Policiyata part dapu malabe sliit kella

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    කොහොම උනත් පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. උන් දෙකයි පනහේ වෙන්න ඇති. ඒත් ඔය හැම එකාම පොලිස් කාරයින්ට පොඩ්ඩක් හරි මනුස්සකමක් ඇතුව සැලකුවොත් ඒකෙන් නරකක් වෙන්නේ නෑ. මටත් පොලිසියේ ඩයල් පේන්න බෑ ඒත් ඒ අය කරන සේවයට අපි නයයි. ඔය වේස ගැනිට ඒක තේරුම් කරලා දෙන්න කෙනෙක් එතන හිටියේ නැති හැටි:no:

    Nayayi nayayi :P Matanan mechchara kaalekata dhada gahapu eka arenna wena kisima hodak korala na policiyen. Lokkontanan hodai policiyen. Unta hoda sewaawak laba denawa. Ape gedarakata horu pannoth eeta passe dawase ude awith kata uththarayak aran yanawa. Ochcharama thama :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    ehama newei ban un dada gahapu ekama madida ube hodata neththnam tho gihin bellak kadagaththahama :rof: yako helmet ekath ara yanawa police ewunge gun ekak thibbanam ekath aran yaine mehema nondi wenna giyoth hariyanne nae
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් මේක හරියන්නෑ බන් කට්ටිය එකතු
    වෙලා නවත්තන්න ඕනී ඊළඟ දේ තමා මේක දැන් නම් හොඳටම වැඩි
    මෙහෙම කරනවද බන් මිනිස්සුන්ට මිනුස්සු ගරු කරන එකේ වාඩුවඩහ්
    ගන්නේ ඔය නම්බුව තියන හැටිද පිලිස්සිය ඉන්නේ ඕවා කරන්නද
    මහජන මුදලින්ම යැපිලා උන්ගෙන්ම හූරන් කන එක සාදාරණද :growl:

    ඇයි මේ :frown:

    ඔක්කොමලම එකතු වෙලා මේක්ත් නවත්තන්න ඕනී බලු කෝලමක් :dull:
     
    man dekka thawa police ekak share wenawa FB eke mama me nithi student kenek arakai mekai mewa facebook danawa kiya kiya Muslim dennekda koheda
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    youtube eke ekekge comment ekak

    Ashan Widyarathna 15 minutes ago
    Doesn't matter who is right or wrong. Respect this lady 100 times ! in other hand she is absolutely right... this is what happens third class police , everyone have a point "පගාකාරයෝ" දෙකයි පනහේ උං" honestly not everyone... but unfortunately 98% !! Way to go lady............ :D #hatsOff ;)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    මේකටනම් බඩ පිරුණා
    මාව දැන් 10 පාරකට වඩා ඇල්ලුවා කළු පාට වයිසර් දානව කියලා
    අද කැම්පස් එක ලඟින් මන් යද්දී ඉස්සරහ මුස්ලිම් කපල් එකක් ගිය බයික් එකක් ලස්සනට ගියා කිසිම අවුලක් නැතුව තනි කළු කිට් එකක් ගහපු ගැණු එක්කෙනෙක් එකක්
    එක හොඳටම දැක දැකත් නොදැක්කා වගේ ලා කළු පාට වයිසරයක් නිසා මාව නැවැත්තුවා
    තරයේ අවවාද කලා.
    ලයිසන් නම්බරේ බයික් නම්බරේ ලියා ගත්තා(එවායින් නම් වැඩක් නෑ තමයි)
    එතැන්දි එලියට ආව දේ තමයි තාම වයිසර් සින්එක නිති ගත වෙලා නැති නිසා මුන් අසහනෙන් ඉන්නේ කියල
    එක නිති ගත උනා නම් මට 500කටවත් කෙලවෙනවා

