wena hoda game ekak oya windows huththawal walata nathi nisa okkoma wp users la gahanne oka
උඹලා දැංද ඕක ගහන්නෙ. මම ඕක ගැහුවෙ අවුරුදු දෙකකට විතර උඩදි බං 

බලපං WP Store එකේ තියෙන්නේ මොනවද කියලා ගොන් පකයාAsphalt 8: Airborne
![]()
https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true
අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එකඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ
![]()
Asphalt 8: Airborne
![]()
https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true
අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එකඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ
![]()
29 එන්නේ ඩෙස්ක්ටොප් වලට බන්.
මොබයිල් වලට එනකොට සැප්තැම්බර්,නොවැම්බර් වගේ වෙයි.
Asphalt 8: Airborne
![]()
https://www.windowsphone.com/en-us/store/app/asphalt-8-airborne/3a9e6a13-433b-495d-879e-d4704fb40703?signin=true
අද දවසේම කරේ Battery බහිනකන් මේක ගහපු එකඇයි යකෝ මේකට මෙච්චර Addict වෙන්නේ
![]()
කෑප්ටන් Jack Sparrow;18657736 said:800MB නිසා බෑවේ නැහැ මචං, දැන් නම් බාන්නෙම නැහැ.

අපෝ කතාකරන්න එපා ඔය ගේම් එක ගැන නම්.
ඕක හදලා තියෙන්නේ කොල්ලොක්ගේ හිත සොරා ගන්න විදියට.
හෙන කාලයක් මම මැරිගෙන ගැහුවා මම ගෙදර තියන අප්පච්චිගේ ලුමියා 820 එකෙන්.
කොච්චරද කියනවානම් මම බොක දානගමනුත් ඕක ගැහුවා.
ජිවිතේම ඕක උනා.
ෆෝන් එකෙන් ගහලා මදි වෙලා මැශින් එකටත් ඕක දාලා ගැහුවා.
කුඩු ගැහුවට වඩා අනාතයි ඕක සෙට් උනාම.
තියන පුකේ අමාරුවට ඕකේ සල්ලි හැක් කරලා කාර් ඔක්කොම අරන් ගැහුවා.
ඊට පස්සේ මගේ එකවුන්ට් එක හැක් කරලා සල්ලි වැඩිකරන් තියනවා කියලා සර්වර් එකට මාට්ටු වෙලා මාව බෑන් කරා.
එදායින් පස්සේ ඕකට අත තියන් නෑ කියලා හිත හදාගත්තා.
මං හිතුවේ Manage කරන් ගහන්න පුළුවන් වෙයි කියලා
ඊයේ දවසටම කරේ ඕක ගහපු එකම තමයි
මටත් උඹට උනා වගේ වේවිද දන්නේ නැ එහෙනම්
හුටා පටස්, හපොයි එහෙමත් Seen එකක්දමං හිතුවේ Manage කරන් ගහන්න පුළුවන් වෙයි කියලා
ඊයේ දවසටම කරේ ඕක ගහපු එකම තමයි
මටත් උඹට උනා වගේ වේවිද දන්නේ නැ එහෙනම්
කෑප්ටන් Jack Sparrow;18657736 said:800MB නිසා බෑවේ නැහැ මචං, දැන් නම් බාන්නෙම නැහැ.
දාගෙනම බලපන් පට්ට Game එක
අනිවාර්යෙන් වෙනවා බන් උබටත් මට උන සීන් එකම.
ඕක ගහන හැමෝම කුඩුකාරයෝ වගේ ඕකට ඇබ්බැහි වෙලා යනවා.
මැක්සා ගේම් එක මොනාඋනත්.
උබට කියන්නේ මගේ යාලුවන්ගේ ලුමියා ෆෝන්ස් වලටත් දැම්මා.
උන්ටත් ඔය සෙතේම තමා.
සමහර එවුන් වැඩට නොයා බොරුවට සික් ලීව් දාලා ඕක ගැහුවා ගෙදරට වෙලා.
මගේ කෙල්ලගේ ෆෝන් එකටත් දැම්මා ඕක මම.
කෙල්ල එක්ක ඉන්නකොටත් ඕක ගැහුවා.
ඔයාට මාත් එක්ක ඉන්නකොටත් ගේම් ගහන්න ඕන නම් මේ සම්බන්දේ නවත්තමු කිව්වා.
හෙන අමාරුයි බන් ඕක නවත්තගන්න.
හිත හදන් නවත්තන්න හදනකොට මුන් අප්ඩේට්ස් එවලා අලුත් කාර් දානවා.
ඉතින් ඉන්න බෑ නලියනවා.
සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා
දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක
හපොයි හොදට ඉන්න උනුත් කුඩුකාරයෝ වෙනවානේ එහෙනම්සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා
දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක
![]()
ඔන්න ඔහේ ගහපන් බන් ඕක.
මේ කාලේ නොගහන ගේම් ආපහු කොයිකාලේ ගහන්නද?
ඕකේ ක්ලාස් එ කාර් වලදි උබ ලැම්බොගිනි සෙස්ටො එලෙමෙන්ටෝ කියන කාර් එක විතරක් අර ඒ කාර් එකම මොඩිෆයි කරපන් දාන්න පුලුවන් කෑලි ඔක්කොම දාලා.
ක්ලාස් එ රේස් ගහනකොට එලෙමෙන්ටෝ කාර් එක මැක්සා.
ඔය කාර් එක තමයි ක්ලාස් එ කාර් වලින් හොදම කාර් එක ඔයිට වඩා හොද ස්පීඩ් කාර් තියනවා කියලා උන් පෙන්නුවත්.
මම කියන්නේ බොරුද කියලා බලපන්කෝ ඒ කාර් එක අරන් ක්ලාස් එ රේස් එකක් ගහලා.
A. සිරියා;18657824 said:Install wela iwara weddi 1.3 GB withara yanawa machan![]()
na bn ETA passe Podi update ekak enawa akath dammama 1.65gb. Eeta passe tawa update ekak awth tbba 789mb koheda ��

