BMW 520d vs YAMAHA police bike in front of Malabe

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    eki weraddak karala naha ban ekane baya natiwa katha kale ohoma.. :lol:
    arunta sadda danna bari ekai :)

    sure ekata loku porakge wife kenek, contact ekakin policiye loku aththak adapu gaman, me kukku denna langata awit dila yay license eka :P

    loku porak nemei one huyannekta call karanna kiyala mun denna ganiwa ath adanguwata gattanam hari...!!!

    muntaq policien monawahari danduwamak dena eka unge wadak...

    mekada yako yahapalanaya..!!
    police karayatath democracy eka thiyenawa gaanitath thiyenawa..btw rajaye niladaariyekta thamuse hora, kiyanna ayithinyak na me wesita..
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔකතාමා
    උබලට වැරදුනේ පුතා.....
    ගෑනියෙක් වුනහම ගැනිගේ පැත්තේ වැරැද්ද තිබ්බත් ඒපැත්තට අදිනවා..
    යකෝ කොල්ලෙක්ට වුනොත් උඔලා අහක බලන් යයි...
    බස් එකේදී පොඩ්ඩක් ඇගේ ගැවුනත් උකන්න අවා වගේ කොල්ලොන්ට බනින්නේ එකයි මේ ගෑනු:growl::growl::growl::growl::growl:........

    lankaawe ewunta owa therum karala wadak na bnz...!!
    balapan me thread eka purama me ganige honnda kiyanne arunge waradi..!!

    ara patta we*i ge toks mama nam othana hitapu office mama allala danwa assata..api chanda deela yahapalanayai oya hutthawal genawe rate prajthanthra wadaway sthapith karanna nam mona huyannakatada me huttita ambarenne,,,,,,,,,
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේකට හුරේ දාන්න බෑ
    වරද කාගෙද කියල කියන්න බැරි නිසා...
    මේ ගැනි නම් වත්තක ගැනීයෙන් වගේ :lol::lol::lol: කට නම් :lol::lol::lol:
    මමත් දැන් අවුරුදු ගානක් තිස්සේ වාහන අරගෙන ලංකාවේ හැමතැම ගිහිල්ල තියෙනවා. ඇත්තම කතාව තමයි වරදක් නොකර කවදාවත් පොලිසියෙන් නවත්තල නම් නෑ.. :no:
    :no::no:
    නවත්තපු හැම තැම තැනම වැරැද්ද මගේ ;)
    ;);)

    aniwa...!!!

    matath penne me hut**i wattaka ekak wage...!!:frown:
    :frown:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    හැමෝම කියන දේට වඩා වෙනස් සීන් එකක් මට පේන්නේ.. වැරැද්ද ගෑනි කරල, මාට්ටු වුනාම පගාවත් දෙන්න හදල, කට තියෙන නිසා බොරුවට සද්දෙ දාගෙන ඇටෙන්ෂන් අරගෙන, බලේ පෙන්නල කිසිම විදිහකට ගැලපෙන්නෙ නැති විදිහකට හැසිරෙන්නෙ.. හරි ගෑණියෙක්නන් මොකාට වුනත් ඔහොම සෙනග ඉස්සරහ බනින්නෙ නැහැ.. අරුන්ට යුනිෆෝම් එක නිසා මුකුත් කරන්නත් බැහැ. ගෑනි හෙල්මට් එක අරන් යද්දි හූ කියන්නෙත් ගෑණිටම තමයි..

    Appreciate ur comment...meke inna bageta bagayak ganige pusa nalale thayaganna dnagalanwa...police karayonta banala...

    onama ekekta athma garuthwayak kiyala deyak thiyenawa..
    hora ho paga karaya kiyanna kalin uh usawiye horek widihta waradi karayek wennna one...
    me hut**i loku toks deela ape bayyala ekita eka daanawa...!!
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Me genige licence eka policiyen aragena.dada kolayak liyanawa.
    geni ekata hethuwa ahapuwama Un puks wela.

    geni karapu dewal weradiyi.dadakola irapuwa.helmet ussapuwa.ewa genitama kerakeyi.

    hebeyi pirimiyekuta wada konda pana athuwa ethendi muna dunna.laga hitapu ewun payiya puke gahagena iddi.
    BMW dekapu nethi gon bijjo ne malabe inne.

    oka usawi gihin beraganna eka thama honda.owata theerana ganna be video vitharak balala.