    එකෙක් දෙන්නෙක් නමේ සමස්ථ පොලීසියම එකයි.එක නිසා මේ ගෑණු මනුස්සයා අරුට කනට එකක් ගැහුවනම් වේල් දෙකක් බඩ පිරෙනවා
    අවලන් වේස පෙලිස් කාරයන්ට සාපම වේවා

    police ewun gana nam katha karala wadak naha ban.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේකටනම් බඩ පිරුණා
    මාව දැන් 10 පාරකට වඩා ඇල්ලුවා කළු පාට වයිසර් දානව කියලා
    අද කැම්පස් එක ලඟින් මන් යද්දී ඉස්සරහ මුස්ලිම් කපල් එකක් ගිය බයික් එකක් ලස්සනට ගියා කිසිම අවුලක් නැතුව තනි කළු කිට් එකක් ගහපු ගැණු එක්කෙනෙක් එකක්
    එක හොඳටම දැක දැකත් නොදැක්කා වගේ ලා කළු පාට වයිසරයක් නිසා මාව නැවැත්තුවා
    තරයේ අවවාද කලා.
    ලයිසන් නම්බරේ බයික් නම්බරේ ලියා ගත්තා(එවායින් නම් වැඩක් නෑ තමයි)
    එතැන්දි එලියට ආව දේ තමයි තාම වයිසර් සින්එක නිති ගත වෙලා නැති නිසා මුන් අසහනෙන් ඉන්නේ කියල
    එක නිති ගත උනා නම් මට 500කටවත් කෙලවෙනවා

    එකෙක් දෙන්නෙක් නමේ සමස්ථ පොලීසියම එකයි.එක නිසා මේ ගෑණු මනුස්සයා අරුට කනට එකක් ගැහුවනම් වේල් දෙකක් බඩ පිරෙනවා
    අවලන් වේස පෙලිස් කාරයන්ට සාපම වේවා

    ඔතන ඔය අල්ලලා තියෙන්නේ අවවාද කිරීමක් හැටියට ! නැතුව නීතිගත වෙලා නැහැයි කියල අමාරුවකට නෙවයි මං හිතන්නේ .. ඕනෙම තැනක නීතිය ක්‍රියාත්මක කරනකොට ඒකට යටත් වෙන මිනිස්සුන්ගේ හිත ඇතුලේ නීතිය ක්‍රියාත්මක කරන උන් ගැන පොඩි තරහක් තියෙනවා .. ඒක සාමාන්‍ය දෙයක් ! :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    ehama newei ban un dada gahapu ekama madida ube hodata neththnam tho gihin bellak kadagaththahama :rof: yako helmet ekath ara yanawa police ewunge gun ekak thibbanam ekath aran yaine mehema nondi wenna giyoth hariyanne nae

    Na ban liyanna oni tharan dewal thiyanawa. Bus kaarayonge bus stop eka kaha ira karan inne kiyala waahanayak eloon oni ekek dannawa. Bus kaarayo kaha irata poddak kalin nawaththanawa. Un lesiyakata yanneth na. Habai eka issara karan yana unwa policeiyen hamadaama allanawa kandy road eke. Bus kaaraya newe waradi ethakota. U bus eka nawaththanne halt eke newe. Eth ewwa allanne na. Onna okai thaththwe. Policiya kiyanne lokkonta aarakshaawa sapayana rajayata salli hamba karala dena pirisak witharai. Balapanko minister kenekge henchayyek awith ubata paredi kanata gahuwoth policiya mokak karaida kiyala :lol: Policiya kiyanne baluma thama ithin. 8 pass nowuna ewunta porak wenna kiyaapu thanak :P Othana Benz ekaka wage ekek lamayawa wahale uda thiyan giyath mokuth kiyanne na :lol: Mata ehema ath dakeem thiyanawa :rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Umba ithin Kandy gana kiyanawa ne. Bus allanawa ban one tharam. Kandy Panideniya bus karayek gen ahapan.

    Umba dannawada danne na Kingswood eke ekek dawasak bus eke foot board eke gihin watuna. Eda idala Kandy policiyen allanawa godak welawata.

    un naththam rataka kisima law ekak na. Policiye flaws thiyenawa thamai. Ehema kiyala un okkoma epa kiyala inna ba ne.