මචන්ලා පොඩි help එකක් ඕන. මගේ අලුත් කෑල්ල කිවා, ඒකිට දෙන්න පුලුවන් උතුම්ම දේ
මට දෙන්නම් කියලා,
මම දැන් හෙනම මෝඩයා වෙලා ඉන්නේ,
මට දැන් ඉක්මනටම එක කරන්න ඕන. මචන් මම එක බදින්න ඉන්නේ අනික, මට දැන් තියන අවුල මම දැන්ම ඒ දේ කරලා මට face කරන්න වෙන ප්රශ්න මොනවද කියන එක? මේක තවත් අසහන tread එකක් නෙවේ, මේ problem එක ඇති එඋන් මේකේ ඇති තරම් ඇතිනේ exprience තියන උන් උත්තරයක් දියල්ල මට..

bump එකක් වත් දාගෙන යන්න.

Last edited:
බෙල්ලට තොන්ඩුව දාගන්න වගේ යන්නේ 