2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩත් එක්ක වෙලාවක් නෑ නංගි. අනිත් එක ගෙදර ඉදන් බෑ සද්දෙ වැඩී :nerd:

    ටොම් මමා ගෙදරදි..:P

    x5i4F6B.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ow ane, meh hashandis kiuwe EK enna kiyala, man thama meke mona wenawada danne na :(
    shaaa wathura godak biuwama invisible wenawada? :shocked: math try karala balanna oni ehenam
    (Dec weddi disappear wenna epa, api enna inne) ;)

    :shocked::shocked: සිත කාලේ වත් නින්දක් දාල ඉන්ඩ හම්බෙන්නෑ හෙනං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar457990_14.gif

    එනව්න්සින් ඉතාම හොදයි :)
    බටර් ගානවා නෙවෙයි එෆ්මේ චැනල් වල කච කච ගාන කෙල්ලන්ට වැඩිය සෑහෙන්න එනව්න්සින් හොදයි :)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නංගි ( ඇන්ටි ) සින්දුවක් දන්නා කලින් ඒ පිළිබඳව විග්‍රහයක් දෙනවනම් වටිනවා. එයට අමතරව පදරචනය සහ ගායකයා ගැන හැදින්වීමක් කලොත් හොඳයි. එතකොට ගොඩක් ප්‍රොෆෙෂනල්.