Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

Mozilla

Well-known member
  • Bike උදව්! වැඩකරුවෝ වරෙන්කෝ...

    YAMAHA FZ – S VERSION 2.0 2015

    Capture040.jpg

    YAMAHA FZ – S 2014

    Capture041.jpg

    YAMAHA FZ – S 2015

    Capture042.jpg

    මචන්ලා බයික් එකක් ගන්න හිතන් ඉන්නේ.Yamaha FZ එකක් තමයි ගන්න හිතන් ඉන්නේ.මේකේ තියෙනවනේ බං ගොඩක්.මේ ටිකෙන් කොයි එකද හොද බං?තෙල්/නඩත්තු/ ඒ වගේ දේවල්? තව දෙයක් 140000 විතර ෆිනස් එකක් දැම්මොත් මාසෙට කියක් වගේ ගෙවන්න සෙට් වෙයිද?දන්න එකෙක් උදව් කරහන්
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    macho 4 Lkaz ++ ne narakada japan ekakata giyoth..

    Hornet/Jade Akuru thuna thiyana bike ekak ganna puluwan.. :)

    :yes::yes:ඔව් බන් ලොකු ගානක් වියදම් කරල 150cc එකක් ගන්නවට වැඩිය 250cc හොද ජපන් බයික් එකක් ගන්න එක වටිනව. FZ එකත් මරු බයික් එක Handling එකත් හොදයි. High Speed එලවන්නත් පුලුවන්. මගෙ යාලුවෙක් ළගFZ-S 2011 model එකක් තියෙනව ඌටත් ජපන් බයික් එකකට කිට්ටුවෙන්න repair වලට වියදම් යනව.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෙල් කොච්චරක් කරනව කිවද ? කලින් එකට වඩා කරයි මචෝ ටිකක්.හැබැයි ඉතින් ගනන් තමා නේද :( ජපන් බයික් එකකුත් ගන්න පුලුවන් ඔය ගානට.පොඩ්ඩක් කස්ටියගෙන් අහල බලන්න තව
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    Hornet/Jade Akuru thuna thiyana bike ekak ganna puluwan.. :)

    අකුරු 3 තිබ්බට hornet jade අලුත් කියන්න බැහැ :no::no: හැබැයි ලක්ෂ 4කට හොඳ ජපන් බාන්ඩයක් හොයාගන්න බැරි නැහැ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    :yes::yes:ඔව් බන් ලොකු ගානක් වියදම් කරල 150cc එකක් ගන්නවට වැඩිය 250cc හොද ජපන් බයික් එකක් ගන්න එක වටිනව. FZ එකත් මරු බයික් එක Handling එකත් හොදයි. High Speed එලවන්නත් පුලුවන්. මගෙ යාලුවෙක් ළගFZ-S 2011 model එකක් තියෙනව ඌටත් ජපන් බයික් එකකට කිට්ටුවෙන්න repair වලට වියදම් යනව.
    මන් නම් වැඩිය බයික් ගැන දන්නෙ නෑ.. ඒත් දැන් එන ඔක්කොම ඉන්දියන් බයික් පට්ට ගනන්. අලුත් පල්සර් එක 4.48ක්, යමහ yzfri5 එක 6.80ක්.. පට්ට ගනන්.. :dull:

    Bike වැඩ්ඩෙක් උදවු කරයි.. :)
     
    • Like
    Reactions: Mozilla

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මන් නම් වැඩිය බයික් ගැන දන්නෙ නෑ.. ඒත් දැන් එන ඔක්කොම ඉන්දියන් බයික් පට්ට ගනන්. අලුත් පල්සර් එක 4.48ක්, යමහ yzfri5 එක 6.80ක්.. පට්ට ගනන්.. :dull:

    Bike වැඩ්ඩෙක් උදවු කරයි.. :)

    :lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ සුපිරි ජපනෙක් ගන්නවනෙ බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    මචන් ඔච්චර ගානක් දීල ඔය බයික් එක ගන්න එකේ තේරුමක් නෑ. හොද ජපන් බයික් එකක් ගන්න පුලුවන්. අනික ජපන් බයික් වල ඔව තරම් වියදමුත් නෑ. හොද බයික් එකක් ගත්තොත් පෙට්‍රල් වලට වියදම විතරයි :)

    අනික හොනට් ජේඩ් වල 25ක් වගේ කරාට 1 cylnder ඒවගෙ 30-40 වගේ වැඩ කරනව :)
     
    Mozilla

    Well-known member
  • :yes::yes:ඔව් බන් ලොකු ගානක් වියදම් කරල 150cc එකක් ගන්නවට වැඩිය 250cc හොද ජපන් බයික් එකක් ගන්න එක වටිනව. FZ එකත් මරු බයික් එක Handling එකත් හොදයි. High Speed එලවන්නත් පුලුවන්. මගෙ යාලුවෙක් ළගFZ-S 2011 model එකක් තියෙනව ඌටත් ජපන් බයික් එකකට කිට්ටුවෙන්න repair වලට වියදම් යනව.

    තෙල් කොච්චරක් කරනව කිවද ? කලින් එකට වඩා කරයි මචෝ ටිකක්.හැබැයි ඉතින් ගනන් තමා නේද :( ජපන් බයික් එකකුත් ගන්න පුලුවන් ඔය ගානට.පොඩ්ඩක් කස්ටියගෙන් අහල බලන්න තව

    අකුරු 3 තිබ්බට hornet jade අලුත් කියන්න බැහැ :no::no: හැබැයි ලක්ෂ 4කට හොඳ ජපන් බාන්ඩයක් හොයාගන්න බැරි නැහැ

    උබට මොන බයික් ද කුකුලොහ්​
    :dull:

    මචන් ඔච්චර ගානක් දීල ඔය බයික් එක ගන්න එකේ තේරුමක් නෑ. හොද ජපන් බයික් එකක් ගන්න පුලුවන්. අනික ජපන් බයික් වල ඔව තරම් වියදමුත් නෑ. හොද බයික් එකක් ගත්තොත් පෙට්‍රල් වලට වියදම විතරයි :)

    අනික හොනට් ජේඩ් වල 25ක් වගේ කරාට 1 cylnder ඒවගෙ 30-40 වගේ වැඩ කරනව :)

    අඩේ බං උබලා ඔක්කොම කියනවා ජපන් ගනින් ගනින් කියලා..එකෙක්වත් විස්තර කියන්නේ නැනේ?:dull: මොනාද බං ගන්න පුළුවන් බයික්?බ්‍රෑන්ඩ් නිව් ගන්න බැ නේද?:oo: විස්තර කියපන්කො :baffled:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    350/375 ක් වගේ වෙන්නේ.වෙන්නේ.මේ ගානට ජපන් බයික් එකක් ගන්න බැ නේද?

    THELUTH KARANNA ONA HINDA HONDA VTR250 EKAKKATA YANNA. 32K WAGE THEL KARANAWA.