2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    кσяη ησρє;18662582 said:
    :shocked: මමත් අමාරුවෙන් කියන්නේ... :baffled:
    මට පස්සේ හිතුනා ඇයි මම මේ වගේ ගොන් නමක් දා ගත්තේ කියලා...
    :lol:

    මොකක්ද බං ඔය නම කොහෝන් නොපේ ද?
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සමහර කෙල්ලෝ බොක්කෙන් කොල්ලට ලව් කරනවා. ටික කලකින් ගෙවල් වලින් අකමැති උනාම ගෙවල්වලට ගැලපෙන කොල්ලෙකුට බොක්කෙන් ලව්.

    අනේ මන්ද . එකෙත් හැටි තමයි.
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    den hithamuko oya use karana browser eke cache ,cookies delete karala kiyala...user name eka type karanne kohomada?:P

    save karala thiyagena innawada text doc ekaka?:baffled:

    මට ඔය සීන් එක උනා. ලැපිය ෆොමැට් කරාලා උනේ.එළකිරි ලොග් වෙන්න බැරුව හිටියේ.එලකිරියේ මගේ පරණ නූලක් පැය ගානක් හොයාලා තමයි ලොග් උනේ බන්...
    එදා තමයි මට මගේ මොඩ කම තේරුණේ....
    :lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    WIf75aM.png


    mamath awadiyen..ow :lol:

    එත් ජනතාව අවදියෙන් :lol::lol::lol::lol:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    සමහර කෙල්ලෝ බොක්කෙන් කොල්ලට ලව් කරනවා. ටික කලකින් ගෙවල් වලින් අකමැති උනාම ගෙවල්වලට ගැලපෙන කොල්ල්කුට බොක්කෙන් ලව්.

    අනේ මන්ද . එකෙත් හැටි තමයි.

    උබත් ටොක්ක කාල වගේ මට පෙන්නේ.:sorry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,524
    113
    Auckland
    අය්යෝ ලබන සතිය වෙනකන් ඉන්න බෑනෙ. සුදු අක්කෙ මට සින්දුවක් දෙන්නකො :(:(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    кσяη ησρє;18662739 said:
    මට ඔය සීන් එක උනා. ලැපිය ෆොමැට් කරාලා උනේ.එළකිරි ලොග් වෙන්න බැරුව හිටියේ.එලකිරියේ මගේ පරණ නූලක් පැය ගානක් හොයාලා තමයි ලොග් උනේ බන්...
    එදා තමයි මට මගේ මොඩ කම තේරුණේ....
    :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ නෑ ඔය ස්පීඩ් පුටා අහන්නේ පුද්ගලික රික්වෙස්ට් දාන හැටි :lol: