ebay සෙලින්

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මම ගාව payneor card එකක් තියෙනවා fiverr එකෙන් ගත්ත,,
    hnb එකේ bank account එකකුත් තියෙනවා,,

    බඩු ගන්න හදපු ebay account එකකුත් තියෙනවා, feedback 120ක් විතර තියෙනවා
    ලංකාවේ විදියට හදපු paypal account එකකුත් තියෙනවා

    මම දැන් ebay account එක බඩු ගන්න පාවිච්චි කරන්නේ නැහැ,, ali එකෙන් ගන්නේ, ඒ කියන්නේ payppal එකත් use කරන්නේ නැහැ ,,

    මගේ එබය් account එක selling වලට use කරන්න බැරිද?

    එතකොට මචන් සල්ලි receive කරන්න ශ්‍රී ලංකා paypal එකෙන් බැනේ, මැලේසියන් විදියට paypal එකක් හැදුවම, මම ලංකාවේ විදියට හදපු paypal එක මාට්ටු වෙන්නේ නැද්ද? මාට්ටු වෙන්නේ නැතුව paypal එකක් අලුතෙන් හදලා ebay එකට link කරන්නේ කොහොමද?

    මම එබය් ග් කරන්න කොහොමද පටන් ගන්න ඕනි? :(:(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - ඔයාට ලංකාවේ ebay account එකෙන් පුළුවන් selling කරන්න.Account එකේ rating අනුව ඔයාට lising limit එක ලැබෙනවා ..එක වැඩි කරගන්න ඕනි නම් customer care කතා කරලා හදා ගන්න .

    2 - ඔයාට ලංකාවේ PayPal account එකකින් මුදල් ලැබෙන පහසුකම ලබා ගන්න බෑ ..ඒ නිසා ඒ පහසුකම තියෙන වෙනත් රටකින් PayPal account එක හදාගෙන link කරගන්න .ගොඩක් අය හදාගන්නේ මැලේසියා එකක් ..

    3 - HNB debit card එක මැලේසියා account එකට link කර ගන්න .

    4 - selling පටන් ගන්න ...

    ** වෙනත් රටක PayPal account එකක් හැදුවම තියෙන ප්‍රශ්නය තමයි එක limit වෙන්න තියෙන අවධානම වැඩි ..ලි,it උනොත් එක release කරගන්න 99%කම අමාරුයි .එක නිසා හැමවෙලාවෙම USD $ 100 ට වඩා අඩුවෙන් balance එක තියාගන්න බලන්න .එක යම් තරමක ආරක්ෂාකාරී උපක්‍රමයක් වෙන්න පුළුවන් කියලයි අපගේ විශ්වාසය ..

    ** අලුත් seller කෙනෙක් නිසා ඔය විකුණන හැම භාණ්ඩයකම payPal වෙත ලැබෙන මුදල් දින 21ක් hold කරගන්නවා ..ඔයා අතින් සල්ලි දාල අදාල භාණ්ඩය ship කරන්න ..Ebay selling standards එකට අවට පස්සේ එහෙම කරන්නේ නෑ ..
     
    • Like
    Reactions: richlife

    බොහොම ස්ත්තුති මචන්, මම මැලේසියන් විදිහට paypal එක හැදුවම,, මම දැනටම ලන්කන් විදියට paypal එකක් හදල තියෙන නිසා එක paypal එකේ එවන්ට අහුවෙන්නේ නැද්ද?
    ලන්කන් paypal එක මම යුස් කරන්නේ නැහැ දැන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බොහොම ස්ත්තුති මචන්, මම මැලේසියන් විදිහට paypal එක හැදුවම,, මම දැනටම ලන්කන් විදියට paypal එකක් හදල තියෙන නිසා එක paypal එකේ එවන්ට අහුවෙන්නේ නැද්ද?
    ලන්කන් paypal එක මම යුස් කරන්නේ නැහැ දැන්.

    එහෙම අව්ලක් නැ ..මට නම් අද වෙනකන් ඇවිල්ලා නෑ ...මම දැනට PayPal account දෙකක් පාවිච්චි කරනවා ...ලැබුන මුදල් වලින් (මැලේසියන් account) මම withdraw කරගන්නේ නැතිව වෙන භාණ්ඩ මිලදී අරගෙනත් තියෙනවා..දැනට නම් අව්ලක් උනේ නෑ ...එත් මගේ මුල්ම Paypal account එක USD $ 114 ක් එක්ක block කරා ...ඒ දැනට අවුරුදු 4 කට කලින් ...එතකොට මේ 21 days funds hold කරන නීතිය තිබුනේ නෑ ..සල්ලි අපු ගමන් ගන්න පුළුවන් ..
     
    මචන් එතකොට අපි මොකක් හරි විකුණලා ලැබෙන සල්ලි කෙලින්ම paypal එකට එනවද්ද? නැත්නම් ebay එකටද එන්නේ?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - හොද selling record එකක් තියාගන්න
    - buyer ගේ පැත්තට සාධාරණ විධිහට බලන්න
    - product එකක් lost වෙලා නම් resend \ Refund එකක් දෙන්න බලන්න ...
    - අපේ lost එකට වඩා buyer ගේ පැත්ත බලන්න ..
    - හොද seller කෙනෙක් වෙන්න ..බොරු කරන්නේ නැතිව
     
    උපදෙස් වලට ස්තුතිය් :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් එතකොට අපි මොකක් හරි විකුණලා ලැබෙන සල්ලි කෙලින්ම paypal එකට එනවද්ද? නැත්නම් ebay එකටද එන්නේ?

    සල්ලි ලැබෙන්නේ PayPal එකට ...ebay කියන්නේ market එකක් විතරයි..එත් ලැබෙන සල්ලි ගැන විමසිල්ලෙන් ඉන්නවා .මොකද buyer ගේ ආරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් වෙන නිසා ...ebay & PayPal එකට link වෙලා මේක කරන්නේ ..දැන් නම් company දෙකක් විධිහට වෙන් වෙනවලු ..එතකොට සමහරවිට එයාලගේ සමහරක් නීති වෙනස් වෙයි ..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    සල්ලි ලැබෙන්නේ PayPal එකට ...ebay කියන්නේ market එකක් විතරයි..එත් ලැබෙන සල්ලි ගැන විමසිල්ලෙන් ඉන්නවා .මොකද buyer ගේ ආරක්ෂාව ගැන වැඩිපුර සැලකිලිමත් වෙන නිසා ...ebay & PayPal එකට link වෙලා මේක කරන්නේ ..දැන් නම් company දෙකක් විධිහට වෙන් වෙනවලු ..එතකොට සමහරවිට එයාලගේ සමහරක් නීති වෙනස් වෙයි ..
    මචන් අපිට paypal වලින් bank එකට transfer කරන්න පුළුවන් minimum ගානක් තියෙනවද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන් අපිට paypal වලින් bank එකට transfer කරන්න පුළුවන් minimum ගානක් තියෙනවද?

    අඩුම - $ 10

    උපරිම - $ 500 Daily..!

    $ 5 ක service charge එකක් හැම withdraw එකකදීම ..
     
    Last edited:

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අඩුම - $ 10

    උපරිම - $ 500 Daily..!

    $ 5 ක service charge එකක් හැම withdraw එකකදීම ..
    එහෙම නෙවෙය් මචන් මම අදහස් කරේ, paypal එකේ $40ක් තියෙනව කියල හිතමු, මට ඊකෙන් $2 ක් bank එකට transfer කරන්න පුලුවන්ද? නැත්නම් minimum ගානක් තියෙනවද?
     
    ආ හරි, තේරුණා. එතකොට මචන්, කට්ටිය කියන්නේ paypal එකෙන් සල්ලි ගන්නකොට එකපාර ගන්න එපා ලිමිට් වෙනවා සල්ලි acc . එකේ ටික කාලයක් තියන්න කියල, ඒ කතාවේ අත්තක් තියෙනවද?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එහෙම නෙවෙය් මචන් මම අදහස් කරේ, paypal එකේ $40ක් තියෙනව කියල හිතමු, මට ඊකෙන් $2 ක් bank එකට transfer කරන්න පුලුවන්ද? නැත්නම් minimum ගානක් තියෙනවද?

