windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    wena hoda game ekak oya windows huththawal walata nathi nisa okkoma wp users la gahanne oka

    උඹ ඉතින් දෙයක් Google කරගන්න දන්නේ නැති පොන්නයනේ ඉතින් කොහෙද තොට වෙන Games Set වෙන්නේ :P බලපං WP Store එකේ තියෙන්නේ මොනවද කියලා ගොන් පකයා​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Asphalt 8: Airborne

    Asphalt-8-Airborne-hack-cheats.jpg

    https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true

    අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එක :dull: ඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ :rofl: :rofl:

    mage jeewitha kaale eekaatmika karapu recentma hetuwa :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Asphalt 8: Airborne

    Asphalt-8-Airborne-hack-cheats.jpg

    https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true

    අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එක :dull: ඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ :rofl: :rofl:

    අපෝ කතාකරන්න එපා ඔය ගේම් එක ගැන නම්.
    ඕක හදලා තියෙන්නේ කොල්ලොක්ගේ හිත සොරා ගන්න විදියට.
    හෙන කාලයක් මම මැරිගෙන ගැහුවා මම ගෙදර තියන අප්පච්චිගේ ලුමියා 820 එකෙන්.
    කොච්චරද කියනවානම් මම බොක දානගමනුත් ඕක ගැහුවා.
    ජිවිතේම ඕක උනා.
    ෆෝන් එකෙන් ගහලා මදි වෙලා මැශින් එකටත් ඕක දාලා ගැහුවා.
    කුඩු ගැහුවට වඩා අනාතයි ඕක සෙට් උනාම.
    තියන පුකේ අමාරුවට ඕකේ සල්ලි හැක් කරලා කාර් ඔක්කොම අරන් ගැහුවා.
    ඊට පස්සේ මගේ එකවුන්ට් එක හැක් කරලා සල්ලි වැඩිකරන් තියනවා කියලා සර්වර් එකට මාට්ටු වෙලා මාව බෑන් කරා.
    එදායින් පස්සේ ඕකට අත තියන් නෑ කියලා හිත හදාගත්තා.

    29 එන්නේ ඩෙස්ක්ටොප් වලට බන්.
    මොබයිල් වලට එනකොට සැප්තැම්බර්,නොවැම්බර් වගේ වෙයි.

    එහෙමද මචං. මම හිතුවේ දෙකම එකට රිලීස් වෙයි කියල.
     
    Asphalt 8: Airborne

    Asphalt-8-Airborne-hack-cheats.jpg

    https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true

    අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එක :dull: ඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ :rofl: :rofl:

    800MB නිසා බෑවේ නැහැ මචං, දැන් නම් බාන්නෙම නැහැ. :lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අපෝ කතාකරන්න එපා ඔය ගේම් එක ගැන නම්.
    ඕක හදලා තියෙන්නේ කොල්ලොක්ගේ හිත සොරා ගන්න විදියට.
    හෙන කාලයක් මම මැරිගෙන ගැහුවා මම ගෙදර තියන අප්පච්චිගේ ලුමියා 820 එකෙන්.
    කොච්චරද කියනවානම් මම බොක දානගමනුත් ඕක ගැහුවා.
    ජිවිතේම ඕක උනා.
    ෆෝන් එකෙන් ගහලා මදි වෙලා මැශින් එකටත් ඕක දාලා ගැහුවා.
    කුඩු ගැහුවට වඩා අනාතයි ඕක සෙට් උනාම.
    තියන පුකේ අමාරුවට ඕකේ සල්ලි හැක් කරලා කාර් ඔක්කොම අරන් ගැහුවා.
    ඊට පස්සේ මගේ එකවුන්ට් එක හැක් කරලා සල්ලි වැඩිකරන් තියනවා කියලා සර්වර් එකට මාට්ටු වෙලා මාව බෑන් කරා.
    එදායින් පස්සේ ඕකට අත තියන් නෑ කියලා හිත හදාගත්තා.

    හුටා පටස්, හපොයි එහෙමත් Seen එකක්ද :dull: මං හිතුවේ Manage කරන් ගහන්න පුළුවන් වෙයි කියලා :) ඊයේ දවසටම කරේ ඕක ගහපු එකම තමයි :cool: මටත් උඹට උනා වගේ වේවිද දන්නේ නැ එහෙනම් :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හුටා පටස්, හපොයි එහෙමත් Seen එකක්ද :dull: මං හිතුවේ Manage කරන් ගහන්න පුළුවන් වෙයි කියලා :) ඊයේ දවසටම කරේ ඕක ගහපු එකම තමයි :cool: මටත් උඹට උනා වගේ වේවිද දන්නේ නැ එහෙනම් :baffled:

    අනිවාර්යෙන් වෙනවා බන් උබටත් මට උන සීන් එකම.
    ඕක ගහන හැමෝම කුඩුකාරයෝ වගේ ඕකට ඇබ්බැහි වෙලා යනවා.
    මැක්සා ගේම් එක මොනාඋනත්.
    උබට කියන්නේ මගේ යාලුවන්ගේ ලුමියා ෆෝන්ස් වලටත් දැම්මා.
    උන්ටත් ඔය සෙතේම තමා.
    සමහර එවුන් වැඩට නොයා බොරුවට සික් ලීව් දාලා ඕක ගැහුවා ගෙදරට වෙලා.
    මගේ කෙල්ලගේ ෆෝන් එකටත් දැම්මා ඕක මම.
    කෙල්ල එක්ක ඉන්නකොටත් ඕක ගැහුවා.
    ඔයාට මාත් එක්ක ඉන්නකොටත් ගේම් ගහන්න ඕන නම් මේ සම්බන්දේ නවත්තමු කිව්වා.
    හෙන අමාරුයි බන් ඕක නවත්තගන්න.
    හිත හදන් නවත්තන්න හදනකොට මුන් අප්ඩේට්ස් එවලා අලුත් කාර් දානවා.
    ඉතින් ඉන්න බෑ නලියනවා.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    කෑප්ටන් Jack Sparrow;18657736 said:
    800MB නිසා බෑවේ නැහැ මචං, දැන් නම් බාන්නෙම නැහැ. :lol:

    මාත් ඔය Seen එක නිසා තමයි බං දාගන්නේ නැතුව හිටියේ Free WiFi ටිකක් Set උනා ඉතින් ඇදලා දැම්මා ;) දාගෙනම බලපන් පට්ට Game එක :cool:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනිවාර්යෙන් වෙනවා බන් උබටත් මට උන සීන් එකම.
    ඕක ගහන හැමෝම කුඩුකාරයෝ වගේ ඕකට ඇබ්බැහි වෙලා යනවා.
    මැක්සා ගේම් එක මොනාඋනත්.
    උබට කියන්නේ මගේ යාලුවන්ගේ ලුමියා ෆෝන්ස් වලටත් දැම්මා.
    උන්ටත් ඔය සෙතේම තමා.
    සමහර එවුන් වැඩට නොයා බොරුවට සික් ලීව් දාලා ඕක ගැහුවා ගෙදරට වෙලා.
    මගේ කෙල්ලගේ ෆෝන් එකටත් දැම්මා ඕක මම.
    කෙල්ල එක්ක ඉන්නකොටත් ඕක ගැහුවා.
    ඔයාට මාත් එක්ක ඉන්නකොටත් ගේම් ගහන්න ඕන නම් මේ සම්බන්දේ නවත්තමු කිව්වා.
    හෙන අමාරුයි බන් ඕක නවත්තගන්න.
    හිත හදන් නවත්තන්න හදනකොට මුන් අප්ඩේට්ස් එවලා අලුත් කාර් දානවා.
    ඉතින් ඉන්න බෑ නලියනවා.

    හපොයි හොදට ඉන්න උනුත් කුඩුකාරයෝ වෙනවානේ එහෙනම් :shocked: සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා :cool: දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක ;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හපොයි හොදට ඉන්න උනුත් කුඩුකාරයෝ වෙනවානේ එහෙනම් :shocked: සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා :cool: දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක ;)

    ඔන්න ඔහේ ගහපන් බන් ඕක.
    මේ කාලේ නොගහන ගේම් ආපහු කොයිකාලේ ගහන්නද?
    ඕකේ ක්ලාස් එ කාර් වලදි උබ ලැම්බොගිනි සෙස්ටො එලෙමෙන්ටෝ කියන කාර් එක විතරක් අර ඒ කාර් එකම මොඩිෆයි කරපන් දාන්න පුලුවන් කෑලි ඔක්කොම දාලා.
    ක්ලාස් එ රේස් ගහනකොට එලෙමෙන්ටෝ කාර් එක මැක්සා.
    ඔය කාර් එක තමයි ක්ලාස් එ කාර් වලින් හොදම කාර් එක ඔයිට වඩා හොද ස්පීඩ් කාර් තියනවා කියලා උන් පෙන්නුවත්.
    මම කියන්නේ බොරුද කියලා බලපන්කෝ ඒ කාර් එක අරන් ක්ලාස් එ රේස් එකක් ගහලා.

