кσяη ησρє;18662582 said:මමත් අමාරුවෙන් කියන්නේ...
මට පස්සේ හිතුනා ඇයි මම මේ වගේ ගොන් නමක් දා ගත්තේ කියලා...![]()
මොකක්ද බං ඔය නම කොහෝන් නොපේ ද?
кσяη ησρє;18662582 said:මමත් අමාරුවෙන් කියන්නේ...
මට පස්සේ හිතුනා ඇයි මම මේ වගේ ගොන් නමක් දා ගත්තේ කියලා...![]()
bambuwa
hari hari his athin hari enawako..
ත්රෙඩ් එක විදිනවා වූෂ් ගාලා..පොඩි රවුමක් දාලා ඇවිත් බලද්දි සෑහෙන දුර ගිහින්

den hithamuko oya use karana browser eke cache ,cookies delete karala kiyala...user name eka type karanne kohomada?
save karala thiyagena innawada text doc ekaka?![]()


highway ne![]()
සමහර කෙල්ලෝ බොක්කෙන් කොල්ලට ලව් කරනවා. ටික කලකින් ගෙවල් වලින් අකමැති උනාම ගෙවල්වලට ගැලපෙන කොල්ල්කුට බොක්කෙන් ලව්.
අනේ මන්ද . එකෙත් හැටි තමයි.

кσяη ησρє;18662739 said:මට ඔය සීන් එක උනා. ලැපිය ෆොමැට් කරාලා උනේ.එළකිරි ලොග් වෙන්න බැරුව හිටියේ.එලකිරියේ මගේ පරණ නූලක් පැය ගානක් හොයාලා තමයි ලොග් උනේ බන්...
එදා තමයි මට මගේ මොඩ කම තේරුණේ....![]()