    Mun degollogema weradi.
    Police ekata konda pana thiyenawanam u kiyanne ne wahaneta payin gahala helmet aran enna kiyala.eka kiwweth geni giyata passe.

    Genita uru juwal giya dada kole liyanakota.
    wereddak nethuwa ohoma karana kota ona ekekta mala payina eka sadaranayi.

    policiyanam yana yana thena hath pole gagannawa.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සීන් එක නම් දන්නේ නෑ.. වාහනේ ඉදිරි අසුනේ ආසන පටි නැතුව යන්න තහනම්..වෙන රටවල නම් වාහනේ ඇතුලේ කවුරු ගියත් ආසන පටි අනිවාර්‍යයි..මේ කියන විදියට මචන්.. මේ ගෑණු කෙනාගෙ පොඩි ළමයා ඉස්සරහ සීට් දෙක අල්ලන් හිටන් ගිහින්..

    උන් වාහනේ චෙක් කරන්න ඕන කියල..ඔය වෙලාවේ මොකක් හරි බහින් බස් වීමක් යන්න ඇති..ඒකට මලට තමා ලයිසන් එක ගන්න ඇත්තේ.. හැබැයි සීන් එක ඒක නම් මොකාද බං වාහනේ ෆුල් ඉන්ෆුවරන්ස් එක බලන්නේ ..මුන් ඔක්කොම ටික අතට කරන් නේ..

    කොහොමත් ගෑණු කෙනා පොලිසියට අමතපු විදිය වැරදී කොච්චර මල උනත්..උන් කුණ කාගෙන කට වහන් හිටියේ උන්ගෙම බේරිල්ලට.. මේ වීඩියෝ ෆූටේජ් එක ගෑණු කෙනාටම අල වෙන විදියකට ඉස්සරහට කැරකෙයි.

    වගේම මචන්ලා මෙතන උන දේ අදාල මේ ගෑණු කෙනාටයි පොලිසියටයි විතරයි.. වට වෙලා බලන් හිටියට වගේ නෙමේ මෙහෙම වීඩියෝ එකක් ගන්න එක.කෙනෙක්ගේ පෞද්ගලිකත්ත්වය අවසරයකින් තොරව ප්‍රකාශ කරන්න බෑ.විශේෂයෙන් මේ වගේ සීන් එකකදී.. වීඩියෝ කරපු එකා ආතල් එකට කරල අප් කලාට ඌට ඕන පස්සේ තේරුණා..

    අපිට අදාල නැති සීන් යන වෙලාවක ඒ වෙනුවෙන් යමක් කරන්න බැරි නම් එතන බකන් නිලන් ඉන්නේ නැතිව තමන් ආපු ගමන යන එක දෙයක්..ඇක්සිඩන්ට් එකක් උනාම ලෙඩෙක් ඉස්පිරිතාලෙකට ගෙනියන්න අකමැති ඒත් වෙච්ච දේ කැප්චර් කර ගන්න කැමති උන් අපේ රටෙත් ඉන්නවා..ඒ වගේ වෙලාවට මග මරුවෝ විදියට සලකන ත්‍රී වීල් කාරයොම තමා සමහර වෙලාවට ඒ ජීවිත බේර ගන්නෙත්..​
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    උඹල ඔය කෑ ගැහුවට වැඩක් නෑ...

    ඇත්ත කියපන්, උඹල මොකක් හරි වැරද්දක් කරලා අහුවුනොත් (අපි හිතමුකෝ උසාවි දාන්න ඕන වැරද්දක් කියල) උඹල මොකක් හරි ක්‍රමයක් හොයනවා නේද උසාවි නොගිහින් ගැලවෙන්න. නැත්තම් පොලිස් රිපෝට් එකක් උවමනා වෙන අවස්තාවක්, හැමෝටම ඕන කට්ට කන්නේ නැතුව වැඩේ කරගන්න, ඉතින් පොලිසියේ දන්න අඳුනන කෙනෙක් අල්ලාගෙන හරි ගානක් දීල හරි වැඩේ කරගන්න තමා බලන්නේ.

