anith developing countries ekka balanakota lankaawe thamai bn aduma connection eka tiyenne
ubata itin 1490*2k ganna onee nam ganin
3000kata ethakota 80GB labenawa ne
unge packages nam wdak na thamai
hena laaba hoyanawa
eth bng ape rate net anith developing countries ekka baluwahama waasi bng

උබ වගේ එවුන් UK වගේ හිටියා නම්, කියයි, අර සෝමාලියාවේ එවුන් කන්න නැතුව ඉන්නේ, මොන රෙද්දටද විදුලි දුම්රි, AC, High Speed Internet, wifi Hotspot අරවා මේවා කියලා දියුණු නොවි ඉදියි. එක එක රටවලට සාපේක්ෂ කරලා බලලා හරියන්නේ නෑ. ලංකවේ Internet මීට වඩා හොදට දෙන්න පුලුවන්, එහෙම හැකියාව තියාගෙන නොදි ඉන්නේ, SLT එකේ ආදායම රුපියල් බිලියන ගාණක්, උන් එච්චර ආදායමක් හම්බ වෙලා, මේ පොඩි රටේ Internet connection ටිකක් හරියට දීගන්න බැරිද?

munge web family package aka wasi mcn..... 2 mbps download speed hambawenawane......anika 40gb............mara wasi......dialog ahema welawakata...signal na bn................




පැටියා;18655048 said:USA වල බලපං 200GB වලට මාසෙට $70+tax. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් 10000ක් වගේ.
වෙනසක් නෑ ගනං වල![]()
US gdp per capita : 53,041.98 USD (2013)
srilanka gdp per capita : 3,279.89 USD (2013)

මට ඩවුන් එක 5mbps එනවා. දවල්ට 3mbps එනවා. ස්පීඩ් එක වැඩක් තියෙද බන් ලිමිට් නැතුව![]()
මමත් ඔහොම තමයි හිතන් හිටියේ එ්ත් බං කස්ටමර්ට වැඩක් වෙලාවට අප්ලොඩ් කරන්න බැරි වුනොත් වැඩක් නැහැ හැමදාම රැ එලිවෙනකම් අප්ලොඩ් වෙනකම් බලන් ඉදලා 99% ඩිස්කනෙට් වෙනවා. ස්පිඩ් එක වටිනවා අත්දැකිමෙන් කියන්නේ. හැබැයි ඉතින් බාන්න විරක් නම් කමක් නැහැ..
පැටියා;18655048 said:Australia වල බලපං 200GB වලට මාසෙට $70+tax. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් 8000ක් වගේ.
වෙනසක් නෑ ගනං වල
http://www.optus.com.au/shop/broadband/home-broadband/adsl-plans




ඇමරිකාවේ එක එක ඒරියා වල එක එක විදිහ බං
ගූගල් ෆයිබර් එහෙම තියන පළාත් වල ගණන් ගොඩක් අඩුයි......බලපන් උන්ගේ පැකේජ් ඇඩෙනවා
https://fiber.google.com/cities/kansascity/plans/
ගිගාබිට් ඉන්ටනෙට් 70$
5mbps 300$ ගෙව්වම අවුරුදු 7ක් ෆ්‍රී![]()
පට්ටනෙනිරුවත් කරලා වෙඩි තියමු! මම අප්ලෝඩ් කරන්නේ සීඩ්බොක්ස් එකක් ඇතුලෙන්. මගදී නැවතුනාට අවුල් නැති නිසා.
anith developing countries ekka balanakota lankaawe thamai bn aduma connection eka tiyenne
ubata itin 1490*2k ganna onee nam ganin
3000kata ethakota 80GB labenawa ne
unge packages nam wdak na thamai
hena laaba hoyanawa
eth bng ape rate net anith developing countries ekka baluwahama waasi bng










පැටියා;18655048 said:Australia වල බලපං 200GB වලට මාසෙට $70+tax. ඒ කියන්නෙ ලංකාවෙ සල්ලි වලින් 8000ක් වගේ.
වෙනසක් නෑ ගනං වල
http://www.optus.com.au/shop/broadband/home-broadband/adsl-plans



ඉතින් බන් මුන් මේ අධික ලාබ ගන්නෙ දෙන්න පුලුවන්කම තියනකොට මාෆියාවක් ඇති කරලනෙ.![]()