kohomada post ekata 4to insert karanne?

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලේසියි මචන්. කරන්න තියෙන්නේ උබට ඕන images ටික postimg.org සයිට් එකට upload කරන්න. එකපාරට image කීපයක් වුනත් upload කරන්න පුළුවන්. ඒ වගේම image එක standard resolution එකකට convert කරලා upload කරන්න වුනත් පුළුවන්. upload කරාට පස්සේ image එකට අදාල direct link එක copy කරලා
    tags ඇතුලට paste කරන්න.

    example :
    Code:
    [img]www.pasteDirectLinkHere.com[/img]

    image.png


    image.jpg


    image.jpg


    image.png



    image.jpg
    image.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    HURRRRRY.....DANNE NATHI DEYAK IGENA GATHA.....MAMA KOHOMADA UMABLATA SALAKANNE MEWATA?

    Valuable දෙයක් මේ සයිට් එකෙන් අරගෙන, Valuable දෙයක් කමුනිටි එකත් එක්ක ශෙයා කරන්න පුලුවන්නම්, එක තමයි කරන්න පුළුවන් වටිනාම දේ වෙන්නේ මචෝ :yes:

    රෙපියුටෙෂන් වලින් පුළුවන් ඉස්තුති කරන්න.

    මේ ත්‍රෙඩ් එකේ තියෙනවා විස්තර සියල්ල ඔබට දැනගැනීම සඳහා මුල සිටම



    http://www.elakiri.com/forum/showthread.php?t=1478598
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    තව reputation දෙන කොට කැමතිනම් උබේ නමත් දාන්න. එතකොට reputation එක දුන්නේ කවුද කියලා දන්නවා. :)
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    http://imgur.com/ මුලින්ම ඔය සයිට් එකට උඹට දාන්න ඕන පිංතූර ටික Uplaod කරගනිං..:)

    9dldbCY.png


    ඔය උඩ තියෙන පිංතූරෙ අංක පිළිවලින් ගත්තම..

    01. මේ තියෙන්නෙ පිංතූරෙ Direct URL එක.. උඹ ඕක Cpoy කරගත්තොත් ඔය එළකිරියෙ Toolbar එකේ උඩින් තියෙන
    insertimage.gif
    මේ අයිකන් එක ක්ලික් කරලා ඒකට අර කොපි කරගත්තු ඩිරෙක්ට් URL එක Past කරන්න ඕනි..:) ඕක උඹ ඉමේජ් ගොඩක් අප්ලෝඩ් කරන්න ගියොත් කරදරයි..:(

    02. මේ BBCode ලින්ක් එක.. ඒකෙදි උඹට වෙන මුකුත් කරන්න ඕන නැහැ.. ඒ ලින්ක් එක Copy කරගෙන අදාල තැනට ගිහින් Past කරන්න විතරයි තියෙන්නෙ.. ඒ වැඩේ ලේසියි..

    03. Generate Multiple Links.. මේක එන්නෙ උඹ Image එකට වඩා Upload කලොත් විතරයි.. ඒකෙන් පුළුවන් ඔක්කොම Image වල Code එකපාරම කොපි කරගන්න..:)

    පහළ පිංතූරය බලන්න..

    ZPx6Oxr.gif


    ඒක ක්ලික් කලාම මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා.. එතනදි උඹට පුළුවන් අවශය Code එක Copy කරගන්න.. ගොඩක් Images දානවා නම් BBCode කියන එක ක්ලික් කරලා අදාල තැනට Code එක Past කරන්න තියෙන්නෙ..

    ප්‍රශ්නයක් තියේ නම් මට PM කරපං.. මං දැන් Logout වෙන්න හදන්නෙ.. රෑ වෙලා ඇවිත් PM කරන්නං.. ජය වේවා..!


    Rep5+