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔන්න ඔහේ ගහපන් බන් ඕක.
    මේ කාලේ නොගහන ගේම් ආපහු කොයිකාලේ ගහන්නද?
    ඕකේ ක්ලාස් එ කාර් වලදි උබ ලැම්බොගිනි සෙස්ටො එලෙමෙන්ටෝ කියන කාර් එක විතරක් අර ඒ කාර් එකම මොඩිෆයි කරපන් දාන්න පුලුවන් කෑලි ඔක්කොම දාලා.
    ක්ලාස් එ රේස් ගහනකොට එලෙමෙන්ටෝ කාර් එක මැක්සා.
    ඔය කාර් එක තමයි ක්ලාස් එ කාර් වලින් හොදම කාර් එක ඔයිට වඩා හොද ස්පීඩ් කාර් තියනවා කියලා උන් පෙන්නුවත්.
    මම කියන්නේ බොරුද කියලා බලපන්කෝ ඒ කාර් එක අරන් ක්ලාස් එ රේස් එකක් ගහලා.

    එළ එළ, Thanks මචං Advice වලට දැන් ඉතින් වෙන ගැටලු නැ Game එකේ ඒවා තමයි තියෙන්නේ :D :D

    7160033_orig.gif
    7160033_orig.gif
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    උඹ ඉතින් දෙයක් Google කරගන්න දන්නේ නැති පොන්නයනේ ඉතින් කොහෙද තොට වෙන Games Set වෙන්නේ :P බලපං WP Store එකේ තියෙන්නේ මොනවද කියලා ගොන් පකයා​

    පල ඩෝ බොරු නොකියා
    ඇති රෙද්දක් නැහැ
    බොල වගේ අවජාතක අනාථයන්ට හොදයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අපෝ කතාකරන්න එපා ඔය ගේම් එක ගැන නම්.
    ඕක හදලා තියෙන්නේ කොල්ලොක්ගේ හිත සොරා ගන්න විදියට.
    හෙන කාලයක් මම මැරිගෙන ගැහුවා මම ගෙදර තියන අප්පච්චිගේ ලුමියා 820 එකෙන්.
    කොච්චරද කියනවානම් මම බොක දානගමනුත් ඕක ගැහුවා.
    ජිවිතේම ඕක උනා.
    ෆෝන් එකෙන් ගහලා මදි වෙලා මැශින් එකටත් ඕක දාලා ගැහුවා.
    කුඩු ගැහුවට වඩා අනාතයි ඕක සෙට් උනාම.
    තියන පුකේ අමාරුවට ඕකේ සල්ලි හැක් කරලා කාර් ඔක්කොම අරන් ගැහුවා.
    ඊට පස්සේ මගේ එකවුන්ට් එක හැක් කරලා සල්ලි වැඩිකරන් තියනවා කියලා සර්වර් එකට මාට්ටු වෙලා මාව බෑන් කරා.
    එදායින් පස්සේ ඕකට අත තියන් නෑ කියලා හිත හදාගත්තා.

    මට එහෙම උනේ නෑනෙ. එපා වෙනව මට නම්. කාර් ගන්න සල්ලි නෑ. හෙන ගනන් කාර්ස්. රෙස් එකක් තරු පහෙන් දිනුවත් 1000ක් වගේ ලැබෙන්නෙ. රේස් එකේ ඉන්න උන්ගෙ කාර් මගෙ එකට වඩා පට්ට ස්පීඩ්. වැඩේ අත ඇරිය. එපා වෙනව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට එහෙම උනේ නෑනෙ. එපා වෙනව මට නම්. කාර් ගන්න සල්ලි නෑ. හෙන ගනන් කාර්ස්. රෙස් එකක් තරු පහෙන් දිනුවත් 1000ක් වගේ ලැබෙන්නෙ. රේස් එකේ ඉන්න උන්ගෙ කාර් මගෙ එකට වඩා පට්ට ස්පීඩ්. වැඩේ අත ඇරිය. එපා වෙනව.

    සල්ලි මදි උනාම මම එකම රේස් එක 20 පාරට වඩා ගැහුවා.
    ඔන්ලයින් ටුනර්මන්ට් වලින් තමා ගොඩක් කෑලි අන්ලොක් කරගත්තේ මම ටුනමන්ට් ගහලා.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හපොයි හොදට ඉන්න උනුත් කුඩුකාරයෝ වෙනවානේ එහෙනම් :shocked: සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා :cool: දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක ;)

    :(:(:dull: unfortunate me:dull::growl:
     
    Status
    Not open for further replies.