උඹලා මොකක්ද මේ ඇන්ටි කරපු වැඩේ ගැන හිතන්නේ ?
මේක හරිද වැරදිද ?
හිතන දේ කියලා යන්න...
වීඩියෝ එක තවමත් නොදැකපු අයට
Update..
මේ වන විට අදාළ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යටතේ ඇය ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිසිය පවසනවා.
එම වීඩියෝව පහතින්...
Last edited:





යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන්නෑ කිව්වා නේ