BMW ඇන්ටි කරපු දේ

BMW ඇන්ටි පොලිසියට &#3


  • Total voters
    606
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11693977_948695778520152_1427223592078445661_n.jpg


    11144965_10200683686771283_5437945156954869500_n.jpg


    උඹලා මොකක්ද මේ ඇන්ටි කරපු වැඩේ ගැන හිතන්නේ ?
    මේක හරිද වැරදිද ?
    හිතන දේ කියලා යන්න...


    වීඩියෝ එක තවමත් නොදැකපු අයට


    Update..
    මේ වන විට අදාළ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරී‍ම යටතේ ඇය ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිසිය පවසනවා.
    5804-bmw-women-arrested278207252.jpg



    එම වීඩියෝව පහතින්...



     
    Last edited:
    • Like
    Reactions: Sry.com

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාළඹේ ටෙක් ස්මාට් ලංකා ඉදිරිපිටදී මෙය සිදුවී ඇති බව විශේෂ ආරන්චි මාර්ග පවසයි :cool: :baffled:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Me video eka thawa share wunoth me Aunty ta wiruddawa nadu dannath puluwan. Hebei meyata mokak hari loku connection ekak ethi. :cool: