Call of Duty 4 Elakiri multi-player Server

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් දැන් එළකිරියේ Call of Duty 4 multi-player Server එක නැද්ද...?
    මොකද්ද server එකට වෙලා තියෙන්නේ...?
    දැන් සාමාන්‍යයෙන් කට්ටිය play කරන්නේ මොන server එකේද..!
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2zh48yx.jpg
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේ ඉන්නේ...
    කෝ server එකට මොකද වුනේ...
    උබේ comment එකක්හරි දකින්න තියෙන්නේ cod thread එකක තමා.

    un busy ban... un hadapu gaman ip eka dai... ethakota kiyannam :)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    ආහ් Lamb GOD, මොකෝ වෙන්නේ මේ දවස් වල? මම මේ වැඩට යන්න හදන්නේ දැන් බං. හරිම කම්මැලි.

    anime bala bala innwa ban. mehata nam ra 11da kohedo. onna hesahn online innwa dakka uth ekka malakwath kadapan kammali kama yanta.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    anime bala bala innwa ban. mehata nam ra 11da kohedo. onna hesahn online innwa dakka uth ekka malakwath kadapan kammali kama yanta.

    බඩවියත රැකගන්න රස්සාවට යන්න ඕනා බං.. මම පස්සේ මලක් කඩන්න එන්නම්.. පහුගිය කාලේ ලොකු අමාරුවකින් ජිවිතේ ගෙව්වේ බං, දැන්නම් ටිකක් සැහැල්ලුයි.. :) :)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    බඩවියත රැකගන්න රස්සාවට යන්න ඕනා බං.. මම පස්සේ මලක් කඩන්න එන්නම්.. පහුගිය කාලේ ලොකු අමාරුවකින් ජිවිතේ ගෙව්වේ බං, දැන්නම් ටිකක් සැහැල්ලුයි.. :) :)

    ඔව් නේද උබේ ඇගේ size එක හින්ද කෑමට ගොඩක් වියදම් යනවා තමයි :P