දැනට ලෝකේ ඉන්න ලොකුම සහ බයානකම මත්ද්‍රව්‍ය ජාවාරම් කරය El Chapo ආපහු හිරෙන් පැනල. මු එකපාරකුත් පැන්න.උමගක් හැරලා 1KM දිග. මු මේපාර අල්ල ගත්තේ මෙක්සිකෝව American DEA එකත් එක්ක එකතු වෙලා හෙන ගේමක් දීල...ආපහු පැනල.දැන් ආපහු mexico වල මාර ගන්න එක වැඩි වේවි...
CNN report.
http://edition.cnn.com/2015/07/12/world/mexico-el-chapo-escape/
මේ ගෙදර ඉඳලා තමයි උමග හාරලා තියෙන්නේ. අර ඇතින් පෙන්නේ හිර ගෙදර..
CNN report.
http://edition.cnn.com/2015/07/12/world/mexico-el-chapo-escape/
මේ ගෙදර ඉඳලා තමයි උමග හාරලා තියෙන්නේ. අර ඇතින් පෙන්නේ හිර ගෙදර..
Last edited: