දි මෙයාගෙ batman සෙල්ලම් ඔක්කොම නවත්තල ඉන්නෙ,,ඒ උනට පස්සෙ මේ සුපර්මෑන් ගෙ සීන් එකත් එක්ක මෙය හිතනව superman කියන්නෙ වෙන ලෝකෙකින් ආපු කෙනෙක් නිසා superman මේ ලෝකෙට තර්ජනයක් කියල,,superman හිටියොත් වෙන්නෙ තව මේ ලෝකෙට ප්රශ්න එක විතරයි කියල හිතනව,,ඒ වගෙම batman කියන්නෙ තම්න්ගෙ ශක්තිය ගැන පමනක් විස්වාසය තබන කෙනෙක්,,එයා superman ගෙ power එක දකින්නෙ මේ ලෝකෙට තර්ජනයක් විදියට,batman ඔය අමුතු අමුතු බලයන් ගැන විස්වාස්ය කරන කෙනෙක් නෙමෙයි,,ඔන්න ඔය හෙතු නිසා superman ගෙන් ලෝකය බේර ගන්න batman ආපහු ගේමට බහිනව,,trailer එකේ පේනව ඇති එය අර එයාගෙ batman light එක වහල තියෙද්දි ඒ රෙද්ද ඇදලා දාල පරන විදියටම bat symbol එක අහසට ගහනව එයා ආපහු ආව කියල පෙන්නන්න,,

ඔය අතෙරෙ ඉතින් අපෙ superman ට සමහර මිනිස්සු බනිනව,සමහර අය එයාට ගොඩක් සලකනව,,trailer එකෙ පෙනවා ඇති superman ගෙ අම්ම කියනව එයාට මිනිස්සු එක සැරේටම අලුත් දෙවල් විස්වාස කරන්න බය වෙනව කියල,,ඒ නිසා එපාර superman කරන්නෙ මිනිස්සුන්ගෙ විස්වාස දිනා ගන්න මිනිස්සුන්ට උදව් කරනවා,රජයට උදව් කරනව
,,trailer එකෙ පේනව ඇතිනෙ පුපුරන රොකට් එකක කෑල්ලක් අරන් පහලට එනවා,තව එයා එක එක මිනිස්සුන්ට උදව් කරනව වගෙ කෑලි,,
ඉතින් ඕව ඔහොම වෙද්දි batman ට ඕක අල්ලන්නෙ නෑ,මම් කිව්වනෙ එයා විස්වාස කරන්නෙ තමන්ගෙ ශක්තිය ගැන පමනයි කියල
,,ඒ නිසා superman එක එක දේවල් කරද්දි batman එක්ක ප්රශ්න ඇති වෙනවා,ඔන්න ඔය හේතු නිසා batman සහ superman වලි දාගන්නෙ
,,ඔන්න ඕකයි සරල සින්හලෙන් සරල අදහස,,,තව ඕකෙ කෑලි ගොඩක් තියෙනව,,මම් ඒව කියන්න යන්නෙ නෑ,,ප්රදාන අදහස විතරයි දෙන්න ඕන උනෙ ඇයි මේ මේ දෙන්න ගහගන්නෙ කියලා,,
තව අනිත් අවුල තමයි මොක්ද batman රොබො කෙනෙක් වගෙ ඇදගෙන
,,මේකට හේතුව තමයි මම් කිව්වනෙ batman මේ වෙද්දි 35ක් 40ක අතර වයස කෙනෙක් කියල,,ඒ නිසා ඉස්සර වගෙ සෙල්ලම් මෙයාට බෑ කියල තේරෙනවනෙ,,ගහගන්න වෙන්නෙත් නික්න් ලෙසි පාසු කෙනෙක් නෙමෙයි superman එක්ක,,ඒ නිසා මෙයා හදනවා ඔය ඔක්කෝටම හරි යන්න ගින්දර වගෙ යකඩ bat suite එකක් 
,,අන්න ඒක තමයි ඔය රොබෝ කිට් එක වගේ පෙන්නෙ,,වැඩ කෑලි ගොඩයි ඒ ඇදුමෙ,,සුපර්මෑන් ත් විසි වෙලා යනව පේනව ඇතිනෙ 

