2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    බඳින්න කලින් ප්‍රේම කරපං
    ප්‍රේම කොරන්ඩ දන්නේ නැති කෙල්ලෝ ඉන්නවා
    එක නිසා කොරපන් ඉක්කන්ට

    0007.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ උඹට නම් කැමති වෙන්නෙ නෑ. :no:
    අනික උඹ බාලයි බං. උඹ 1995 නේද :confused:

    කොහොමත් ඌව බැඳලා හනිමූන් එකේ ඉස්පිරිතාලේ නවතින්න කැමති වෙයි යෑ :lol:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසුනේ...//
    විහඟ මිහිරාවී
    මුදුහඬින රා ගී //
    කොතැන තිබුනිද තී
    අද ගයන මේ ගී..
    ගුමු ගුමුව වදුලේ.....
    හද බදුන ඉතිරී
    ගලන මී මිහිරී //
    කොතන නම් සැඟවී
    තිබිනිදැයි සොයමී
    ගුමු ගුමුව වදුලේ.....