උඹ ඉතින් දෙයක් Google කරගන්න දන්නේ නැති පොන්නයනේ ඉතින් කොහෙද තොට වෙන Games Set වෙන්නේබලපං WP Store එකේ තියෙන්නේ මොනවද කියලා ගොන් පකයා
මට එහෙම උනේ නෑනෙ. එපා වෙනව මට නම්. කාර් ගන්න සල්ලි නෑ. හෙන ගනන් කාර්ස්. රෙස් එකක් තරු පහෙන් දිනුවත් 1000ක් වගේ ලැබෙන්නෙ. රේස් එකේ ඉන්න උන්ගෙ කාර් මගෙ එකට වඩා පට්ට ස්පීඩ්. වැඩේ අත ඇරිය. එපා වෙනව.අපෝ කතාකරන්න එපා ඔය ගේම් එක ගැන නම්.
ඕක හදලා තියෙන්නේ කොල්ලොක්ගේ හිත සොරා ගන්න විදියට.
හෙන කාලයක් මම මැරිගෙන ගැහුවා මම ගෙදර තියන අප්පච්චිගේ ලුමියා 820 එකෙන්.
කොච්චරද කියනවානම් මම බොක දානගමනුත් ඕක ගැහුවා.
ජිවිතේම ඕක උනා.
ෆෝන් එකෙන් ගහලා මදි වෙලා මැශින් එකටත් ඕක දාලා ගැහුවා.
කුඩු ගැහුවට වඩා අනාතයි ඕක සෙට් උනාම.
තියන පුකේ අමාරුවට ඕකේ සල්ලි හැක් කරලා කාර් ඔක්කොම අරන් ගැහුවා.
ඊට පස්සේ මගේ එකවුන්ට් එක හැක් කරලා සල්ලි වැඩිකරන් තියනවා කියලා සර්වර් එකට මාට්ටු වෙලා මාව බෑන් කරා.
එදායින් පස්සේ ඕකට අත තියන් නෑ කියලා හිත හදාගත්තා.
මට එහෙම උනේ නෑනෙ. එපා වෙනව මට නම්. කාර් ගන්න සල්ලි නෑ. හෙන ගනන් කාර්ස්. රෙස් එකක් තරු පහෙන් දිනුවත් 1000ක් වගේ ලැබෙන්නෙ. රේස් එකේ ඉන්න උන්ගෙ කාර් මගෙ එකට වඩා පට්ට ස්පීඩ්. වැඩේ අත ඇරිය. එපා වෙනව.
හපොයි හොදට ඉන්න උනුත් කුඩුකාරයෝ වෙනවානේ එහෙනම්සිරාවටම මචං මොනවා උනත් Maxa Game එක නියමෙටම කරලා තියෙනවා
දැන් ඉතින් දාගත්ත එකේ ගහනවා අපරාදෙනේ Uninstall කරන එක
![]()

unfortunate me