තව ඕකෙ Wonder Women ඉන්නව පේනව ඇති,,තව Lex Luther ගෙ සීන් ගොඩක් තියෙනවා පේනව ඇති,, තව trailer එකෙ නැති උනාට aquaman,cyborg වගෙ චරිතත් ෆිල්ම් එකේ ඉන්නවා,,මම් ඉතින් මේ ඔක්කොම කතාව කියන්න යන්නෙ නෑ,,මොක්ද කතාව එකින් එක ගැට ගැහිල එද්දි ගොඩක් ලොකු කතාවක් තියෙන්නෙ,,ඒව ඉතින් ෆිල්ම් ආවම බලගන්න එක ගොඩක්ම හොදයි,,ඕනවට වඩා කතාව දැන ගත්තම ඒකෙත් ගතියක් නෑ වගෙනෙ,,මම ඔන්න දන්නෙ නැති අයටයි කිව්වෙ ඇය් මේ batman superman ගහගන්නෙ කියලා,,මොකද්ද මේ දෙන්න අතර අවුල කියලා සරල සින්හලෙන් කියල දුන්නෙ,,මීට වඩා ලොකු කතාවක් ෆිල්ම් එකෙ තියෙනව,,ඒක ගැන බය වෙන්නෙප,,ඒක ෆිල්ම් එක ආවම බලාගමු

ඊ ලග එක තමයි Suicide Squad
මේක මචන් පුලුවන් වන්නම් මේ දැන් මේ trailer එක බලහන්,,මේක ඊයෙ comic con වලදි පෙන්නපු එකක්,,release කරලා නෑ,,තව කල් යය් මේ trailer එක release වෙන්න,,මේක ලීක් උන එකක්,,මේ video එකම විතරයි youtube එකෙ තියෙන්නෙ,මේකත් block කරයි තව ටිකකින්,,

මේක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ,,මම් දැම්ම කලින් මේක ගැන ත්රෙඩ් එකක්,මතක ඇතිනෙ,,ආයිත් ඉතින් බොරු බයිල නෑ,,එදා කිව්ව වගෙ ෆිල්ම් එක තියෙනව ගින්දර වගෙ සුපිරියටම,,කට්ටියගෙම acting උපරිමයි,,Harley Quinn පට්ට acting,,Will Smith ගෙ Dead Shot පට්ට,Killer Croc,Enchantress,Boomerang පට්ට,, Joker ගැන අහන්නෙප,,පිස්සු හැදෙනවා,,trailer එක බලහන් joker ගෙ සීන් එකට මිනිස්සු කෑ ගහන හැටි,,පිස්සු හැදෙයි,,

Joker : Im gonna hurt you really really really badly
මම් කලින් මේක ගැන දාපු ත්රෙඩ් එකේ ලින්ක් එක දාන්නම්,,මේක ගැන දන්නෙ නැති කට්ටිය මෙතනින් ඒක බලගන්න

http://www.elakiri.com/forum/showthread.php?p=18292256#post18292256
මේ video එක block නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් dwnld කරන් බලන්න,මේකෙ තියෙනවලු,,
http://hacktoolpool.blogspot.com/2015/07/suicide-squad-leaked-comic-con-trailer.html
ඔන්න එහෙනම් අදත් දැනගත්තු ගමන් ත්රෙඩ් එකක් දාල ඔයාලටත් කිව්වා
,,තව දන්න දේවල් තියෙනම් ඔයාලත් එකතු කරන්න,,,,, එලකිරි 

,,ඔන්න ඕකයි සරල සින්හලෙන් සරල අදහස,,,තව ඕකෙ කෑලි ගොඩක් තියෙනව,,මම් ඒව කියන්න යන්නෙ නෑ,,ප්රදාන අදහස විතරයි දෙන්න ඕන උනෙ ඇයි මේ මේ දෙන්න ගහගන්නෙ කියලා,,තව අනිත් අවුල තමයි මොක්ද batman රොබො කෙනෙක් වගෙ ඇදගෙන