IQ LEVEL

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
තොට හෙන ගහනව කල්පනා කල්ල කල්පනා කල්ල ප්‍රශ්න තිහ කල්ල ඉවර වුනාම ලකුණු පෙන්නන්න ගෙවන්නලු :growl: :growl:
තොපිට ආයෙ ලින්ක් කොපි කරන්න බැරිවෙන්න ඇඟිලි දැති රෝද වලට අහුවෙලා කැඩෙන්නෙ මේ විදිහට මිනිස්සුන්ව අමාරුවෙ දානවට :growl: :growl:
-රෙප් :growl: :growl:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Untitled.png
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    තොට හෙන ගහනව කල්පනා කල්ල කල්පනා කල්ල ප්‍රශ්න තිහ කල්ල ඉවර වුනාම ලකුණු පෙන්නන්න ගෙවන්නලු :growl: :growl:
    තොපිට ආයෙ ලින්ක් කොපි කරන්න බැරිවෙන්න ඇඟිලි දැති රෝද වලට අහුවෙලා කැඩෙන්නෙ මේ විදිහට මිනිස්සුන්ව අමාරුවෙ දානවට :growl: :growl:
    -රෙප් :growl: :growl:
    Magenam ehema awlak une nane.. :eek::eek:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    මට මේ සයිට් එක පෙන්නන්නේ වෙන භාෂාවකින් නේ :( Browsec addon එක දැම්මට පස්සේ ගොඩක් සයිට් පෙන්නන්නේ නෙදර්ලන්ඩ් වලින් addon එක off කරත් !

    මේක හදාගන්න ක්‍රමයක් දන්නෙ නැද්ද සිංහල්ලු ?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    තොට හෙන ගහනව කල්පනා කල්ල කල්පනා කල්ල ප්‍රශ්න තිහ කල්ල ඉවර වුනාම ලකුණු පෙන්නන්න ගෙවන්නලු :growl: :growl:
    තොපිට ආයෙ ලින්ක් කොපි කරන්න බැරිවෙන්න ඇඟිලි දැති රෝද වලට අහුවෙලා කැඩෙන්නෙ මේ විදිහට මිනිස්සුන්ව අමාරුවෙ දානවට :growl: :growl:
    -රෙප් :growl: :growl:

    :baffled: :eek: :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,693
    10,768
    113
    Sherwood වගේ තැනක
    හරි හරි කරගත්තා වැඩේ ...
    සමහර මගුල් නං තේරුනෙත් නෑ හරියට හිතිච්ච විදිහට ගැහුවා ! අන්තිමට score 118 ක් ආව නේ :dull:

    Good job!

    You are smarter than 88.5% of people who have made this test.