patta paduru weshita mama nam etanama hukonawa.. arun denna ponna kukul pataw denek wage ne inne
කොහොම උනත් පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. උන් දෙකයි පනහේ වෙන්න ඇති. ඒත් ඔය හැම එකාම පොලිස් කාරයින්ට පොඩ්ඩක් හරි මනුස්සකමක් ඇතුව සැලකුවොත් ඒකෙන් නරකක් වෙන්නේ නෑ. මටත් පොලිසියේ ඩයල් පේන්න බෑ ඒත් ඒ අය කරන සේවයට අපි නයයි. ඔය වේස ගැනිට ඒක තේරුම් කරලා දෙන්න කෙනෙක් එතන හිටියේ නැති හැටි![]()
Matanan mechchara kaalekata dhada gahapu eka arenna wena kisima hodak korala na policiyen. Lokkontanan hodai policiyen. Unta hoda sewaawak laba denawa. Ape gedarakata horu pannoth eeta passe dawase ude awith kata uththarayak aran yanawa. Ochcharama thama 
Nayayi nayayiMatanan mechchara kaalekata dhada gahapu eka arenna wena kisima hodak korala na policiyen. Lokkontanan hodai policiyen. Unta hoda sewaawak laba denawa. Ape gedarakata horu pannoth eeta passe dawase ude awith kata uththarayak aran yanawa. Ochcharama thama
![]()
mekige achita yako ara police karayo balan inne ei monawa unath rate police ya mehama katha karanna gaththoth police karayanwa thiyagena wedak nae

patta paduru weshita mama nam etanama hukonawa.. arun denna ponna kukul pataw denek wage ne inne
mewa dapu eka hoda den share karala hari kawuru hari balanne netheදැන් මේක හරියන්නෑ බන් කට්ටිය එකතු
වෙලා නවත්තන්න ඕනී ඊළඟ දේ තමා මේක දැන් නම් හොඳටම වැඩි
මෙහෙම කරනවද බන් මිනිස්සුන්ට මිනුස්සු ගරු කරන එකේ වාඩුවඩහ්
ගන්නේ ඔය නම්බුව තියන හැටිද පිලිස්සිය ඉන්නේ ඕවා කරන්නද
මහජන මුදලින්ම යැපිලා උන්ගෙන්ම හූරන් කන එක සාදාරණද
ඇයි මේ
ඔක්කොමලම එකතු වෙලා මේක්ත් නවත්තන්න ඕනී බලු කෝලමක්
#hatsOff 
මේකටනම් බඩ පිරුණා
මාව දැන් 10 පාරකට වඩා ඇල්ලුවා කළු පාට වයිසර් දානව කියලා
අද කැම්පස් එක ලඟින් මන් යද්දී ඉස්සරහ මුස්ලිම් කපල් එකක් ගිය බයික් එකක් ලස්සනට ගියා කිසිම අවුලක් නැතුව තනි කළු කිට් එකක් ගහපු ගැණු එක්කෙනෙක් එකක්
එක හොඳටම දැක දැකත් නොදැක්කා වගේ ලා කළු පාට වයිසරයක් නිසා මාව නැවැත්තුවා
තරයේ අවවාද කලා.
ලයිසන් නම්බරේ බයික් නම්බරේ ලියා ගත්තා(එවායින් නම් වැඩක් නෑ තමයි)
එතැන්දි එලියට ආව දේ තමයි තාම වයිසර් සින්එක නිති ගත වෙලා නැති නිසා මුන් අසහනෙන් ඉන්නේ කියල
එක නිති ගත උනා නම් මට 500කටවත් කෙලවෙනවා
එකෙක් දෙන්නෙක් නමේ සමස්ථ පොලීසියම එකයි.එක නිසා මේ ගෑණු මනුස්සයා අරුට කනට එකක් ගැහුවනම් වේල් දෙකක් බඩ පිරෙනවා
අවලන් වේස පෙලිස් කාරයන්ට සාපම වේවා

I don't think she'll get a D any sooner if she keeps talking like that. I probably have the worst mouth in my friends group and not even I talk like that.Or she just needs the D, hard!![]()
ehama newei ban un dada gahapu ekama madida ube hodata neththnam tho gihin bellak kadagaththahama :rof: yako helmet ekath ara yanawa police ewunge gun ekak thibbanam ekath aran yaine mehema nondi wenna giyoth hariyanne nae
Policiya kiyanne baluma thama ithin. 8 pass nowuna ewunta porak wenna kiyaapu thanak
Othana Benz ekaka wage ekek lamayawa wahale uda thiyan giyath mokuth kiyanne na
Mata ehema ath dakeem thiyanawa 
Na ban liyanna oni tharan dewal thiyanawa. Bus kaarayonge bus stop eka kaha ira karan inne kiyala waahanayak eloon oni ekek dannawa. Bus kaarayo kaha irata poddak kalin nawaththanawa. Un lesiyakata yanneth na. Habai eka issara karan yana unwa policeiyen hamadaama allanawa kandy road eke. Bus kaaraya newe waradi ethakota. U bus eka nawaththanne halt eke newe. Eth ewwa allanne na. Onna okai thaththwe. Policiya kiyanne lokkonta aarakshaawa sapayana rajayata salli hamba karala dena pirisak witharai. Balapanko minister kenekge henchayyek awith ubata paredi kanata gahuwoth policiya mokak karaida kiyalaPoliciya kiyanne baluma thama ithin. 8 pass nowuna ewunta porak wenna kiyaapu thanak
Othana Benz ekaka wage ekek lamayawa wahale uda thiyan giyath mokuth kiyanne na
Mata ehema ath dakeem thiyanawa
![]()