මෙහෙම දෙයක් තියෙනවා බං, Australia වගේ රටක උන්ගෙ ආර්ථිකය එක්ක, කෙනෙක්ගෙ මාසෙ Salary එකත් එක්ක බැලුවම ඔය කියන ගාන උන්ට දැනෙන්නෙත් නෑ, මෙහෙමයි මුදල් රට රටවල් එක්ක සංසන්දනය කරද්දි ඒවත් බලන්න ඕන බං,![]()
ඔස්ට්‍රේලියාව දියුණු රටවල් අතරින් චාටර්ම ඉන්ටර්නෙට් තියන රටක්





