මත්තල_ගුවන්_තොටුපල

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මත්තල_ගුවන්_තොටුපල

    ඔබ ජීවත්වෙන රටේ වෙන දේවල් ගැන ඔබ දැනුවත්ද ? මදක් කියවා බලන්න මේ කරුණු ඔබ දැන සිටියාද කියලා.....

    බයියෝ හා ටෝයියෝ සියල්ලන්ටම හරවත් සංවාදයක් සදහා විවුර්ත නුලකි කරුණාකර මඩ හා කුණුහරුප යොදා නොගන්න

    ZSMeU.jpg

    iJa1S.jpg

    LOYv1.jpg

    eaH1X.jpg

    shhnz.jpg

    V8MBN.jpg

    S6bTH.jpg

    8MLRR.jpg

    CTIyl.jpg

    Jdhmu.jpg

    lBIdm.jpg

    rrMnn.jpg

    pdyoh.jpg

    CGOcK.jpg

    0TOWw.jpg

    F9Msj.jpg

    byJOq.jpg

    a1UzD.jpg

    මුලාශ්‍රය: http://www.mahinda.info/2015/04/maththala/
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මත්තල උඩින් යන ලෝකයේ විශාලතම ගුවන් යානා ගණන ඉහළට
    Ada Derana Biz Features March 18th, 2014

    ලෝකයේ විශාලතම ගුවන් යානය වන A380 ගුවන් යානා හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම වැඩිවී තිබෙන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව උපයන ආදායමද ඉහළ ගොස් තිබෙන බවත් සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා කියයි.

    සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය අප සමග පැවසුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ A380 ගුවන් පථයක් තිබෙන නිසා A380 ගුවන් යානා ජාත්‍යන්තරව සිදුකරන ගමන් වලදී මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ උඩින් පියාසර කිරීම මේ වනවිට වැඩිකර තිබෙන බවයි.

    “මෙම ගුවන් යානා යම් කිසි කාල සීමාවක් ඇතුළත තම ගමනාන්ත වලට ගමන් කිරීමටයි සැලසුම් කරන්නේ. එවිට ඔවුන්ගේ ගුවන් මාර්ගය තීරණය කරන්නේ A380 ගුවන් පථ හරහායි. මේ විදිහට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බසින්නේ නැතිව උඩින් ගියත් අපිට ආදායමක් ලැබෙනවා.“

    “මත්තල ගුවන් තොටුපොළ උඩින් යන මෙම ගුවන් යානා ප්‍රමාණය වැඩිවී තිබෙන නිසා එයින් අපට ලැබෙන ආදායම වැඩිවී තිබෙනවා.“

    යනුවෙන් වික්‍රමසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    වසරක කාලයක් තුළදී මත්තල ගුවන් තොටුපොළේ ගුවන් ගමන් 1900 කට වැඩි ගණනක් සිදුකර තිබෙන බවත් මගීන් 50,000 කට වැඩි ප්‍රමාණයක් ගුවන් තොටුපොළ හරහා ගමන් කර තිබෙන බවත් හෙතෙම කීය.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    There were only 2 A380 Landings, both were emergency landings.
    BIA's runway is not rated for A380.

    You learn something new everyday :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    There were only 2 A380 Landings, both were emergency landings.
    BIA's runway is not rated for A380.

    You learn something new everyday :)

    BIA has already got the green light for Emergency Landing for the A380s but no approval for Cargo and Passenger Handling Yet. Already BIA had 4 A380 Landings not 2. 2012 there were two landings and 2015 2 Landings. 2 for Emergency Medical one for refueling and other one which was recently was a Technical issue.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    :baffled: ඈයි යකෝ මත්තල ෆුල් වෙලා අනිත් ප්ලේන් වලින්...... :yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම මේ නොදන්න කමට අහන්නෙ... ලංකාවට මෙච්චර කල් බාපු සේරම A380 කටුනායක බෑවෙ මොකද දන්නෙ නැහැ නෙ....

    :sorry::sorry::sorry:

    lol_vladimir_putin.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    BIA has already got the green light for Emergency Landing for the A380s but no approval for Cargo and Passenger Handling Yet. Already BIA had 4 A380 Landings not 2. 2012 there were two landings and 2015 2 Landings. 2 for Emergency Medical one for refueling and other one which was recently was a Technical issue.

    පැටියා;18655958 said:
    උඹ අද නම් කන්න යන්නෙ Aviation පොරකගෙන්ම :lol:

    You were saying?