Anniversary එකට දෙන්න දෙයක්

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    Anniversary එකට දෙන්න දෙයක්

    මචන්ලා Girlfriend ට Anniversary එකට දෙන්න දෙයක් කියපල්ලකෝ
    :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    වයස කීයද? කීයක් වගේ වියදම් කරන්න පුළුවන්ද? සල්ලි නැත්නම් කොන්ඩ කට්ටක් දියන්. මම දීලා තියෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    හොද කඩයකට ගිහින් බඩ පිරෙන්න කාලා, හැමදාම මතක හිටින්න උදේ හවස පාවිච්චි වෙන පොඩි තෑග්ගක් දියන්.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    Watch gift දෙන්න හොද නැති කතාවක් තියේ නැත්තන් ඕකනම් මරු

    ee china wala ban, un eka salakanne agaurawa kirimak widihata.
    welawata wada karanne nathi kenekta watch ekak denwa wage nisa.
    un welwata wada karana kadisara jathiyak nisa
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Apita anniversary thiya tama kellek wath naha

    9d6Kxjw_700wa_0.gif
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    awurudu 20 nam dinner ekak hariyanne na machang, moko e wage dekata interesting wenne normally 25 panapu kellek ta, thama podi wayasa nisa gift ekak thama hari yanne, watch ekak, iPod ekak wage nam hodayi, pendent ekak unath awulak na
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැදගත් ත්‍රෙඩ් එකක් , මේකේ ලින්ක් එක ක්ලව්ඩ් හරි දාල පරිස්සම් කරලා බන්දලා අවුරුදු පහකට පස්සේ කියපං