හවුල්_පවුල්_පාලනය

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හවුල්_පවුල්_පාලනය

    එක්කෙනෙක් ගියොත් පවුලම ගොඩ​

    idXwdhh9p


    exELjbcFp

    උපුටාගැනීම සදුදා මව්බිම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,844
    99,028
    113
    ඔව් ඉතින් උබලගේ මහින්දය තමයි ඕව බෝ කලේ මේ රටට .
    :lol::lol::lol::lol:එතකොට බණ්ඩාරණායක, සේනානායක පවුල් එහෙම හිටියෙ එන්ගලන්තෙද?:lol::lol:
     
    • Like
    Reactions: toi

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඔව් ඉතින් උබලගේ මහින්දය තමයි ඕව බෝ කලේ මේ රටට .

    එළකිරියේ සමාජිකයන් අතරින් රාජපක්ෂවරුන්ගෙන් වඩාත්ම අයුක්තියට අසාධාරණයට අතවරයට ලක්වීමෙන් අසහනයට ලක්වූ අතලොස්සෙන් එකෙක් උබ:lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    Speedmalli ජවිපෙ ද?

    :lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන්. මම ඔය එක බල්ලෙක්ටවත් සපොට් කරන්නෙ නෑ. හොරුයි මිනි මරුවොයි නෙ ඉන්නෙ. පක්ශෙ බලන්නෙ නැතුව දේශපාලන නෑදෑකම් අඩු අලුත් එවුන්ට දෙන්න :)
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    :lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන්. මම ඔය එක බල්ලෙක්ටවත් සපොට් කරන්නෙ නෑ. හොරුයි මිනි මරුවොයි නෙ ඉන්නෙ. පක්ශෙ බලන්නෙ නැතුව දේශපාලන නෑදෑකම් අඩු අලුත් එවුන්ට දෙන්න :)

    :):)