El Chapo පැනල...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    දැනට ලෝකේ ඉන්න ලොකුම සහ බයානකම මත්ද්‍රව්‍ය ජාවාරම් කරය El Chapo ආපහු හිරෙන් පැනල. මු එකපාරකුත් පැන්න.උමගක් හැරලා 1KM දිග. මු මේපාර අල්ල ගත්තේ මෙක්සිකෝව American DEA එකත් එක්ක එකතු වෙලා හෙන ගේමක් දීල...ආපහු පැනල.දැන් ආපහු mexico වල මාර ගන්න එක වැඩි වේවි...


    xmmvd1.png


    CNN report.
    http://edition.cnn.com/2015/07/12/world/mexico-el-chapo-escape/



    chapo_front_pic_wg.jpg


    2A7B45A900000578-3157960-image-a-1_1436790401865.jpg


    2A7B21AF00000578-3157960-image-a-2_1436790441881.jpg


    2A7AE6CA00000578-3157960-image-a-1_1436737775335.jpg


    2A7A0F1600000578-3157960-Federal_police_check_a_house_at_the_end_of_the_tunnel_through_wh-m-68_1436726256583.jpg



    මේ ගෙදර ඉඳලා තමයි උමග හාරලා තියෙන්නේ. අර ඇතින් පෙන්නේ හිර ගෙදර..
    2A7A497200000578-3157960-image-a-70_1436726653952.jpg


    2A786C4600000578-3157960-image-m-32_1436714105033.jpg
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,826
    6,403
    113
    ගග අද්දර
    මම හෙන ගේමක් දීල අම්මට හොරෙන් ගෙදරින් පනින්නෙත්, මුන් කොහොම හිර ගෙවල් වලින් පනිනවද මන්ද....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    All I wanna be is El Chapo....
    Fully automatic slice your auto
    All I wanna be is El Chapo....
    Three billion dollars in pesos
    All I wanna be is El Chapo.....
    And when I meet him I'ma tell him bravo... :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕව සද්ද ඇහෙන්නැති වෙන්න හාරන්නෙ කොහොමද බන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඕව සද්ද ඇහෙන්නැති වෙන්න හාරන්නෙ කොහොමද බන්

    උන් හාරපු උමගේ මචන් පොඩි බගි එකකුත් තිළ තියනව.. ගොඩක් ලොකු උමගක් එ කියන්නේ.