    අඩුම $ 10ක් පුළුවන්....මොකද හැම withdrawal එකකදීම $ 5 කපා ගන්නවා PayPal එකෙන් . ...එක කපා ගන්නේ withdraw කරන amount එකෙන් ...නැතිව account balance එකෙන් නෙවෙයි...ඒ නිසා ඔයාට කරන්න පුළුවන් අඩුම ගැන $ 10ක්
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අඩුම $ 10ක් පුළුවන්....මොකද හැම withdrawal එකකදීම $ 5 කපා ගන්නවා PayPal එකෙන් . ...එක කපා ගන්නේ withdraw කරන amount එකෙන් ...නැතිව account balance එකෙන් නෙවෙයි...ඒ නිසා ඔයාට කරන්න පුළුවන් අඩුම ගැන $ 10ක්
    එතකොට මචන්, කට්ටිය කියන්නේ paypal එකෙන් සල්ලි ගන්නකොට එකපාර ගන්න එපා ලිමිට් වෙනවා සල්ලි acc . එකේ ටික කාලයක් තියන්න කියල, ඒ කතාවේ අත්තක් තියෙනවද? අපි සල්ලි bank එකට transfer කරනකොට paypal එකේ balance එකක් තියන්න ඕනිද
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආ හරි, තේරුණා. එතකොට මචන්, කට්ටිය කියන්නේ paypal එකෙන් සල්ලි ගන්නකොට එකපාර ගන්න එපා ලිමිට් වෙනවා සල්ලි acc . එකේ ටික කාලයක් තියන්න කියල, ඒ කතාවේ අත්තක් තියෙනවද?

    එහෙම නම් දන්නේ නෑ මචන්..එත් ගොඩක් වෙලාවට එහෙම කරන එක හොදයි ..මොකද එයාල අපිව monitor කරනකොට අපි account එකේ මුළු ගානම withdraw කරගත්තාම buyer protection එකක් දෙන්න බැරි නිසා account එකේ hold කරන්න සල්ලි නැති නිසා අපේ account එක check වෙන්න තියෙන අවධානම වැඩි ....මේ දේවල් වලින් account එක limit වෙන්නේ නෑ කියලම කියන්න බෑ ..අපි කරන්නේ සැක නොහිතෙන විධිහට අපේ වැඩේ කරගෙන යන එක විතරයි ..bank එකක තියෙන සල්ලි එක පාරට ඔක්කොම ගන්නකොට පොඩ්ඩක් බලනවා නේද loan areas , Bank OD එහෙම , return cheques එහෙම තියෙනවද කියලා ...ඒ වගේ තමයි ...
     
    හංගන්නේ නැතුව කියල දුන්නට බොහොම ස්තුති මචන්,, මම හෙට වැඩේ පටන් ගන්නවා,, අව්ලක් උනොත් msg එකක් දාන්නනම්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හංගන්නේ නැතුව කියල දුන්නට බොහොම ස්තුති මචන්,, මම හෙට වැඩේ පටන් ගන්නවා,, අව්ලක් උනොත් msg එකක් දාන්නනම්.

    ඕනි වෙලාවක ..මම ebay selling ඉගෙන ගත්තේ තනිවම ....එත් ඕනි වෙලවක මම දන්නා දේවල් කියල දෙන්න මම සුදානම් ...හොදට selling කරන්න ..Good Luck .:).!!
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හංගන්නේ නැතුව කියල දුන්නට බොහොම ස්තුති මචන්,, මම හෙට වැඩේ පටන් ගන්නවා,, අව්ලක් උනොත් msg එකක් දාන්නනම්.

    තව දෙයක් සහෝ ...ඔයාට HTML පුළුවන් නම් ebay ලිස්ටින්ග් එක HTML වලින් හදා ගන්න ..එහෙම නැත්තන් google කරන්න ebay listing හදා ගන්න පුළුවන් online sites ගැන ..FREE ඒවා තියෙනවා ...හොද creative listings හදාගන්න පුළුවන් ..