    ඕවා අපේ මිනිස්සුන්ගෙම වැරදි. ඔක්කොටම ඉස්සෙල්ල අපි නීතියට ගරු කරන්න ඕන. මිනිස්සු නිවැරදි ක්‍රම අනුගමනය කරලා සේවා ලබාගන්නවානම් ඉබේම ඔය පාගා ගැහිලි එහෙම අඩු වෙනවා. අනිත් එක හැම පොලිස් නිලධාරියෙක්ම වැරදියි කියල අපිට කියන්න බෑ. නිකමට හිතල බලපන්, උඹල අවංකව උඹලගේ රස්සාව කරනවා නම්. පොදුවේ උඹල කරන රස්සාවට මිනිස්සු බැනල කතා කරනවට උඹල කැමතිද?
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139

    machahn methana api kawruwath seen eka hariyatama danne nathi hinda hariyata mukuth kiyanna ba...
    eth me kiyana widiyata lamaya front seat 2 allan hitan yanwa kiyanne lamaya gihin thiyenne pitipasse ne machan.....mama danna widiyata lanakwe thama pitipasse seat eka mandatory na....
    methana wena seen ekak wenne ban ...police ewun dennata gana kapanna bari weddi license eka balanna kiyala aragena hethu mukuth nathuwa dada kole liyanawa....ganita yaka wahenawa.....:lol::lol:
    aththa kathawa machan policiya karanne oya balu wademane ban .....hethu mukuth na kelinma blanna license eka illana ekane....(majority)

    habay kalathurakin honda gathi guna thiyna police inspectors la innawawade nithiyata karana and manusskama thiyana....habay dannawane inna gana ????....:no::oo::oo:

    අල මල්ලි;18663523 said:
    උඹල ඔය කෑ ගැහුවට වැඩක් නෑ...

    ඇත්ත කියපන්, උඹල මොකක් හරි වැරද්දක් කරලා අහුවුනොත් (අපි හිතමුකෝ උසාවි දාන්න ඕන වැරද්දක් කියල) උඹල මොකක් හරි ක්‍රමයක් හොයනවා නේද උසාවි නොගිහින් ගැලවෙන්න. නැත්තම් පොලිස් රිපෝට් එකක් උවමනා වෙන අවස්තාවක්, හැමෝටම ඕන කට්ට කන්නේ නැතුව වැඩේ කරගන්න, ඉතින් පොලිසියේ දන්න අඳුනන කෙනෙක් අල්ලාගෙන හරි ගානක් දීල හරි වැඩේ කරගන්න තමා බලන්නේ.

    ඕවා අපේ මිනිස්සුන්ගෙම වැරදි. ඔක්කොටම ඉස්සෙල්ල අපි නීතියට ගරු කරන්න ඕන. මිනිස්සු නිවැරදි ක්‍රම අනුගමනය කරලා සේවා ලබාගන්නවානම් ඉබේම ඔය පාගා ගැහිලි එහෙම අඩු වෙනවා. අනිත් එක හැම පොලිස් නිලධාරියෙක්ම වැරදියි කියල අපිට කියන්න බෑ. නිකමට හිතල බලපන්, උඹල අවංකව උඹලගේ රස්සාව කරනවා නම්. පොදුවේ උඹල කරන රස්සාවට මිනිස්සු බැනල කතා කරනවට උඹල කැමතිද?

    ow machan eka hari ....ape waradda thiyeddi eka shape kara ganna katta kana eka wena deyak....eth machan waraddak nathuwa fine gewanna kawruwat kamathi naane ban....

    lankawe policeya karanne ban something eka ganna nawaththala ganna bari unama waradi mawana eka ne machan.....

    sure ekatama mekath lady kenek BM eka drive karanawa dakala ganak ganna nawaththala hota bima anichcha seen ekak ban.....:rofl::rofl:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    ලග පාත කොන්දක් තියන පිරිමි හිටියෙ නැද්ද බන් ඒ ඌරට තඩිබාන්න ? 8 පාස් යුනිෆෝම් චන්ඩිලාට බය වෙන්න හොද නෑ.

    ow ban....oya seen danne machan parana police kattiya nemey ban....policiyta iye pereda set wechcha ewun ...ekath hadda Dote indan apu ewun....un isselama colombo awith thiyenneth policiye pathweemata...:rofl::rofl:ammata siri balanna one unge power eka...:lol::lol: habay ahinsaka minussunata withary....:lol::growl::growl: