2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    bambuwa :dull::angry:
    hari hari his athin hari enawako..

    අත් වල එක එක ඒවා තියාගෙන ආවම ආරක්ෂාවට අවුල් අෆ්ෆා..
    මොනා හරි උනොත් එහෙම මොන දෙය්යන්ට කියන්ඩ ද :dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    кσяη ησρє;18662815 said:
    අන්තිමට ඉසුරේඛා නංගි කිව්වා වගේ,උබලට කැමති නමක් කියන්න කියලා මම හිත හදාගෙන ඉන්නවා....:baffled:

    අන්න කොල්ලෝ :)
    avatar433902_2.gif
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වැඩක් නැහැ බන් ඒවානම් කතා කරලා. මන් දැන් කවත් විස්වාශ කරන්නේ නැහැ.

    හා හා එහෙම කියන්න එපා.

    මට ඔයා නැතුව ජිවත් වෙන්න බැ කියපු අයත් වෙන ය එක්ක අගේට ඉද්දි ඉතින් කොහොම විශ්වාස කරන්නද?

    එත් ඉතින් උබල ඔය කිව්වට තව දවස් දෙක තුනකින් බලන්න එපායැ ....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kastiya man yanawa...
    uknwme nangi show eka maru, honda sindu tikak select karala thibba :D :love:
    good night :D

    සුභ රාත්‍රියක් වේවා! :) එහෙනම් ආයි රේඩියෝ ෂෝ අහන්න අනිත් දවස් වලටත් එන්න.